ගෝටාභය චීනයට කැදවයි.. අදම යයි.. රාජ්‍ය පාලන හා ආර්ථික රහස් පාඨමාලාවක් උගන්වයි..

March 30, 2018 at 12:40 pm | lanka C news
ගෝටාභය චීනයට කැදවයි.. අදම යයි.. රාජ්‍ය පාලන හා ආර්ථික රහස් පාඨමාලාවක් උගන්වයි..

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා චීනය බලා අද පෙරවරුවේ පිටත්ව ගොස් ඇත.

ඒ මහතා මෙසේ පිටත්ව ගොස් ඇත්තේ චීන රජයේ ආරාධනාවකට අනුවයි.

චීනයේ ප‍්‍රධානතම අධ්‍යාපන ආයතනයක් වන යුනාන් විශ්වවිද්‍යාලයේදී රාජපක්‍ෂ මහතා රාජ්‍ය පාලනය හා ආර්ථික කළමනාකරණය සම්බන්ධ පාඨමාලාවකට සහභාගි වීමට නියමිතය.

මසක කාලයක් රාජපක්‍ෂ මහතා චීනයේ යුනාන් සරසවියේ එම අධ්‍යයන පාඨමාලාව හදාරනු ඇත.

165 views

19 Comments to “ගෝටාභය චීනයට කැදවයි.. අදම යයි.. රාජ්‍ය පාලන හා ආර්ථික රහස් පාඨමාලාවක් උගන්වයි..”

  1. indunil says:

    ugatha mana shilpayamai matu rekena…………..

  2. Prof. Udheni Jagathchandra says:

    Congratulations to you, Mr. Rajapakse!
    Please learn the skills needed to bring back the lost prosperity to our beloved motherland.

  3. තිස්ස පන්විල says:

    ගෝඨාභය රාජපක්ෂ මහතා උපාය මාර්ගික ක්‍රම වේදයන් හොඳින් හඳුනන්නෙකි.
    ඉතා නොබෝ දිනකින් මෙරටට සිදුවන වෙනස ගැන හොඳින් දන්නා එතුමා ඒ සඳහා කල් වේලා ඇතිවම ලැහැස්ති වීම ඔහු ගේ එම දුර දක්නා ණුවනේම තවත් අගය කල යුතු අංගයකි.

  4. siri Jayawickrama says:

    Most politicians do not like to learn things they dont know. Nice to hear gota improves his professiuonality through this training

  5. Nimal says:

    We should appreciate him if it is true
    That is called professionalism!

  6. David Milli-banda says:

    While the Americans stamp their Jackboots all over the world,
    China dump money to improve the infrastructure and business conditions all over the world.

    China’s Sovereign Wealth Fund stand at $ 3.4 trillion as of today.
    China is the factory to the World.
    Any disaster anywhere in the World, China is able to send disaster relief immediately. Its not the money but its the goods.

    This is what a true politician needs. Undergo refresher courses to keep abreast in a changing world.

Main News