ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කරනවා කියා මා කිසිවිටෙක කියා නෑ..- මහින්ද

July 22, 2019 at 10:00 am | lanka C news
ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කරනවා කියා මා කිසිවිටෙක කියා නෑ..- මහින්ද

ගෝටාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කරන්නේ යයි තමන් කිසිදු අවස්ථාවක කියා නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

109 views

32 Comments to “ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කරනවා කියා මා කිසිවිටෙක කියා නෑ..- මහින්ද”

  1. Saradiel says:

    මහජනතාව එය බේරා ගනීවි

  2. Godaya says:

    apekshakayawa kal thiya ada bera gahala anduwen illan kanne mokatada. anthimata thiyan inna eka mole athi wadak.

  3. Charles says:

    Without GOTA Pohotuwa will loose votes and big chance loosing. Because majority wants GOTA.

  4. ගරසරප says:

    දෙය්යන්නාන්සේලා උනත් ගොන් තීරණ ගත්තොත් කන්න වෙන්නෙ ගොම.

  5. HENA says:

    muge thiyenneth double game.. kohoma hari ekage pataw janapathi koranna da kalpanawa.

    ratata adare athi eka sakkili deshapaluwek neha..

    okkoma deal karayo..

    niyama theneththa danne nethiwa… baila gahanawa

    බයියන්ට මහ රජාගේ කුණු කන්දත් සුවදයිලු

    • සමන් says:

      Heno, කොටින්ගෙ, හම්බයන්ගෙ අසූචි තලුමර, මර කන තොපිටනම් කුණුත් සුවඳතමා!

  6. Gayantha says:

    දිනේශ්/ චමල් ජනපති අපේක්ශක මහින්ද අගැමති අපේක්ශක විදියට එන්න පුලුවන් පොහොට්ටුවේන්.

    කරූ / රනිල් යුගලය ඒවී යුන්පි එකෙන්.

    සජිත්/ගොටා යුගලය වෙනම ඒවී මොකද දෙන්නටම පුදුම කැපිල්ලක් තියෙන්නේ.
    ඔවුන් මේ වෙලාවේ ජනප්‍රිය චරිත දෙක සහ දෙන්නම වැඩ කරලා වැඩ පෙන්නපු මිනිස්සු දෙන්නෙක්.

  7. Bandara says:

    Mahinda mahaththaya apita one gota. Gota dunne nathnam oyatath api chande denne naha eka mathaka thiyaganna. Apita one rata goda ganna kenawa. E gota witharai. අනිත් un serama mole amarukarayo.

  8. දේශප්‍රේමියා says:

    මමනම් කියන්නේ ඕකට සුදුසුම අපේ විමල් මහත්මයා. රටේ ජනතාවගේත්, උපනූපන් දරුපැටියන්ගේත් අනාගතය සුරක්‍ෂිත වේවි එතුමා රටේ නායකයා කරොත් අපේ මහරජතුමාගේ ආශීර්වාදයෙන්

  9. Samarakone says:

    No one should be worried or panicked!
    In the auspicious time on 11th august 2019, MR will announce the winning candidate.

  10. ලයනල් දොලපිහිල්ල says:

    අහුවෙන්ඩ එපා! මේ එක, එක ගස් බල්ලො නොයෙකුත් නම්
    යෝජනා කරන්නේ මේ රටට තියෙන ආදරේට නෙමේ, පොහොට්ටුවේ නායකයින් එකිනෙකා කෙටවීමටත්, ගෝඨාභය
    රාජපක්ෂ මහතා වෙනුවෙන් පැනනගිත දැවැන්ත ජනප්‍රියත්වය
    මගහැරීමේත් කූට චේතනාවෙන්.

Main News