‘ගෝටාභය ජනපති-සජිත් අගමැති..’ අලුත් ආණ්ඩුවක්.. මහින්ද-රනිල් එකවර ඉවත් කරන්න සජිත් පිල සූදානම්..

November 29, 2019 at 9:20 am | lanka C news
‘ගෝටාභය ජනපති-සජිත් අගමැති..’ අලුත් ආණ්ඩුවක්.. මහින්ද-රනිල් එකවර ඉවත් කරන්න සජිත් පිල සූදානම්..

එක්සත් ජාතික පක්ෂය නැවතත් දේශපාලනයේ දෙපයින් සිටුවීමට නම් ‘ගෝඨාභය ජනපති සජිත් අගමැති’ තේමාවෙන් වහා දේශපාලන පිටියට පිවිසිය යුතු බව සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ සාකච්ඡා වෙමින් තිබේ.

රාජ්‍ය නායකයා ජනාධිපති ධූරය මේ වන විට ප්‍රති පාර්ශව විසින් වසර 05ක කාලයක් සදහා ජයග්‍රහණය කර තිබෙන තත්ත්වයක් තුළදී එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් කෙටි කාල සීමාවකදී නැවත නැගිටුවීමට අපහසු නිසා මෙම උපාය මාර්ගයට අනුගත විය යුතු බව ඔවුන්ගේ අදහසයි.

ඒ හේතුවෙන් ඉදිරියේදී මැතිවරණය තෙක් වන කාලසීමාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විවේදන ඉදිරිපත් නොනර ඔහු හා ගැටුමකට නොයා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඇමති මණ්ඩලය දැඩිව විවේචනය කළ යුතු බව තීන්දු කර ඇත.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිත්වය යටතේම සජිත් ප්‍රේමදාස මහතාගේ අගමැතිත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පාක්ෂිකයන්ට බලාපොරොත්තු ඇති කළ හැකි බව ද ඔවුන්ගේ මතය වී ඇත.

ඒ හේතුවෙන් ඉතා ඉක්මනින් විපක්ෂ නායක ධූරය සහ එක්සත් ජාතික පක්ෂයේ නායක තනතුර සම්බන්ධයෙන් වන ගැටුම අවසන් කර වහ වහා දේශපාලන පිටියට පිවිසිය ඉදිරි මැතිවණය වෙනුවෙන් කටයුතු කල යුතු බව ඔවුන් කොළඹදී පැවති සාකච්ඡාවක දී තීන්දු කර තිබේ.

386 views

34 Comments to “‘ගෝටාභය ජනපති-සජිත් අගමැති..’ අලුත් ආණ්ඩුවක්.. මහින්ද-රනිල් එකවර ඉවත් කරන්න සජිත් පිල සූදානම්..”

  1. praba says:

    එහෙමද ආස. පව් මේ දක්වාම වැරදි කර කර රට විකුණලා කරන්න ඕනෑ දහජරා වැඩ ඔක්කොම කරල. තවත් හීන දකිනවද බලං හිටපල්ලා. මහින්ද ඉවත්කර අගමැතිකම ගන්න. උඹලට ජනතාව දැංනම් රැවටෙන්නේ නෑ. පාහර හැත්ත. ලැජ්ජ නෑ. තවත්

  2. Mc says:

    Munta pissuda nethnam hetida?

  3. David Milli-banda says:

    Yes. It can be done. First vote to revoke the 19A………. Then lets make Sajith PM.

  4. Parakum says:

    That combination is what the country needs. Checks & Balances can be maintained, Young dynamic cabinet with educated non corrupt MPs. Pohottuwa cabinet is full of corrupt MPs.

  5. G says:

    Yakoooo
    Oya yakava
    Thavat pissak
    Karanna apa.

  6. kumara says:

    UNP gon nambo kawadawath hadena set ekak nemei. kala haki ekama deya anukampa kireema pamanai.
    PAW APPA . moda choon

  7. Amda says:

    උඹලා නම් ලැජ්ජාව කියන එක රෙද්දකවත් ගෑවිලා නැති හැත්තක්!!

    ලාන්චනයට අලියා නෙවෙයි හයිනාවෙක් දාගනිල්ලා

    එක පාරක් ශ්‍රීලන්කා එකේ මහ ලේකම් ව ඉස්සුවා
    දැන් අපේ ජනාධිපතිගෙ පානෙන් එලිය බලන්න හදනවා

    මුන්ට රට හදන්න වත් පක්ශෙ හදන්නවත් නෙවෙයි ඕනෙ….හම්බ කරගන්න, හොරකන් කරන්න…එච්චරයි

    ගෝඨා ජනපති නම් මහින්ද තමයි අගමැති!!

    එච්චරයි.

    • Bitter Truth says:

      හයිනාවන්ට අපහාස නොකරනු!

      දාගන්න සතෙක් ඕනෙම නම් බඩයන කොටළුවෙක් නරකද?

    • Bitter Truth says:

      හයිනාවන්ට අපහාස නොකරනු!

      UNP එකට දාගන්න සතෙක් ඕනෙම නම් බඩයන කොටළුවෙක් නරකද?

  8. Buddhadasa says:

    Dream on!

  9. Bitter Truth says:

    සජිත් තෙරුම් ගන්න ඕනෙ එයාගෙ වටේ ඉන්න එකාලගෙ තරම. අජියා, පචයා, දතා, මොන්ගලයා මුන් ඔක්කොම බලාගෙන ඉන්නෙ සජිත් ට කෙලවෙනකල්.

    සජිත් නැති පක්ශේ නායක කම, අනාගත ජනාධිපති, අගමැතිකම් වලට කෑදරකමේ මුන් සජිත්ට ලණු දෙනවා කලින්ම කෙළවෙලා යන්න.

    සජිත්ව රනිල්ට වඩා ලොස් ඩයල් එකක් කරල සොරිම කරල පැත්තකට කරහම ඊලඟට තැන හම්බවෙන්නෙ කාටද කියලා සජිත් තේරුම් ගත්තෙ නැත්තන් උන්දැත් කපෝති.

  10. මුන් ටික චීනෙට පටවන්න බැරිද ?….

Main News