ගෝටාභය ගියාට පස්සෙ කරන දෙයක් දැනගෙන හිටියෙ නෑ.. ඒක අරගලයේ දුර්වලකමක්..- හරිනි

August 16, 2022 at 6:12 am | lanka C news
ගෝටාභය ගියාට පස්සෙ කරන දෙයක් දැනගෙන හිටියෙ නෑ.. ඒක අරගලයේ දුර්වලකමක්..- හරිනි

‘ගෝටා ගෝ හෝම්’ සටන් පාඨය සමඟ සියලු දෙනාම එක් වූ නමුත් ගෝඨාභය ගියාට පසු සිදුවන දේ සම්බන්ධයෙන් සියලු දෙනාටම එකඟතාවයකට පැමිණීමට බැරි වූ බව ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසුරිය මහත්මිය සඳහන් කරයි.

එය එක අතකින් අරගලයේ පැවති දුර්වලතාවයක් බවද ඇය පවසයි.

පවතින තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් කිරීමට නම් ගෝඨාභය ගෙදර යැවීම පමණක් නොව පාර්ලිමේන්තුවේ සංයුතියද වෙනස් විය යුතු බවත් ඇය සඳහන් කළාය.

ජන හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

54,087 views

52 Comments to “ගෝටාභය ගියාට පස්සෙ කරන දෙයක් දැනගෙන හිටියෙ නෑ.. ඒක අරගලයේ දුර්වලකමක්..- හරිනි”

  1. ආයුබෝවන් says:

    Yes u pathertic lot whole aim was getting rid of GOTA nothing else, this woman is very good friend of RANIL TOO. She is a another agent of USA just like ANURA bro. We knew its going to happened somehow u all pay very soon wait and see.

    • Nalin says:

      What a stupid lot these JVP are, this woman proves.No long vision,just doing rioting & strikes to create chaos in the country for the cash they get from the NGOs/US/West.Their goals are becoming realities one by one, got rid of Rajapashas & now getting Tamil Diaspora into our country.Most of our important things will be bought over my blood money by these LTTE goons just like Swarnawahahini. We should look into these men & women backgrounds, surely they are from mixed marriages or out of wedlock,no proper parents etc getting somehow a Sinhala name.

  2. Lucky N says:

    මොකා ආන්ඩු කරන්න ආවත් ව්යසනයට මූලික ඌ හේතුවට විසදුමක් නොදෙන තුරු රට බන්කොලොත්. දූසිත දේසපාලකයන්ගෙ කොමිස් ගැහිල්ලටත් වඩා රටේ විනාශයට මූලික වී ඇත්තේ රාජ්ය නිලදාරින්ගේ ගැහිලි සහ පින්බත් ගිලින රාජ්ය සේවකයින්ට ගෙවන පඩි. උන්ව පත් කර ඇත්තේ චන්ද පදනමක් හදා ගැනීමේ අරමුනින් වරින් වර මාරුවෙන් මාරුවට පැමිනෙන දේසපාලකයෝ උනාට වුර්තීය සමිති හරහා රට පාලනය කරන්න උන්ට බලය සහ රැකවරනය දෙන්නේ ජෙප්පෝ. උන් සේරම රට විනාශ කිරීමේ වැඩපිලිවෙලේ සාමූහිකව සිටින අතර කවදත් රටට හම්බ කරලා දෙන්න ඉන්නේ පෞද්ගලික අංශයේ දිවා රෑ නොනිදා වැඩ කරන ඉතා සුලු පිරිස විතරමයි. උන්ව රැකගන්න එක දේශපාලන බල්ලෙක් නෑ. හැම රජයක්ම කරේ පෞද්ගලික අංශයට ටැක්ශ් ගහලා ඒ සල්ලි වලින් රාජය සේවයේ ඉන්න නිකමුන් නඩත්තු කරපු එක. වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට රජයට කිසිම ප්ලැන් එකක් නැතත් සල්ලි අච්චු ගහ ගහා පින් බත් ගිලින රාජ්ය සේවකයෝ නඩත්තු කරන එක මූලික වග කීම කරගෙන තියෙනවා. ඒකෙන් මේ සරු කෙත තව තවත් වලපල්ලටම යනවා. පවුද්ගලික අංශයේ මහින්සිවෙලා වැඩකරන එකාගේ පඩියත් දියාරුවෙලා යනවා. මොකා බලයට පැමිනියත් මුලින්ම කරන්න ඕන නීති සම්මත කරලා මේ දක්වා සුලු හෝ දූසනයකට සම්බන්ද දූසිත රාජ්ය නිලදාරින්ට සහ දේසපාලකයින්ට ප්‍රසිද්දියේ වෙඩි තබා මරන දන්ඩනය පැමිනවීමයි. 95%ක් විතර ඉන්න පින්බත් කෙලින රාජ්ය සේවයේ නිකමුන්ට කසපාර 100ක් දී පන්නන්න ඕන. චීනයේ කරන්නේ ඒක. රට ගොඩ ගන්න ඒ නීතිය විතරක් තිබ්බත් හොදටම ඇති.

  3. Balana Rala says:

    Yes. Yes. Yes. Absolutely true. Your thugs wanted to chase President Gotabaya Rajapaksha away because he was the biggest threat for all of you. You traitors understood that had he remained in power , your parties will be doomed. No future….so, with all the support from Diaspora, Global NGOs and local third class political parties, you planned this cue and removed President Gotabaya Rajapaksha…. look what you have done…. finally, you had to accept that you had no clue what so ever as to what is to be done once Gotabaya Rajapaksha is removed. Your party and these Aragalakaruvo, YouTubers, actors, actresses, trade unionists, thugs, student unionists, gangsters and drug addicts all destroyed our country. Shame on you. Disgusting, disgraceful and shameful people.

  4. Niru says:

    These stupids fell into the hole dug by ltte and Muslims
    These are the people who want to run a country
    Can they run even a village council?

  5. අංකූරා says:

    දැං ද තොපිට ඒක තේරුනේ ?, මෝඩ තිරිසන්නු. රට හොඳ තැනකට ගන්න තිබුණ අවස්තාව නැති කෙරුවා.

  6. MD says:

    සත්‍යය අවබෝධ කරගැනීම අගය කරමි.ඔබවැන්නන් ඔය ගොබ්බොයෝ සමඟ සිටීම ඉතාමත් ශෝචනීය තත්වයකි.නිවැරදි වෙන්න.අලුත් මාවත් ඇති තරම් පෙනෙන්නට දකින්නට ඇත.යහපත් වන්න.සිහියෙන් සිටිය යුතු කාලයයි.

  7. Asoka says:

    ලොකු දේශපාලන සහතික නැති මිනිස්සු නමි ඕක කලින්ම ඇහුව.කෙලින්ම ගෝඨා ගියහම ඊලඟට එන කෙනත් එලවනවද ආයි ඊලඟ කෙනත් එලවනවද ඔය විධීරට දිගටම එන අය එලවනවද කියල.එතකොට මේ මෝඩයො කිවුවෙ මුලින් කරන්න තියෙන දේ කරන්න කියල ඉස්සර අපේ අමිමල කුස්සියෙ උයන කොට නරක් වෙන දේවල් වීසි කරන්නෙ අලුත් දේවල් ගෙනාවට පස්සෙ මොකද මොකුත්ම නැති වුනොත් නරක ඵැත්ත කපල පුයෞඡනයට ගන්න පුළුවන් නිසා.

  8. BOY says:

    අරගලය මුවාවෙන් ගහපු ගේම ඕගොල්ලො විතරනේ දැනගෙන හිටියේ. නොදැන හිටි එවුන් හිරේ ගියා

  9. කොළ Jeppa says:

    Actually our aim was to get rid of Gota from the power and get elected Ranil. That was the mission of Aragalaya- the foreign funded project!

Main News