ගෝටාභය කඩිනමින් සිරගත කරන සුදානමක්.. සිරගත කලත් ජනාධිපති වෙන සූත්තරේ මෙන්න..

June 25, 2019 at 10:32 pm | lanka C news
ගෝටාභය කඩිනමින් සිරගත කරන සුදානමක්.. සිරගත කලත් ජනාධිපති වෙන සූත්තරේ මෙන්න..

පසුගිය සදුදා (24) දෙරණ 360 වැඩසටහන හා සම්බන්ධ වූ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා වෙත ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක් ඉදිරිපත් විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා යම් හෙයකින් සිර ගත කළහොත් ඔහුට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමි වන බවට පවතින මතය සාධක සහිතව බිඳ දැමූ ගම්මන්පිල මන්ත්‍රිවරයා සිරගත කළ ද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කරන ආකාරය පිළිබඳ විශේෂ හෙළි දරව්වක් සිදු කළේය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු කරන ලද සැත්කමේ සත්‍ය තත්වය හා ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන්ද වැදගත් කරුණු රාශියක් උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා දෙරණ 360 වැඩ සටහනේ දී අනාවරණය කළේය.

සම්පූර්ණ වැඩසටහන මෙතනින්

56 views

32 Comments to “ගෝටාභය කඩිනමින් සිරගත කරන සුදානමක්.. සිරගත කලත් ජනාධිපති වෙන සූත්තරේ මෙන්න..”

  1. Sam says:

    Law expert on the bench..If Gota has committed any crimes and murders he should be hanged..Maythree will sign the papers..

  2. desabimanaya says:

    ඩී.ඒ රාජපක්ෂ අනුසමරණ ශලාව තැනීමට තමා ගත් රාජ්‍ය මුදල් නැවතත් රජයට දීමට තමා සූදානම් යයි දන්වා සිටීමෙන්ම ගෝටා රාජ්‍ය දේපල අවභාවිතාව පිලිගෙන අවසන්ය. හැබැයි සිය පවුලම ජනාධිපති ඇමතිලා සහ නාමල් බෙීබි ඇතුලු හැම දෙනා ඒ කාලෙ රජයෙන් පඩි ගත්තා . ඒ එක්කම දීමනා ගත්තා . කොමිස් ගත්තා . ඩෙීසි ආචිචිට මැනික් මල්ලක් තෑගි ලැබුනා . අපේ ප්‍රශ්ණය ඇයි මෙි අයට බැරිවුනේ රජයේ මුදල් හොරකමි කරන්නේ නැතිව තමන් හමිබ කරපු මුදල් වලින් තාත්තගෙ සොහොන හදන්න
    තමාව අඩංගුවට ගැනීම වලකාලන ලෙස ඔහු ඉදිරිපත් කල පෙත්සම් මේවන විට ප්‍රතික්ශේප වී ඇත.එම නිසා මෙි හොරැ රෑනට බලය අරන්දෙන්න දෙරණට තියන උනන්දුව මොකක්ද ???????

  3. Premarathne says:

    Sinhalune methanath kakotaganna ganne nathuwa ekathu weyalla.

  4. sathya says:

    Let Gotabhaya Dream

  5. Sirisena Yatawara says:

    The well known political most of comment by various politician including President Prime-Ministers Ministers of UNP regime and their MPs of that ongoing govt specially and like MAD HOUSE of namby-pamby statements. This model of political comments by UNP governance has been reveled that those rules are not politicians.shoes their naive of personal politlal characters .

  6. Sirisena Yatawara says:

    The well known political most of comment by various politician including President,
    Prime-Ministers, Ministers of UNP regime and their MPs of that ongoing that so-called govt is specially which like that living in MAD HOUSE of by namby-pamby statements. This model of political comments by UNP governance has been reveled that those rules are not politicians. it seems to be show their naivety features of personal characters ….politicians.
    What they wanted to be nab people on UNP side well the aim incoming elections in 2020.
    what are they going to do is that every step by mystity of people by UNP own mystical politics of that hipcoracy of democracy.

  7. Sirisena Yatawara says:

    The well known political most of comment by various politician including President,
    Prime-Ministers, Ministers of UNP regime and their MPs of that ongoing that so-called govt is specially which like that living in MAD HOUSE of by namby-pamby statements. This model of political comments by UNP governance has been reveled that those rules are not politicians. it seems to be show their naivety features of personal characters ….politicians.
    What they wanted to do by nab people on UNP side ,well that an aim incoming elections in 2020.

    What their are going to do in this juncture, every step by mystity of people by UNP own mystical politics of that hipcoracy of democracy through out Island -wide

  8. madush says:

    Forgotten MADUSH? According to this theory he will be the most suitable candidate as he is already in prison?