ගෝටාභය ජනාධිපතිවරණයට එනවාට විරුද්දද.. ඇමරිකානු තානාපතිගේ නිල ප‍්‍රකාශය මෙන්න…

June 15, 2018 at 10:00 am | lanka C news
ගෝටාභය ජනාධිපතිවරණයට එනවාට විරුද්දද.. ඇමරිකානු තානාපතිගේ නිල ප‍්‍රකාශය මෙන්න…

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඊට විරෝධය දක්වන බව මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාප් විසින් හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දන්වා ඇති බවට පල වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඇමරිතානු තානාපතිවරයා ප‍්‍රතිචාර දක්වයි.

සිය ට්විටර් ගිණුම ඔස්සේ ඔහු සදහන් කර ඇත්තේ නිවැරදි නොවන සෑම පුවතක් සදහා ප‍්‍රතිචාර දක්වන්නට ගියහොත් අනෙක් දේවල් සදහා ඉතිරි වන්නේ කුඩා කාලයක් බවයි.

ට්විටර් ඔස්සේ පුද්ගලයෙකු යොමු කරන ලද ප‍්‍රශ්නයකට පිලිතුරු ලෙස ඔහු මේ බව සදහන් කර ඇත.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයද නිවේදනය කරන ලද්දේ අදාල වාර්තා සත්‍ය නොවන බවයි.

35 views

9 Comments to “ගෝටාභය ජනාධිපතිවරණයට එනවාට විරුද්දද.. ඇමරිකානු තානාපතිගේ නිල ප‍්‍රකාශය මෙන්න…”

  1. Pixa says:

    Some yahapalanaya idiots were flying very high with the news. Come down to earth dear, face reality

  2. Aceman says:

    ‘Machang’??? Is he trying to be ‘cool’ with the natives?? LOL…

    • Gringo says:

      No he knows that the Natives are Restless right now. He was trying to get their attention elsewhere. Yanky Psyops.

  3. jagath says:

    මෙික පච ආන්ඩුවක් කිසිම දෙයක් විශ්වාස කරන්න එපා

  4. OLU says:

    This is Yahapalana propaganda …Propaganda is amazing people can be led to believe anything .

  5. Ajith says:

    Machan
    When do things there are things like hyrachy and profits. You know that but prefer to avoid. This issue BV is top on the hyrachy

    • ajith says:

      Machan
      When dealing with many things, there are things like hierarchy of importance and priorities. You know that but prefer to hide behind the words. This issue should be on top of the hierarchy and should have been replied

  6. LION says:

    America First

    ඇමෙරිකාවේ දැන් ඉන්න ජනාදිපති රටට ආදරය කරන ඕනෑම නායකකුට සහාය දෙනවා උදාහරණයකට උතුරු කොරියාවේ නායකයට සහා රුසුයාවේ පුටින්ට

  7. Vajira says:

    Michang, whether rumours are inaccurate or not, we know that US is damn against any Rajapaksa coming into power; but we don’t think that Trump is.

Main News