ගෝටාභය ජනාධිපතිවරණයෙන් පසුදා ඇමරිකා යන්න ගුවන් ටිකට් වෙන් කරගෙන..?

November 10, 2019 at 12:02 am | lanka C news
ගෝටාභය ජනාධිපතිවරණයෙන් පසුදා ඇමරිකා යන්න ගුවන් ටිකට් වෙන් කරගෙන..?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසුව ඇමෙරිකාව බලා පිටත්ව යාමට ගුවන් ටිකට්පත් සූදානම් කරගෙන ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංගමය චෝදනා කරයි.

18 වෙනිදා ලොස්ඇන්ජලිස් බලා යාමට ඔහු ගුවන් ටිකට්පත් සූදානම් කර ඇති බව සංගමයේ ලේකම් රජික කොඩිතුවක්කු මහතා පැවසීය.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණ එම චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂෙප කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ අන්තර්ජාලයේ හුවමාරුවන ගුවන් ටිකට් පත ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බවත් එවන් කිසිදු ගුවන් ටිකට් පතක් මිලට ගෙන නැති බවත්ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා 18 වැනි දා යන්නේ ඇමරිකාවට නොව මෙරට ජනාධිපති පුටුවට බවයි.

80 views

18 Comments to “ගෝටාභය ජනාධිපතිවරණයෙන් පසුදා ඇමරිකා යන්න ගුවන් ටිකට් වෙන් කරගෙන..?”

  1. sura says:

    බුද්ධි අංශ සමීක්ෂණ වලින් ගෝටගෙ ජය 100 ට 200ක් ස්ථිරයි.

    මේ මන්ද බුද්ධික වැඩ, ඊට හොදම සාක්ෂි.

  2. buddi ansa karayo thaman kemathi eka dinanawa kiyanawa. un apen nuwara minisungen kawadawath ahala beluwe, sameeksanaya kale netha. nuwara 20% uthuru neganagirin 20% dakunen 40% okkoma laksa 49 balamuko sajithta 51
    sajithge kule thama nuwara apata prasnaya . eyath kulawathunta mokuth karanne netha
    rajapaksala nuwara apata penna behe. awurudu 9 apata mokuthma kale netha…dalanda maligawata wath enna denna hithenne netha… ayeth race peddoth? mangul natayi. Gotata rata karanna mahinda/siranthi/namal/yoshitha denne netha. nitharama balapeem karanawa. ewita gota yanawa yanna.

  3. anoosh says:

    After winning, he is going to America to celebrate the winning with Hon. Donald Trump, and to bring Americans to appoint as his cabinet ministers. Gota Revolution…………

Main News