ගෝටාභය ජනාධිපති අපේක්ෂක කලොත් විරෝධය පා විපක්ෂ ලොක්කෙක් එජාපයට..
June 26, 2019 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කළහොත් ඊට විරෝධය පා විපක්ෂ ප්‍රබල මන්ත්‍රීවරයෙක් එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සන්ධානයකට එකතු වුන බව එම පක්ෂය තුළ සාකච්ඡාවක් ඇතිව තිබේ.
මෙම ප්‍රබලයා සෘජුව එක්සත් ජාතික පක්ෂයට එක් නොවුණු ඇති බවත් ඔහු ජනාධිපතිවරණය සඳහා ගොඩනැඟෙන පුළුල් පෙරමුණේ පාර්ශවකරුවෙක් ලෙස සිටිනු ඇති බවත් සදහන්ය.
මේ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ද කියා සිටියේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු විපක්ෂයේ ප්රබලවකු ඇතුළු කිහිප දෙනෙක් තම පාර්ශ්වයට එක්වන බවයි.
Kumara
ඔය කියන්නේ අල්ගම ගොඉයා ගැනැනේ මිනිහා තවම පොදුපෙරමුනේ කකුලක් නොවෙඉනේ.
walagama oka api dannawa yanna hodai
pala ithin..yana eka kohomath paradai..unp ekakta epa neha..apata paksha pata epa..ratata honda nayakayek witharai one…gobba petaw halila
YANAWA NAM GEYAHAMA
EWARY NE
POHOTTUWTA
JAYA NEYATHAEI.
මේ මොහොතේ යන සැම කෙනෙක්ම වසලයෙක්
Waleun yanaekamai honda ganunge ekai kagehari kunuhoyanaekamane keruwe
walgama ta ganu pissuwa- mun tama gotrikayo
It is people of Sri Lanka wants Gota now. So does not matter who leave or come to support him.