ගෝටාභය ජනාධිපතිවරණයට එනවාට විරුද්දද.. ඇමරිකානු තානාපතිගේ නිල ප්‍රකාශය මෙන්න…
June 15, 2018 at 10:00 am | lanka C news
ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඊට විරෝධය දක්වන බව මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාප් විසින් හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතාට දන්වා ඇති බවට පල වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඇමරිතානු තානාපතිවරයා ප්‍රතිචාර දක්වයි.
සිය ට්විටර් ගිණුම ඔස්සේ ඔහු සදහන් කර ඇත්තේ නිවැරදි නොවන සෑම පුවතක් සදහා ප්‍රතිචාර දක්වන්නට ගියහොත් අනෙක් දේවල් සදහා ඉතිරි වන්නේ කුඩා කාලයක් බවයි.
ට්විටර් ඔස්සේ පුද්ගලයෙකු යොමු කරන ලද ප්‍රශ්නයකට පිලිතුරු ලෙස ඔහු මේ බව සදහන් කර ඇත.
මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයද නිවේදනය කරන ලද්දේ අදාල වාර්තා සත්‍ය නොවන බවයි.
Some yahapalanaya idiots were flying very high with the news. Come down to earth dear, face reality
‘Machang’??? Is he trying to be ‘cool’ with the natives?? LOL…
No he knows that the Natives are Restless right now. He was trying to get their attention elsewhere. Yanky Psyops.
මෙික පච ආන්ඩුවක් කිසිම දෙයක් විශ්වාස කරන්න එපා
This is Yahapalana propaganda …Propaganda is amazing people can be led to believe anything .
Machan
When do things there are things like hyrachy and profits. You know that but prefer to avoid. This issue BV is top on the hyrachy
Machan
When dealing with many things, there are things like hierarchy of importance and priorities. You know that but prefer to hide behind the words. This issue should be on top of the hierarchy and should have been replied
America First
ඇමෙරිකාවේ දැන් ඉන්න ජනාදිපති රටට ආදරය කරන ඕනෑම නායකකුට සහාය දෙනවා උදාහරණයකට උතුරු කොරියාවේ නායකයට සහා රුසුයාවේ පුටින්ට
Michang, whether rumours are inaccurate or not, we know that US is damn against any Rajapaksa coming into power; but we don’t think that Trump is.