ගෝටාභය ජනතාවට ඉඹින්න අවස්ථාවක් දෙන්නේ නෑ.. ඔහු ජනාධිපති කෙනෙක් වගේ පේන්නේ නෑ..

August 27, 2019 at 10:00 am | lanka C news
ගෝටාභය ජනතාවට ඉඹින්න අවස්ථාවක් දෙන්නේ නෑ.. ඔහු ජනාධිපති කෙනෙක් වගේ පේන්නේ නෑ..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට ඉඹින්න බැරි පුද්ගලයෙක් බව කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

ගෝඨාභය මහතා ජනමාධ්‍ය ප්‍රශ්න වලට පිළිතුරු නොදෙන බවත් ජනාධිපතිවරයෙක් ලෙස පෙනෙන්නේද නැති බවත් ඒ මහතා පැවසීය.

‘සජිත් එනවා’ එක්සත් ජාතික පක්ෂ කැරලිකාර කණ්ඩායමේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

61 views

43 Comments to “ගෝටාභය ජනතාවට ඉඹින්න අවස්ථාවක් දෙන්නේ නෑ.. ඔහු ජනාධිපති කෙනෙක් වගේ පේන්නේ නෑ..”

  1. Saradiel says:

    කාන්තාරේ ගිය මිනිහා මිරිගුව දැක්කා වගේ

  2. නිළමේ says:

    අනේ මේ තුට්ටු දෙකේ දේශපාලකයා ආසනේට කරපු වැඩක් නැති පගරනැට්ටා පරාජයට බයේ දගලන හැටි. උඹලගේ දාන්න පුළුවන් ගොකුම තුරුම්පුව කියල හිතාගෙන ඉන්නේ, දාල බලමු කෙලවාගන්න අපූරුව බලන්න.

  3. THILAK says:

    MUN SATHYA LESAMA HORA PERAKADORUWO

  4. Samarakone says:

    Whatever they said and done, Mr.Gotabaya Rajapakse should not close too much to the unchecked crowd.
    Because UNP, TNA, and Tamil Diaspora people are waiting for a minor gap in his security contingency to take
    the revenge of eliminating their so-called terror boss at Nandhikandhal lagoon in 2009.

Main News