ගෝටාභය ඉවත් කර පස්සා දොරෙන් සජිත් ජනපති කරන හීනයට මංගලත් එක්වෙයි.. ජනපති ව්‍යාවස්ථා විරෝධී බව කියයි..

May 9, 2020 at 10:28 pm | lanka C news
ගෝටාභය ඉවත් කර පස්සා දොරෙන් සජිත් ජනපති කරන හීනයට මංගලත් එක්වෙයි.. ජනපති ව්‍යාවස්ථා විරෝධී බව කියයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයට තරඟ කරන ලද්දේ ව්‍යවස්ථා විරෝධී ලෙස බවත් ඒ වන විට ඔහු ද්විත්ව පුරවැසිභාවය දරමින් සිටි අයෙකු බවත් හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

ඇමරිකානු ෆෙඩරල් රෙජිස්ටර් මෙවර ලේඛණයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම සදහන්ව තිබීම ගැන අදහස් පල කරමින් සමරවීර මහතා මේ බව පවසා ඇත.

සමරවිර මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආණ්ඩුකම විවස්ථාව සම්බන්ධයෙන් දිගින් දිගටම අවඥා සහගතව කටයුතු කරන බවයි.

මේ අතර සජබ හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරමින් ඇත්තේ පවතින තත්වය මත ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දැරීමට විරුද්දව අධිකරණයට යාමට සූදානම් වෙමින් ඇති බවයි.

265 views

63 Comments to “ගෝටාභය ඉවත් කර පස්සා දොරෙන් සජිත් ජනපති කරන හීනයට මංගලත් එක්වෙයි.. ජනපති ව්‍යාවස්ථා විරෝධී බව කියයි..”

  1. රංජා says:

    මංගල දන්නෙ පස්ස දොරින් ඇතුල්කරන්න විතරයි

Main News