ගෝටාභය ඉද්දී රටේ නීතියක් තිබුණා.. අද නීතියක් නෑ..- යහපාලන බස් ගැමුණු [Video]
September 28, 2018 at 10:40 am | lanka C news![ගෝටාභය ඉද්දී රටේ නීතියක් තිබුණා.. අද නීතියක් නෑ..- යහපාලන බස් ගැමුණු [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/05/gemunu.jpg)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිටියදී රටේ නීතියක් ක්‍රියාත්මක වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.
අද රට තුල එවන් නීතියක් ක්‍රියාත්මක නොවන බවද ඒ මහතා පවසයි.
එම සංගමය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවට පෙර පැවැති ඔහු විසින් කරන ලද ප්‍රකාශය කැමරාවට මෙසේ හසුව තිබේ.
Gota maanasikathwayen daapu comments
Mun issara kuwe boru dan ibema aththa kiyawenawa.
2020 ගොටාබය ජනාදිපති කරවමු රට කලු සුද්දන්ගෙන් බේරා ගමු
Me Page Eke Dakunen Thiyana News Tika Balahalla …Muge Neethi Saha Keruwaawa Hondata Balaganna Puluwan
Truth can be hidden by Dollars…but only for a short while 😀
Anyway, thank you Gamunu for opening your true inner feeling !
Be in truth ! Do not surrender truth for $$ anymore.