ගෝටාභය ජනාධිපති අපේක්‍ෂකයා වෙනවාට මහින්ද කැමති නෑ..?

May 2, 2018 at 10:35 pm | lanka C news
ගෝටාභය ජනාධිපති අපේක්‍ෂකයා වෙනවාට මහින්ද කැමති නෑ..?

මීලගට පැවැත්වෙන ජනාධීපතිවරණයේදී ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුදැයි ඒකාබද්ධ විපක්‍ෂය තුල අර්බුදකාරී තත්වයක් බවතින බව පෙරටුගාමී සමාජවාදි පක්‍ෂ නායක කුමාර් ගුණරත්නම් මහතා සදහන් කරයි.

එම පක්‍ෂය විසින් කොළඹදී පැවති මැයි දින සැමරුම අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරණයකට තරග වදින්නට මහින්ද රාජපක්‍ෂ මහතාට නොහැකි බවත් ගෝඨාබය රාජපක්‍ෂ මහතා අපේක්‍ෂකයා වනවාටද ඔහු විරුද්ද බවත් කුමාර් ගුණරත්න මහතා පවසයි.

තමන්ගෙන් පසු නාමල් රාජපක්‍ෂ ගෙන ඒමට උවමනා යයි හිටපු ජනාධිපතිවරයා කල්පනා කරන බවත් එනිසා ගෝටා ගෙන ඒම සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් ඇති බවත් ඔහු සදහන් කලේය.

එම අර්බුදය නිසා මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයක් නොඉල්ලා මහ මැතිවරණයක් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

78 views

26 Comments to “ගෝටාභය ජනාධිපති අපේක්‍ෂකයා වෙනවාට මහින්ද කැමති නෑ..?”

  1. Ravi says:

    Ranil had discussions with Gota to be prime minister if Ranil becomes president. So, expect Ranil to be presidential candidate in 2020 and Gota to be prime minister.

  2. Karu says:

    සකබඹරෙ වගෙ කැරකි කැරකි අනුන්ගෙ දේවල් නෙවෙයි තමන්නෙ දේවල් කතා කළා නම් හොඳයි නේද?
    කාගේද කොහේද ඇඟිල්ල ගහල ගඳයි කියන්නෙ මොටද කියල කියනව නෙව.

  3. kalana says:

    ඔව් අනිවා, කවුරුත් දන්නවා, මහින්දට ඕනේ බූරු පුතාව ගේන්න, ඒ නිසාමයි ඔය යක කෙලවගත්තේ, රටක් උන්ට වැඩක් නැහැ.

    • Kumara says:

      Hariyata ma Hari.thaththagen bappata ,bappagen aiyage puthta..narakama nane?ane me vage rataka api ipadunane?comments kiyavana kota hithenne ehemai,nadda ha?

  4. cw says:

    Do these so called Marxists have anything else other than talking about Rajapakses? They may be corrupt. What about your principles and policies?

  5. Gotaimbara says:

    Irrespective of minorities, if the Sinhalese unite Gota can win. We have to take Russians as an example. The whole world can be against Putin, but the Russians stand by their true leader.

  6. Prasad says:

    ඕක තමා ඇත්ත කතාව. නමුත් අන්ත මහින්ද වාදීන් ඕක පිළිගන්න කැමති නැහැ. ගොට ජනපති වෙන්න කවදාවත් මහින්ද සහ බිරිද ඉඩ දෙන්නේ නැහැ. ඔව්න්ට ඕන මෙලෝ රහක් නැති යුව රජට රජකම දෙන්න . සමහරුන්න්ට මතක නැති උනාට අපිට හොදට මතකය් කොහොමද නාමල් උන්නැහේ හිටියේ කියල.

  7. Aurora says:

    නීතිය ක්‍රියාත්මක කරන, උසස් කළමනාකාරීත්ව හැකියාවක් තියන, කාර්යශුර දේශ ප්‍රේමියකු මීළඟ ජනාධිපති වනවා දැකීමට මේ රටේ සියලුම බුධිමත් සහ දේශප්‍රේමී ජනතාව කැමතිය. විශේෂයෙන් සියලුම ජාතීන්ට අයත් ව්‍යාපාරික ප්‍රජාව සිය ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා රටේ දේශපාලන ස්ථාවරත්වය ද, විදේශ ආයෝජනද, දුෂණයෙන් තොර රාජ්‍ය සේවයක්ද, නීතියේ ආධිපත්‍යද ජනතාව සිත් තුල සැනසීමද, විශේෂයෙන් ආරක්ෂාවද බලාපොරොත්තු වෙති. එමනිසා ස්ථාවර ශක්තිමත් රජයක් බිහිකළ හැකි නායකයකු මිස 2.50 දේශපාලකයන්වන අනුර – රනිල් – සිරිසේනලා හට ව්‍යාපාරික පසුබිමක් සහිත සුළුජාතික චන්ද ආකර්ෂණය කරගත නොහැකිය. පසුගිය වසර 3 තුල තමුන් කොතරම් පසුපසට ගොස් ඇත්ද යන්න හොඳින්ම දන්නේ ඔවුන්ය.

  8. Kashyapa says:

    Aye Dkak Naha Malaya Pissa Kiyala MR dannawa Hondatama.