ගෝටාභය ඝාතන කතාවට ෆවුසිට විරුද්දව අධිකරණයේ නඩු පවරයි..

October 27, 2019 at 12:40 pm | lanka C news
ගෝටාභය ඝාතන කතාවට ෆවුසිට විරුද්දව අධිකරණයේ නඩු පවරයි..

ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කල යුතු යයි කල ප‍්‍රකාශයක් සම්න්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාට විරුද්දව පොලීසියට පැමිණිලි කර ඇත.

සිංහලේ ව්‍යාපාරයේ සංවිධායක ප‍්‍රදීප් පෙරේරා විසින් කර ඇති මෙම පැමිණිල්ල අනුව හෙට දිනයේ අලුත්කඩේ අධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය වී ඇත.

එජාප කොළඹ දිස්ත‍්‍රික් ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ෆවුසි මන්ත‍්‍රීවරයා කියා සිටි මෙම ප‍්‍රකාශය ගැන දැඩි කතාබහක් ඇතිව තිබේ.

59 views

25 Comments to “ගෝටාභය ඝාතන කතාවට ෆවුසිට විරුද්දව අධිකරණයේ නඩු පවරයි..”

  1. Edwin says:

    Thanks Politics.All sinhala people should vote for
    Mr.Gotabhaya Rajapaksha.

  2. UNP-GALIBBA says:

    මූ හඹයා කූට්ටමෙන් එල්ලන්න ඕනේ නඩු අසා???

  3. sinha le says:

    කන්නියාවන් 72ක් මෙයාට ලැබේවිද?

  4. Sarath Bulathsinghala says:

    M H M Fouzie kiyanne Lankawe ISIS pradhaniya kiyalai penenne. Mohu thamai ara anik muslim deshapalakayinta nayakathwaya dena ISIS nayakaya! Prawesam wiya yutu polongek thamai moo!

  5. After all ,This is very good for him,even tho he is old can’t help.

Main News