ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කලොත් විරෝධය පා විපක්‍ෂ ලොක්කෙක් එජාපයට..

June 26, 2019 at 2:10 pm | lanka C news
ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කලොත් විරෝධය පා විපක්‍ෂ ලොක්කෙක් එජාපයට..

ශ්‍රී ලංකා පොදුජන ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කළහොත් ඊට විරෝධය පා විපක්ෂ ප‍්‍රබල මන්ත්‍රීවරයෙක් එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සන්ධානයකට එකතු වුන බව එම පක්ෂය තුළ සාකච්ඡාවක් ඇතිව තිබේ.

මෙම ප්‍රබලයා සෘජුව එක්සත් ජාතික පක්ෂයට එක් නොවුණු ඇති බවත් ඔහු ජනාධිපතිවරණය සඳහා ගොඩනැඟෙන පුළුල් පෙරමුණේ පාර්ශවකරුවෙක් ලෙස සිටිනු ඇති බවත් සදහන්ය.

මේ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ද කියා සිටියේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු විපක්ෂයේ ප්‍රබලවකු ඇතුළු කිහිප දෙනෙක් තම පාර්ශ්වයට එක්වන බවයි.

35 views

24 Comments to “ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කලොත් විරෝධය පා විපක්‍ෂ ලොක්කෙක් එජාපයට..”

  1. sathya says:

    Kumara

  2. ඔය කියන්නේ අල්ගම ගොඉයා ගැනැනේ මිනිහා තවම පොදුපෙරමුනේ කකුලක් නොවෙඉනේ.

  3. yvonne- chula says:

    walagama oka api dannawa yanna hodai

  4. HENA says:

    pala ithin..yana eka kohomath paradai..unp ekakta epa neha..apata paksha pata epa..ratata honda nayakayek witharai one…gobba petaw halila

  5. Nim says:

    YANAWA NAM GEYAHAMA
    EWARY NE
    POHOTTUWTA
    JAYA NEYATHAEI.

  6. Mahasona says:

    මේ මොහොතේ යන සැම කෙනෙක්ම වසලයෙක්

  7. porolis says:

    Waleun yanaekamai honda ganunge ekai kagehari kunuhoyanaekamane keruwe

  8. n.s fasions kurunegala says:

    walgama ta ganu pissuwa- mun tama gotrikayo

  9. charles says:

    It is people of Sri Lanka wants Gota now. So does not matter who leave or come to support him.

Main News