ගෝටාභය ඝාතන සැලසුමක්.. ඝාතක කල්ලිය මැලේෂියාවෙන් නවීන අවි ගෙන්වයි..
August 18, 2019 at 12:02 am | lanka C news
ඉදිරි මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය තුළ උතුරේ ත්‍රස්ත කල්ලියක් තමන්ට අනතුරක් සිදුකිරීමේ අරමුණින් සැලසුම් කරන බව ස්වකීය බුද්ධි නිලධාරීන් තමන් දැනුම්වත් කර ඇති බැවින් ඒ ගැන විමර්ශනයක් කර සුදුසු පියවරක් ගන්නා ලෙස පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.
තමන් වෙත ලැබී තිබෙන තොරතුරු අනුව තමන්ටත් ඩග්ලස් දේවානන්ද මහතාට සහ කරුණා අම්මාන්ටද මෙම තර්ජනය එල්ල වී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලේ සඳහන් කළ බව මේ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කීය.
ස්නයිපර් ගිනි අවියක් සහ මැලේසියාවෙන් ගෙන්වන ලද විශේෂිත වර්ගයක තුවක්කු මෙම ප්‍රහාරය සඳහා යොදවා ගැනීමේ උත්සාහයක් ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
රාජපක්ෂ මහතාගේ පැමිණිල්ලෙන් පසුව පොලිස් ත්‍රස්ත විමර්ශන අධ්යක්ෂවරයාට මේ ගැන පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයා නියම කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි
– deshaya
කෝමේ නාමල් කුමාර, දාපන් රෙකොඩින් එකක්….අන්න සිරිසෙන ටෙලි නට්යේ දෙවන කොටස යන්න හදනවා…
අපේ ජීවිතයටත් වඩා ඔබ තුමාගේ ජීවිතය ආරක්ෂා විය යුතුයි. ජනතාව අතරට යෑමේදී අතිශයින්ම ප්‍රවේශම් වන්න.සියලු දෙවිවරු ඔබව ආරක්ෂා කරත්වා!
ජනාධිපති හෝ මෙම රජය ඔබ තුමාගේ ආරක්ෂාව පිළිබඳව පියවර නොගන්නවා පමණක් නොව, ඔවුන්ම ඔබ තුමා ඝාතනය කිරීමට පියවර ගනු ඇත……!
එබැවින් මෙය සරලව නොගෙන, ආරක්ෂාව පිළිබඳව ඔබතුමා විසින්ම සැලකිලිමත් වීම යෝග්‍යය……!!
ප්රචාරක කටයුතු සඳහා ජනතාව අතරට යාම හැකි පමණ සීමා කරන්න…….!!!
වෙනත් විකල්ප ඒ සඳහා යොදා ගන්න……!!!!
මෙය නාමල් කුමාර විසින් මෑතකදී අණාවරනය කරන ලද පරිදි ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන ප්‍රභූඝාතන කුමණ්ත්‍රණයේ තවත් නව ක්‍රියාදාමයක් වියහැකිබව ද දෙවරක් සිතා බලා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිත ආරක්ෂාව සැලසීමට නිසිපියවර ගැනීමට ක්‍රියා කිරීම රාජ්‍ය බලධාරීන්ගේ සහ අදාල ආරක්ෂක බලධාරීන්ගේ වගකීම සහ පරම යුතුකම බව අවධාරණය කරමු.
පිත්තල හන්දිය මතක් උනා සෑර්
සියලු දෙනා ම විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කාරණයකි!!.
gotata lokuma anathura thiyenne nagara sabawe balu wan eken…
ජනාධිපතිවරනයට පොහොට්ටුවෙන් ගෝටා නෙඑන බව JVP සහ රංජන් තවමත් කැට තියා කියන්නේ ඒ අය මේ සම්බන්ධව යමක් දන්නවා වත්ද? (තොටලඟ බෝම්බෙන් පසු ජනාධිපති අපේක්ෂක ගාමිනී දිසානායක වෙනුවට ශ්‍රීමනී දිසානායක ආදේෂ වුනා වගේ කතාවක්නෙ මුන් කියන්නේ පොහොට්ටුවෙන් එන්නේ ශිරන්ති කියලා. මුල් කෑල්ල නොකියා දෙවනි කෑල්ල විතරක් කියනවා)
Mahinda Aiyyage wadak wennath bari na………..Careful
Vesa Jagathaya thoge oya vesa kata thoge ballige pike athullapiya.