ගෝටාභය ඇමෙරිකා පුරවැසිභාවය අතහරී.. අයදුම්පත ඇමරිකාවට බාර දී අවසන්..
March 16, 2019 at 2:10 pm | lanka C news
තම ඇමරිකානු පුරවැසිකම අතහැරීම සදහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට අයැදුම්පත්‍රයක් භාර දී ඇත.
එම අයැදුම්පත්‍රය ඇමරිකාවේ වොෂින්ටන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට යොමු කිරීමට කටයුතු කරන බව තානාපති කාර්යාලය දන්වා තිබේ.
ඉන් අනතුරුව දිවුරුම් ප්‍රකාශයක් හා ඇමරිකානු ගුවන් ගමන් බලපත්රයද භාර දීමට නියමිතය.
ඇමරිකාන පුරවැසිකම ඉවත් කර ගැනීමේ අයදුම්පතක් ප්රතික්ෂෙ වන්නේ සිහිකල්පනාවකින් තොරව අයැදුම් කිරීම, කුඩා දරුවකු විසින් අයැදුම්පත භාරදීම යන අවස්ථා දෙකේදී පමණක් බවද සදහන්ය.
Reject weida?
Ape agamati thuma usa walata kiyala oka reject karagannawami. 😊
USA මොන දේ කලත් ක්‍රමවේදයන් අනුව මිස ශ්‍රී ලංකාවේ වගේ හිතුන හිතුන දේවල් කරන්න බැහැ. එහෙම ක්‍රමවේදයන්ට පිටින් ගිහින් තීන්දු ගත්තොත් එහෙම තීන්දුවක් ගත් පුද්ගලයා ඉවරෙටම ඉවරයි. එහි අධිකරණයේ අපේ වගේ හොරාට සම්මතකරපු නීතිවලට අනුව නඩු තීන්දු දෙන්නේ නැහැ. ඒ වගේම තොපේ පුරවැසිකම එපා කිව්වම වෙන ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ඒ ප්‍රතික්ෂේප කරපු එක තව දුරටත් තියාගන්න තරම් ආත්ම ගරුත්වයක් නැති රටකුත් නෙවෙයි. අපේ රටේ තමයි අපට විරුද්ධ යෝජනාවලට අපිම මුක්කුගහන ආත්ම ගරුත්වයක් නැති පරයෝ ඉන්නේ.
ඇමරිකානු පුරවැසිකම ලැබූවෙකුට එය අහෝසිකර ගැනීම සඳහා සපුරාගත යුතු තවත් එක් කොන්දේසියක් වන්නේ තමාට එරෙහිව ලෝකයේ කුමන හෝ රටක අධිකරණයක විභාගවන අපරාධ සහ වංචා නඩු අවසන්කර ගැනීමයි.
obe balaaporotthuwa ekada..?
ආන්න ලොක්කා එහෙම එන්න…
Well done, sir. All the best. The country is ready.
We don’t want you to be another Lee Kuan Yew but the most exemplary leader in Asia.
ඒකටත් බාලගිරි දෝෂය වගේ.. අද නෙවෙයි හෙට..තාම ඇප්ලිකේෂන් දැම්මා විතරද?
For you, we say: yes, we just made the application. In reality however, everything has been already done. This is the new theory that we apply to you and the UNP and Maitree’s SLFP.
Is everything clear to You, my friend?
yoko ,, meeta masa ganakata kalin kiuwe iwathkaragena iwarai kiyalane
ජය ශ්‍රී ඔබ තුමාට බුදුසරණයි