ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කීවාට වෙල්ගම විරුද්ද වේ.. තමන්ද ජනාධිපති වෙන්න සුදුසු බව කියයි..

June 18, 2019 at 10:00 am | lanka C news
ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කීවාට වෙල්ගම විරුද්ද වේ.. තමන්ද ජනාධිපති වෙන්න සුදුසු බව කියයි..

මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි තීරණය කිරීමේ බලය ලබාදී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නම් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය ගැනද මන්ත‍්‍රිවරයා විරෝධය පල කරයි.

එවන් ප‍්‍රකාශයක් කිරීමට ඔහුට බලයක් ලබා දී නැති බවත් වෙල්ගම මහතා සදහන් කරයි.

තමනටද ජනාධිපතිවරණයට සුදුසුකම් ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

36 views

27 Comments to “ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කීවාට වෙල්ගම විරුද්ද වේ.. තමන්ද ජනාධිපති වෙන්න සුදුසු බව කියයි..”

  1. Saradiel says:

    අංගොඩ ඉන්න අයත් මේවගේ කථා කියනවලු

  2. sunimal says:

    උදේ ආහාරයෙන් පසු අංගොඩ මානසික රෝහලේ රෝගීන් එහි අංගනයේ රැස්වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී පුවත්පත් වාර්තාකරුවෙක් සහ කැමරා ශිල්පියෙක් ඔවුන් වෙත පැමිණියහ.

    “අපි ආවේ පත්තරෙන්… අපිට අවශ්‍ය වෙලා තියෙනවා මානසික රෝගීන් ගැන සමීක්ෂණයක් කරන්න. ඉතින්…” ඔවුන් දෙදෙනා තම අවශ්‍යතාව විස්තර කරද්දී ඊට බාධා කරමින් එක් මානසික රෝගියකු මෙසේ කීය.

    “ආ… ඔය මහත්තයලට ඕනෑ කරන්නෙ මානසික රෝගීන් ගැන තොරතුරු දැන ගන්න නෙ. ඒ එක්කනා ඉන්නෙ අන්න අර කාමරේ. එහෙට යන්න.” කියමින් වෙල්ගම සඳහා වූ කාමරය පෙන්වීය.

  3. MAUBIMA says:

    GOTA2020

  4. Vote says:

    Welgama kiyanne kawuda yako 😂
    Gota for presidency 10000%

  5. porolis says:

    Paunodee hitapallako

  6. Aurora says:

    ජනාධිපතිකම සුදානම්
    චන්දෙ තමයි අවදානම්.

  7. ranjan says:

    තොපි සේරම එන්නේ රට හදන්නට නම් නොවේ .තොපි සේරම් මාරුවෙන් මාරුවට රට කෑවා .

Main News