ගෝටාභය ජනාධිපති අපේක්ෂක කරන්න තාම තීරණය කර නෑ..- මහින්ද
July 16, 2019 at 10:31 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා නම් කරන ලෙස විශ්රාමික රණවිරුවන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් විසින් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමන්ගෙන් ඉල්ලීමක් කරන ලදී.
ශ්රී ලංකා ජාතික රණවිරු බලවේගය නම් සංවිධානය විසින් එම ඉල්ලීම සහිත ලිපියක්ද මහින්ද රාජපක්ෂ මහතාට බාර දෙන ලදී.
මහින්ද රාජපක්ෂ මහතා ඔවුනට ප්රතිචාර දක්වමින් කියා සිටියේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන්නේ කවුදැයි මෙතෙක් තීරණය කර නැති බවත් 11 වැනිදා වන විට එය තීරණය කර ප්රකාශයට පත් කරන බවත්ය.
කිංබානට්ට දැන් කියන්න දේකුත් නැති වෙලා…. බොරැවේ අවසානය.
බාලගිරිදෝෂය අද නොවේ හෙට..
කොහොම උනත් ගෝඨාට දීමට මහින්දගේ එතරම් කැමත්තක් නැතිබව රටම දන්නා කරුනක්. මහින්දගේ සුලු හෝ කැමත්තක් තිබුනත් සිරන්ති නාමල් කිසිසේත් එයට ඉඩ දෙන්නේ නෑ. එජාපය ගැන කලකිරී සිටින සියලුම දෙනාගේ අපේක්ශාව ගෝඨාබය. ඒ හැර වෙන කුමන හෝ අපේක්ශකයෙක් ඉදිරිපත්කලත් පරාජය නියතයි. මෙය මහින්දට නොතේරෙන එකයි අවාසනාව. මට දුක විමල්ල ගම්මන්පිලල කෑගහපුවා ඔක්කොම වතුරේ. මහින්ද රනිල් ගජමිතුරු සම්බන්දය ආන්ඩුවිරෝදි කිසිකෙනෙකුට රුස්සන්නේ නෑ. මහින්ද හිතන්නේ මහින්ද බලයට පත්වන තුරු ජනතාවා මල් මාලා ගෙන නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නවා කියල. එහෙම සිතනවානම් එය ලොකු වැරදීමක්. ජනතාව ඉතාම බුද්දිමත්. දේශපලුවෝ අප්රසන්නයි. වෙනසක් කල හැක්කෙ ගොඨාට කියා ජනතාවා තුල තාමත් පොඩි විශ්වාසයක් තියෙනවා. මහින්දටත් ගොඩයා හැක්කෙ ගෝටාගේ කරමතින් මිස රනිල්ගේ කරමතින් නොවේ.
මහින්ද , ගෝටට දුන්නේ නැත්නම් අපි චන්දේ කුරුටු ගාල එනවා. වෙන එකෙකුටවත් අපේ චන්දේ නෑ. සමහරවිට සජිත් ගැන සලකා බලනවා.
ඔන්න පුතාලගේ රගර් මැච් බලන්ඩ යන්ඩ මුලින්ම මට චොපර් එකකුයි වෙඩි නොවදින වාහන දෙක තුනකුයි දුන්නේ නැත්නම් මම ගෝටට අපේක්ශකත්වය දෙන්නේ නෑ.
රනිලට කඩේ යන හිඟන්නො කීප දෙනෙක් මෙතන ගොං පාට් දැම්මට ගණන් ගන්න එපා. ජනතාව ඉල්ලන නායකයා කවුද කියන එක
අපේ මහින්ද මැතිතුමා දන්නවා. එතුමා වෙලාවට සුදුස්සා පත් කරයි. ඒ පවුලේ සහෝදරත්වයේ සමගිය බොහොම ශක්තිමත්.
තොපි දැඟලුවාට ඒක බිඳින්න බෑ.
“මට දුක විමල්ල ගම්මන්පිලල කෑගහපුවා ඔක්කොම වතුරේ. ” නැත .. විමල්, ගම්මන්පිල ඇතුළු අවස්ථාවාදීන් සියල්ල ගෝටාට පක්ෂව කතා කලේ ඔහුමහජනයා අතර ‘විකිනීමට’ හැකි නිසා. නමුත් ඔවුන් සියල්ල දැන සිටියා ගෝටා ජනාධිපතවරණයට නොඑන බව .. එම ‘හිස් තැන’ ඉල්ලක කරගන තමයි ඔවුන් ගෝටා වෙඋවෙන් කතා කලේ. දැන් ගෝටා එන්නේ නැත්තං මම වත් එන්නං නියාය. ‘අවස්ථාවාදීන්’. 19 නිසා මහින්දට අය ඉල්ලන බැරි බව දැන් ගැන තමයි ගොඩක් දේශපාලන හිඟන්නෝ මහින්ද වටේ එකතුවුනේ. ඔහු ගේ ගුණ වයමින් ඔහු නොඑන නිසා මම එන්නම් නියාය.
You must be a political beggar!
දැන් මේ රටට අවස්ය බැංකු හොරෙක් වත් සුනාමි හොරෙක් වත් කිසිම වැදගැම්මකට නැති පතෝලයෙක් වත් දෙපත්තෙන්ම කප්පං අරගෙන යහමින් වැජබෙන කප්පන් කාරයෙක් වත් නොවෙ. රට ගොඩගතහැකි ලී ක්වාන් යූ, මහතීර් වගේ කොන්දක් තියෙන පුද්ගලයෙකුයි අවස්ය. එසේ නැත්ව ඉහත කී ආකරයේ අම්බරුවෙක් නොවේ.
අමාරිස් අයියේ ඔයා වගේ හිතන අයනං මේ රටේ ඉන්නේ මහතීර්ලා වගේ අය මේ රටෙන් කොහෙං හොයන්නද? මොකද රටේ ඉන්න එවුන්ගෙන් එපෑය අපේක්ෂකයො තෝරන්න
වාසනාවට අමාරිස් අයියා වගේ හිතන අය ඉන්නේ unp එකෙත් jvp එකෙත් කුණු කානු වල විතරයි. ඒ නිසා මේ පාර ඡන්දෙට රට හදන නායකයෙක් හොයාගන්න පුලුවන්
උබ්ල කියන උන් පත්කරන්න මම බැදිල නෑ. මේක මගේ රට මට ඕනෑ ආර් ය්යවට බේබිලාට නිදහසේ ජීවත්වෙන්ඩ පුලුවන් රටක්.
හලෝ කින්බෝ , ඉන්නවා රනිල් හාමුට කහින්න නැතුව, ඇයි කක්ක බරද? 11 වෙනතුරු ඉන්නවා ඕයි
කියන්ඩ දේවල් තියෙනවා, නැද්ද කියන එක දැන ගන්ඩ හැමදාම හිරු නිව්ස් 9.55 වැඩ සටහන බලපන්.
එතුමා හැමදාම අලුත් දෙයක්, ප්රයෝජනවත් දෙයක් ප්රකාශ කරනව.
කින්බා නට් ටික තදකර ගනින්
Mr. Mahinda don’t take a stupid decision about next Presidential election as u did in 2015 to held Presidential election 2 years earlier as ur trusted astrological guys and ur close back stabbing friends ( u thought u can trust them) advice. Let Gota be the next Presidential candidate if u want to win next election. Either it is Gota or u. No exceptions.
No machan, only gotta. No any other options. People are tired of bloody politicians.
11 වැනිදා ගොටබයතුමා කරලියට ඇවරයි දැවරයි තුන් ඇවරයි
How to take the decision as Gota is on wala payai goda payai….
Gota thama nadu walata baye Singapore wala hangila inne….
කිංබානට්, oheta molayak kiya ekak aeththema naedda? mahinda kiyanne ohewage amanayek newei. kata pawicchi karanne parissamin. pudgalika eersiyawa krodhaya wisin oba pelena bawa penei.
Munta pissuda???
මහින්ද රාජපක්ෂ LOVE TO COUNTRY AND PEOPLE.
Oba thumatath ara Sajitjge qualifications da thiyanne. .. Sara wadida Manada. ..😂
Prof. Nalin Silva predicted the truth.
මහින්ද රාජපක්ෂ LOVE TO RAPE THIS COUNTRY AND PEOPLE AGAIN AND AGAIN
Aei badurdeen athulu marakkala nade rata rape karanawa thamunta penne nadda. Ranil Sirisena,. Mongala ,Kunudatha mun ekathuwela rata rape Karanawa penne nadda thamunta
Even though others are predicting Gota as the Presidential candidate Mahinda can not go back on his word so he will announce the candidate as promised on Aug 11th. Those who are impatient and and find it difficult to wait till then can bite their tail till the 11th Aug.
නෝන කැමති නෑ නේද? කමක් නැහැ, හරි කෙනා මේපාර අපි පත්කරගන්නම්!
At this moment .. most suitable person is Nagananda…He has very good vision ..