ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කලොත් මගේ සහයෝගය දෙන්නේ නෑ..- තීරණාත්මකව කියමින් වෙල්ගම වැට උඩට නගී..

June 27, 2019 at 3:00 pm | lanka C news
ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කලොත් මගේ සහයෝගය දෙන්නේ නෑ..- තීරණාත්මකව කියමින් වෙල්ගම වැට උඩට නගී..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරි වන්නේ නම් ඔහුට තම සහාය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

වෙල්ගම මහතා කාලයක් තිස්සේ ගෝටාභය රාජපක්‍ෂ මහතා සම්බන්දයෙන් විවේචනාත්මක අදහස් පල කරමින් සිටී.

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ද ඔහුට ඒ සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ විරෝධය පල කරති.

වෙල්ගම මහතාගේ මතය අනුව ඔහුගේ සහාය ඒකාබද්ද විපක්‍ෂ අපේක්‍ෂකයාට ලබා ලැනීමට නම් අපේක්‍ෂකත්වය ගෝටාභය රාජපක්‍ෂ මහතාට නොදී සිටිය යුතුය.

44 views

43 Comments to “ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කලොත් මගේ සහයෝගය දෙන්නේ නෑ..- තීරණාත්මකව කියමින් වෙල්ගම වැට උඩට නගී..”

  1. Sun says:

    No point of publishing the speeches of those who have underdeveloped minds. That will mislead the community. The politicians are introducing the law appropriate to the country but not handling it. Police and other forces and the courts are doing that for the country. But not the minister my dear friends. That is the difference between developing and developed. We are still in the developing mood due to the involvement of politicians without giving it to the lawyers and the police. We have to develop our heads to go beyond that point my friends.

  2. charles says:

    We have to understand that Welgama does not talk like this unless he has got backing from somebody. It should be some one big. Lot of people suspects a person very close to Gota.