ගෝටාභය ඇවිත් රට විනාශ කලා.. සජිත් ජනාධිපති කලා නම් මෙහෙම වෙන්නෙ නෑ…

March 14, 2022 at 1:20 pm | lanka C news
ගෝටාභය ඇවිත් රට විනාශ කලා.. සජිත් ජනාධිපති කලා නම් මෙහෙම වෙන්නෙ නෑ…

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් රටට මෙහෙම වෙන බව මුල සිටම පැහැදිලිවම තම පාර්ශ්වය හෙළි කර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවා හොඳ රටක් සෑදීමට තම පාර්ශ්වයට වුවමනා වුවද ඇතැම් මාධ්‍ය එකතුවී මෙම රට විනාශ කර ඇතැයි ද ඇය පැවසීය.

අද වන විට රටේ දුප්පත් ජනතාව පමණක් නොව යමක් කමක් ඇති පුද්ගලයා පවා අන්ත අසරණ වී ඇතැයි ද ඇය කියා සිටියාය.

‘රාජපක්ෂවරු ඉවර කරන්න අපි එළියට බහින්න ඕනෑ. රාජපක්ෂලා කියන්නේ මහා කෙරුමෝ නොවෙයි. අපි නැගිටනකොට ඔවුන් දුවන එකතු වනවාමයි’ යයිද මීරිගම ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගය ජන හමුවක් අමතමින් ඇය කියා සිටියාය.

18,301 views

28 Comments to “ගෝටාභය ඇවිත් රට විනාශ කලා.. සජිත් ජනාධිපති කලා නම් මෙහෙම වෙන්නෙ නෑ…”

  1. vis8 says:

    If Sajith Premadasa was in power, more than half the country and most of those making various bull$_it comments here would be dead from covid by now…. 🙂

  2. ජනජය says:

    හොඳ වැඩේ …ඒයි සුදූ මේ…එතකොට ගොන්ජ එක්ක කැකිරි පල පල හා අනික් ඒවලුත් පල පල කිව්වෙ පුතාණෝට නෝ කැපෑසිටි කියල …දැං ඒ වගේ එකෙක්ව ගේන්න කෙප්ප කෙලින කේප්ප වැස්සියේ මේ දැ…..එක්කො ඕන් නෑ…!

Main News