ගෝටාභය ජනාධිපති අපේක්‍ෂකයි.. මහින්දට තෝරන්න දෙයක් නෑ.. ගෝටා සිරකර පොහොට්ටු වාහනයේ වෙන කෙනෙක් එන සූදානමක්.. ගෝටාට නොදුන්නොත් අලුත් වාහනයක් සූදානම්..- කොළඹදී සම්මන්ත‍්‍රණයක්…

June 20, 2019 at 10:09 pm | lanka C news
ගෝටාභය ජනාධිපති අපේක්‍ෂකයි.. මහින්දට තෝරන්න දෙයක් නෑ.. ගෝටා සිරකර පොහොට්ටු වාහනයේ වෙන කෙනෙක් එන සූදානමක්.. ගෝටාට නොදුන්නොත් අලුත් වාහනයක් සූදානම්..- කොළඹදී සම්මන්ත‍්‍රණයක්…

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා විපක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.

එය මහින්ද රාජපක්ෂ මහතා විසින් තෝරා දෙයක් නැති බවත් එය පොදු මහ ජනතාවද විසින් එය තෝරා අවසන් බවත් ඒ මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ‘ජාතික සමතා බලවේගය’ විසින් කොළඹ දී පැවැත්වූ සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

එම සම්මන්ත්‍රණය අමතමින් පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පොහොට්ටු වාහනය සූදානම් නැතිනම් තවත් වාහනයක් පස්ස දොරෙන් සූදානම් කර ගත යුතුව ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා යම් සිරකිරීමට ලක් සිර කිරීමකට ලක්කර එම වාහනයේ වෙනත් පුද්ගලයෙක් නැග ඒමට සූදානම් බවට තොරතුරු ඇති බවද වහන්සේ කියා සිටියහ.

83,008 Viewers

52 Comments to “ගෝටාභය ජනාධිපති අපේක්‍ෂකයි.. මහින්දට තෝරන්න දෙයක් නෑ.. ගෝටා සිරකර පොහොට්ටු වාහනයේ වෙන කෙනෙක් එන සූදානමක්.. ගෝටාට නොදුන්නොත් අලුත් වාහනයක් සූදානම්..- කොළඹදී සම්මන්ත‍්‍රණයක්…”

  1. Ashok says:

    Prof Nalin Silva thinks that without MR’s blessings he can field GR for elections. He is having a pipe dream. First Rajapakse’s will agree in one voice wjatever their decision is irrespective of Nalin Silva’s tune. That’s why even Vasudeva has backed out and agreed for GR. Also, GR is yet ti receive the citizenship renunciation certfifcate from the U.S government and he just went under an open heart surgery and a person to run a gruelling Presidential race within few months of a such a surgery is not a prudent medical advice. Now Prof. Mmay want h8m but his family especially his children and wife need to make that decision along with the medical doctors

    • Gamini says:

      A stenting is NOT open heart surgery ! The statement ” Person to run a grueling Presidential race within few months of a such a surgery is not a prudent medical advice ” is not prudent medical advice as a person’s coronary flow becomes normal immediately after the stenting. Most people return to their work within a couple of weeks. I know a couple of surgeons who started to operate 3 weeks after their bypass operation . A bypass is also not open heart surgery, but needs opening of the thorasic cavity. There is no protracted recovery prescribed for even that procedure . Have you got any other option other than GR to get this country out of this mess . GR has ALWAYS delivered.. He has renounced his US citizenship , and he has a stronger heart . He is ready , and we wait for him!

      • සාමූහිකය says:

        ලංකාව කිසිසේත්ම බෞද්ධ රාජ්‍යයක් නොවේ !!!
        බෞද්ධ රාජ්‍යයක් මෙතරම් දුප්පත් විය නොහැක,මෙතරම් ණය විය නොහැක,මෙතරම් භේදභින්න විය නොහැක.බෞද්ධ රාජ්‍යයක ජනයා අධ්‍යයාතමික වශයෙන් ඉතා ඉහලින් සිටිය යුතුය.එහී නායකයින් ලොවටම ආදර්ශමත් නායකයන් විය යුතුය.බෞද්ධ රාජ්‍යයක පරිසර විනාශයන් සිදු නොවේ.බොරැ වැඩ,වංචා දූෂණ සිදු නොවේ.
        ඇත්තෙන්ම ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොව වෙනත් මංකොල්ලකාරී කුරිරැ රාජ්‍යයකට වහල් වූ වහල් රාජ්‍යයකි.(මිත්‍රත්ව සාමූහිකය මහනුවර)

        • gamini says:

          ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සිංහලෙන් ගන්න කොන්දක් නෑ….ඒත් කතාව සිංහල බෞද්ධ රාජ්‍යකට…?
          අනේ කාලේ වනේ වාසේ….

          • සමයං says:

            නමට සිංහල බෞද්ධ ,කරන්නේ සුද්දගේ පස්ස සේදීම.
            රට හැමතනම ඉංග්‍රිසි අකුරැ වලන් බෝඩ්..ටොරින්ටන්,හෝටන් ප්ලේස්,බාන්ස් ප්ලේස් රටේ ප්‍රධාන ස්තාන.
            හැම එකාම බලන් ඉන්නේ බාාාා..යි කියලා බෝට්ටුවෙන් හරි පැනලා සුද්දන්ගේ පස්ස හෝදන්න යන්න.

        • Ashen says:

          100% TRUE. I am not Budhist. Budhist Philosophy is very high level according to my knowledge. But here it is not practice at all.

        • Patriotism says:

          In case Gota is under surgery, hope he will get well soon. But at this moment, in 2020 as a president most suitable person is Nagananda. Because he wil bring new constitution with his strong leadership and great vision. Definitely this will bring prosperity to our Motherland.

          • omrw says:

            ඉතාම කණගාටුයි . නගහනන්දට ආවත් අවුරුදු දෙකයි ඊට වැඩිය නැහැ. එක හින්ද අලුතෙන් හිතල කණ්ඩායමක් හදාගෙන කරන කොට රටට කරන්න ඕන හරිය අන්තවාදීන් ටිකයි ඇමෙරිකාවයි කරයි නගහනන්ද හොඳයි ඇමෙරිකාව වගේ රටක ජනාධිපති වෙන්න

          • Sathya says:

            Naganya has no experience and a very bad communicator. He makes quarrels with everyone. He has a loudmouth and is very suitable candidate for JVP parliamentarian.

          • Ratata Adhare says:

            ජෙප්පො නාගයාව ෆෝම් කරන්නෙ මිනිහගෙ ඇපයත් රාජ සන්තකවෙන බව හොඳටම දැනගෙන.
            නමුත් උන් බලාපොරොත්තු වෙන්නෙ ගෝඨට වැටෙන්ඩ තිබෙන වාමාංශික ඡන්ද කඩල රනිලව ජනපතිවරනයෙන් දිනවන්ඩ.

      • Lakmal says:

        දැන් රාජපක්ශල හිතනව ඔවුන්ගෙන් පොල්පිත්තක් ඉදිරිපත්කලත් ජයග්‍රහනය කරනවා කියල. එහෙම හිතනවනම් එය දවල් හීනයක්. ගෝටාබය මහතා ඇරෙන්ඩ අනෙක් රාජපක්ශල මිනිසුන්ට අප්‍රියයි. සිරන්ති වගේ කෙනෙක් ඉදිරිපත් උනොත් එතුමියගෙ ඇපෙත් නැතිවෙනවා සිකුරුයි.

        • A J Nimal says:

          exactly truth

        • Breaking says:

          අපේක්ෂකයා චමල් රාජපක්ෂ කියලා තීරණය කරලා අවසන්..
          අන් සියල්ලන්ටම වඩා රාජපක්ෂට කිට්ටු වමේ නායකයෝ දෙන්නෙක් මේ රහස දැනටමත් දන්නවා.
          සුලු ජාතික චන්ද..වමේ ඉල්ලීම..දැනටමත් විභාග වන නඩු… යන කාරනා උඩ ගෝඨාව කැපී චමල් තේරීමට සිදු වී ඇත.නමුත් ගෝඨා හිතවාදී දැඩිමතදාරින් පිරිසක් මේ තීරනයට බලපැම් කිරිමට තැන තැන පුවත් මවනවා.මහින්ද තව දුරටත් මෙම තීරනය පාක්ෂිකයාගෙන් වසන් නොකල යුුතය.

        • KADUWELA SILWA says:

          Yes Truth. if Not Gota , Cahaml should next.

      • George says:

        මහින්දට ඕනැ චමල් වගේ ඔහුට හා ඔහුගේ පෞලේ අයට අල්ලේ නැටවිය හැකි කෙනෙක්. ගෝටාගෙන් මේ කාරය ඉටුනොවන බව හොදාකාරවම දන්නවා. මහින්ද මේ සැරසෙන්නේ ඔහුගේ ගජ මිතුරු රනිල්ට නැවතත් රට බාරදෙන්න.

        • Shiranthi R says:

          මට ඕනි මගේ අයියට ස්‍රීලන්කන් එක දීල ඉතුරු ටිකත් කාල දාන්ඩ.

        • Jayanath says:

          මහින්දට අදටත් කිසියම් ගෞරවයක් ඇත්නම් ඒ ගොටාබය නිසා. මහින්ද මොනවද කලේ කියා මුලු රටම දන්නවා. කෝ ඔප්පු කලාද කියල මෝඩ තර්ක වලින් වැඩක් නෑ. ඒවා සියල්ල රනිල් යට ගැහුවා.

          • රෝහිත says:

            බොරු කියන්න එපා ඕය්, මහින්ද නෑත්නම් ඔය කය්වාරු කාරයො තවමත් ඈමරිකාවෙ සුද්දන්ගෙ කටු ලෙවකනව

        • Jack says:

          යකෝ මට පේන්නේ ගෝටව හිරකරන්නේ ඒ පෞලේ උන්මයි.

      • john says:

        What will happen if US does not issue this certificate?? US is popular for that type of crook jobs

      • somapala says:

        නලීන් මැතිතුමාට ඇති ප්‍ර‍ශ්නය ජී.එල්.පීරිස් මහතා සහ බැසිල් මහතා සමගයි. එයට හේතුවක් ඇත. ජී.එල් නලීන්ව සේවයෙන් පහ කිරීමය. ඒ නිසා මෙතන කුරුටු ගාන්නන් කලබල නොවිය යුතුය. එතුමා මගේ මිතුරෙක් හා සම කාලීනයෙකි. එහෙත් ඔහුත් අප වගේම යම් යම් දුර්වලතා ඇති ප‍්‍රතග්ජනයෙකි. ඔහු ප්‍රතිවාදියාට පහර දීමට පසුබට නොවෙන්නෙකි. නමුත් හොඳ මිනිසෙකි.

        • Janaka from Matara says:

          It was obvious Prof De Sila’s arguments are often oxymoronic. Now we know the (or at least one) reason why.

        • Perera says:

          Yes.. we respect Porf. Nalin not for any political agenda, but for his attitudes only. According to the current situation of our country Prof Nalin needs to open his mind clearly without basing to any political party. We cannot accept his all personal comments as true. Now people are more concerning about the current situation of our Motherland.

    • real fact says:

      Even gota is not contesting sajith cannot do any thing with his 17% vote base . if he got 100% minority votes 28 lacks ,he needs another 19 lacks votes. It is not any way possible, so not point of talking that . who ever Mahinda is backing he will win.in the campaign Mahinda will say vote for this guy that is the vote for me. That is what going to happen.

    • GANGABADAYA says:

      There are many hurdles to clear which appear one after the other .
      GR’s march never ever to be unstoppable at this moment.
      It is a hour of need and nations dire desire!!!!!!!!!!!!!!!!!!!!!

    • මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

      නලින් සිල්වා ප්‍රායෝගික දේශපාලනය ගැන මෙලෝ අවබෝධයක් නැති හිපාටුවෙක්.
      මෙි වගේ ජාතිවාදීන් එක්ක ගියොත් ගියඑකා දොයි.
      මහින්ද රාජපක්ෂ වෙලාවට අවශ්‍ය ගුලිය දෙයි.

      • දේවක says:

        මේ මරදන්කඩවල වජිරබුද්ධි හිමි කියල කොමෙන්ට් දාන්නෙ ගෑස් අමිල නේද?

      • දේවක says:

        අම්මට හුඩු, උඹ එහෙනම් සලකුනේ විමල් කල කථාව මුල ඉඳල අගටම අහල තියෙනව.
        තව මල් මසුරන් කථාවක් you tube එකේ තියනව, පුලුවන්නම් හොයාගන බලපන්!
        නම, “රනිල්ට හදවතක් නෑ, කරුට මොලයක් නෑ, සජිත්ට ඒ දෙකම නෑ”.

  2. Ashok says:

    Prof Nalin Silva thinks that without MR’s blessings he can field GR for elections. He is having a pipe dream. First Rajapakse’s will agree in one voice whatever their decision is irrespective of Nalin Silva’s tune. That’s why even Vasudeva has backed out and agreed for GR. Also, GR is yet to receive the citizenship renunciation certfifcate from the U.S government and he just went under an open heart surgery. Person to run a gruelling Presidential race within few months of a such a surgery is not a prudent medical advice. Now Prof. Silva may want him but his family especially his children and wife need to make that decision along with the medical doctors

    • Audit Superintendent says:

      Don’t propagate lies, Man. You’re trying to deceive the general public. GR has already received the required citizenship certificate from the USA and Mr. Gammanpila too has seen it in his own eyes.

      Regarding MRs health, you’re trying to cultivate doubts in the minds of patriotic people of this country.
      Thanks to the advancement of modern medical treatments, heart surgeries are not that hard to recover than those days. Don’t you remember that Prajitha returned to active politics as soon as he returned from a bypass in Singapore. On the other hand, MR needs not to work hard, it is only necessary for him to enter the race and even if he addressees masses using electronic media at the comfort of his own residence, that is enough for him to have a landslide victory.

      Good luck to MR, GR and all the patriotic people of this country!!! JAYAWEWA!!!

      • Sam says:

        යකෝ ගෝට ආවොත් කොහොමද සිරන්තිල නැවතවරක් කොලබ සිට මහරගමට හෙලිකොප්ටර් එකෙන් යන්නෙ. නාමල්ල දලදා මලිගාව වටේ රේස් පදින්නේ.

        • A J Nimal says:

          correct

        • Amda says:

          ඇයි දැන් වෙනස් ද?

          දෙනියායට හොර ගමන් යන්නෙත්, අර විජේකලාත් යන්නෙ එන්නෙ චොපර් එකෙන්, මාලිගාව ඉස්සරහ සමලින්ගික විවාහ….වෙනස තාම සැප නැද්ද මෙයා?

        • අනාචාර්ය විජේසූරිය says:

          දැන් හෙලිකොප්ටර් වල යන්නෙ කොටි විජේකලා.

          කොහොමද වෙනස සැපද?

      • Janaka from Matara says:

        If Gammanpila says he has seen it, nobody needs any other reason to believe that certificate does not exist.

  3. මාතර සුනිල් says:

    හිරේ ඉන්න කෙනෙකුට නාම යෝජනා දෙන්න බැරිද. හිරේ ඉන්න අතර චන්දෙ දිනලා ඇවිත් රට බාර ගත්ත රාජ්‍ය නායකයෝ අතීතයේ ඉඳල තියෙනවා.

  4. charles says:

    We need a leader who has got a spine. Gota is the only can do person. He will not let MR to do what ever he wants to do. On the other hand if UNP will be very happy if Gota is not going for presidency then Sajith got a good chance to win.

  5. kawinda says:

    ” janaadhipathi apekshakaya kauda kiyala mahinda mahaththaya welaawata kiyai..” gampaha prasanna ethulu ekabaddaye kipadenek kiyana kathaawa adata gelapenne nehe. den eka expire wela. Mahinda mahaththayagena maadyawedin ahanakota parana style ekatama uththara nodi penala yanawa. mewa dekala mahajanayaata epa wela. janaadhipathi apekshakaya Gotabhaya kiyala kiyanna mokatada thatamanne. Nalinda Silva eduruthuma kiyanna wage Gotabhaya idiripath wiya yuthu bawa mahajanaya dannawa. eka ratama dannawa. parana record gahanne nethuwa kelin kathaa karanna mahaththayo.

  6. charles says:

    If MR does not nominate Gota, that means MR has got a another agenda and then it means he does not care about the country but him self.

  7. Raj Fernando says:

    Yes,Rajapakse’s will take a collecive decision but the delay has fuelled rumour that GR may not be the candidate. Prof. Nalin is correct only on one account. If SLPP does not nominate GR and for some reason he agrees to contest from a different political party he will definitely become first in the first round of voting defeating all three SLPP, UNP and SLFP canidates even though he cannot win the Presidency. Itwill in the end go to the UNP.

  8. NAK says:

    The decision has already been made,it is common knowledge,why can’t these people be patient until it is officially announced?
    Has Prof. Nalin the capacity/ability to get Gota to win presidency?
    If not,even though his support is very much needed,he should hold his breath, after all there is a reason why the candidacy is not announced in advance and that was a collective decision.

    • Lara says:

      This is not only about presidential candidacy. If Basils controls the pohottuwa then Gota’s arms will be tied even if he wins with a 65% majority. That is why Gota needs to come as a non partisan presidential candidate. So Pohottuwa can support him, National Bhikku organizations can support him, wimals party can support him, rathana thero can support him, etc.

      We can’t tie down Gota to pohottuwa since we don’t know what are the national policies of Pohottuwa yet.

  9. A J Nimal says:

    danata pena thek manaye inna wedak kalahaki nayakaya GR pamanai janatha manapayath ohui. ema nisa mage yojanawa sandana walin enne nethiwa thni pakshayakin paminiya yuthuya. inpasu honda weda kala heki pudgalayin thoragena GR ena partyakata sambanda karagena maha methiwaranayak kandaviya yuthu bawai

  10. kamal says:

    බෞද්ධයෙක්ගේ අහිංසක ප්‍රතිපදාව
    1 බුදු හාමුදුරුවො ලොකේ ඉන්න ශ්‍රේෂ්ඨයා කියා තේරුම් ගෙන වැදිම. ගුරුවරයෙක් නැති එකම කෙනා බුදු හාමුදුරුවො කියා තේරුම් ගැනිම
    2 බුදුන් වදාල ධර්මයට ගරු කිරිම දුකක් හා එයින් මිදිමක් ලොකේ තියෙන බව පිලිගැනිම
    3 බුද්ධ ශ්‍රාවකයන් වන සංඝයා ලෝකයෙන් මිදිමේ මාර්ගයේ ගමන් කරන බව කියා වැදිම
    4 දානය පුරුදු කිරිම
    5 පන්සිල් රැකිම
    6අටසිල් රැකිම පෝය දිනයට
    7 අභිමානයක් ඇති කර ගැනිම තමා වැරදි නොකරන බව
    8සියලු දෙනා කෙරෙහි මෛත්‍රියක් ඇති කර ගැනිම
    9 බණ ඇසිම
    10 භාවනා කිරිම

    • S.Premarathne says:

      ඔබ හරි. ඒ උනාට බෞද්ධ පාලකයෙකු ට තව අමතර කුසලතා හුඟක් ඕන වෙනවා නේද? දන්නවා නම් ඒ ඒ ගැනත් දාන්නකෝ.

      මදි පාඩුත් එක්ක නායකයෝ පත් කර ගත්තම වෙන්නේ මොකද කියලා දැන් සාමාන්‍ය දැනීමෙන් ම කියන්න පුළුවන්නේ .

  11. Kara says:

    We need to kick out these all 225 in 2020. We need a new leader with stong leadership and good vision to save our beautiful Sri Lanka

  12. Akila says:

    He’s not fit after the heart surgery..MR will not risk his younger brothers life and his sons future..No Gota..Wake up.

  13. sunimal says:

    ‘රට රකින ජීවිත රකින
    අභිමානවත් මුර දේවතා
    අපේ ගොටාබයට ආයු රක්ඛන්තු ආවඩා! ’

  14. assnga says:

    nalinda Silava is a mad man. This bloody bastared hs not relaised bloddy Goatabaya Rajapaksa is the man who introdused whiltw bvan sindome to Sri lanka. Nalin silva is a bloddy mad am and he shall end up at Angoda

Main News