ගෝටාභය ඒකාධිපතියෙන් නොවෙයි.. අනුනාහිමි කී කතාව හරි..- හිට්ලර් කතාවට ප‍්‍රසන්න පිලිතුරු දෙයි..

June 24, 2018 at 3:26 am | lanka C news
ගෝටාභය ඒකාධිපතියෙන් නොවෙයි.. අනුනාහිමි කී කතාව හරි..- හිට්ලර් කතාවට ප‍්‍රසන්න පිලිතුරු දෙයි..

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නිවසේ පැවති දානමය කටයුත්තේදී අස්ගිරි අනුනාහිමියන් කියා සිටියේ ඒකාධිපතියෙක් වී හෝ රට බේරා ගත යුතු බව යයි ඒකාබද්ද විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

‘ගෝටාභය මහත්තය ඒකාධිපතියෙක් කියල මිනිස්සු කියනව. ඒකාධිපතියෙක් වෙලා හරි මේ රට බේරගන්න කියල කියන්නෙ. හාමුදුරුවො ඒකෙන් කිවුවෙ ඒ තරමටම මේ ආණ්ඩුව එපා වෙලා කියල. අප්පරිය වෙලා කියලා. ගෝටාබය මහත්තය ඒකාධිපතියෙක් නොවෙයි. මේක රිදිච්ච අයට රිදුන. ඒකනේ මේ හැමෝම ඒකට කෑගහන්නෙ’

18 views

2 Comments to “ගෝටාභය ඒකාධිපතියෙන් නොවෙයි.. අනුනාහිමි කී කතාව හරි..- හිට්ලර් කතාවට ප‍්‍රසන්න පිලිතුරු දෙයි..”

  1. Political Analyst says:

    According to the views of Mr Daya Gamage, Mr Gotabhaya Rajapaksa’s candidacy might doubt and people’s choice is to an experienced person like Mr Chamal Rajapaksa.

  2. Asaranaya says:

    මම හිතන්නෙ පඹයට සුද්දාගෙ භාශාවෙන් ඉන්ගිරිසියෙන් බන ටික කිව්වානම් හොඳට තේරෙනවා, මිනිහා ඇස්වහගෙන රානි අලයගෙ නකුට අතගාන්න ගිහින් අහුවෙලා තියෙන්නෙ පොඩි කොට කොස්සක්ලු. ඒක හරියට හිට්ලර්ගෙ රැවුල වගේලු., දැන් පඹයා උඩපැන පැන නලියනවලු, අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු හිටන්!

Main News