ගෝටාභය එන සතියේ ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් වෙනවා..- රාජිත

September 30, 2019 at 12:02 am | lanka C news
ගෝටාභය එන සතියේ ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් වෙනවා..- රාජිත

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි සතියේ දී ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වනු ඇති බව ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජාතික හැදුනුම්පත් දෙකක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණ කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

පුරවැසිභාවය වංචා කරමින් ලබා ගත් පුද්ගලයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට සදුදා දිනයේ තහනම් නියෝගයක් ගන්නා බවද ඔහු කියා සිටියේය.

ජනහමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

83 views

59 Comments to “ගෝටාභය එන සතියේ ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් වෙනවා..- රාජිත”

  1. සජිත් සතුටු කරන්නේ දෙමළද සිංහලයද? දෙපාර්ෂවයම අන්දන්න බැරි තත්වයක් දැන් මතුවෙලා. උපරිම බලය බෙදුවොත් කොහොම තියෙය්ද? සිහලුනි! ගෝඨා සමග එක්වව්.

  2. prabath says:

    Araliyagaha mandiredi wennathi theeranaya karanna aththe ara avan guar case ekawage…

  3. This Kunudatha is still trying to chit Intersect People,They all know if Banku horaa Ranil can be a Pry-minister They all have chance to be in ruling government for another 5 years .

  4. UNP-GALIBBA says:

    මේ වගේ හඹයන් ගේ පස්ස ලෙවකන සුනඛයෙක් ලංකා දේෂපාලනයේ දැක නොමැත​????

  5. Herath Banda Karaliyada says:

    UNP leaders including that Dentist has fear of GR?
    Why GR has set of policies suited to future of Sri lanakn Development and Democracy .
    The very sustainability of development has good vision by GR and his team .

  6. Sun says:

    WE cannot trust these fellows as they were really misusing the authority to make money and business. We lost the trustworthiness as a result of all these looting and misusing money like their own.

  7. Sun says:

    WE cannot trust these fellows as they were really misusing the authority to make money and business. We lost the trustworthiness as a result of all these looting and misusing money like their own. We need someone to lead the country who knows and respects the principles of democracy. So many people come to display their talents but all know the best to lead the country towards the target my dear friends. Think again and again and measure the talents of the politicians before vote.

Main News