ගෝටාභය ජනාධිපතිවරණයට එන්නේ මහින්ද කැමතිනම් පමණයි..
January 20, 2019 at 4:40 pm | lanka C news
මීලග ජනාධිපතිවරණය සදහා සූදානම් බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියෝගය බාර ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
නමුත් එය කිසිදිනෙක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය නැතිව සිදු නොවනු ඇතැයිද වීරවංශ මහතා පැවසීය.
කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
මහින්ද වෙන ගොබිලෙක් ඉස්සරහට දැම්මොත් ගෝටා පස්සට උනාට කමක් නෑ මොකද සහෝදරකම් නැතිකරගන්න බෑනෙ. හැබැයි ශ්‍රීලාන්කික ජාතිකත්වය නියෝජනය කරමින් සරත් වීරසේකර හෝ චන්න ජයසුමන විකල්ප ජනාධිපති අපේක්ශකයා විදියට ඉදිරිපත් වෙන්න ඕනෙ. ජාතිකත්වය නැතුව දුප්පත් රටක් කිසිම ලෙසකින් ඉස්සරහට ගන්න බෑ.
HESH, do not show public that you are talking, what u do not know
ඔයා කරපු එකක්වත් Success නෑ, කටවහගෙන හිටියනම් තමයි හොඳ.
ඈ යකෝ 2015 ජනවාරි වෙද්දී පාර්ලිමේන්තුවේ 100% තිබුනෙ රනිල්ට. 2018 වෙද්දී ආණ්ඩුව ප්‍රාදේශීය සභා චන්දෙත් පැරදියි. විමල්ලා, ගම්මන්පිලලවා, දිනෙශ්ලා තමයි ඒ ඇට්ටි හැලෙල ගේම දුන්නෙ.
මෙයා ඇතුලු පිරිස නුගේගොඩින් මහින්දව නැවත ගෙනඒමට උත්සාහ නොකරානම් යු එන් පි එකේ උන් හොදට බඩ පිනුම් ගහනව දැන්.මොහු ජාතියේ පිනට පහල වු මිනිසෙක්.
Anunge phanen eliya balanne nathiwa. Puluwannam thaniyen illala chanda lakshayak aran pennana. Makka ballage le uragena hadenawa wage. Mahindage le uran jeewathwena balu makka
බොල ගස් බල්ලො තෝ රනිල්ට කියහංකො අනුන්ගෙ පහනෙන් එලිය නොබලා කලිසම තද කරන් තනියම චන්දෙ ඉල්ලන්න කියලා.