ගෝටාභය ජනාධිපති අපේක්ෂක කරනවා කියා මා කිසිවිටෙක කියා නෑ..- මහින්ද
July 22, 2019 at 10:00 am | lanka C news
ගෝටාභය රාජපක්ෂ මහතා මීලග ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කරන්නේ යයි තමන් කිසිදු අවස්ථාවක කියා නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙයා පුදුම සහෝදරයෙක්. තමන්ගෙ මල්ලි රජ වෙනවට කැමති නැති වසලයෙකි.Nilame
janadhipathi mathiwaranayata mamath idiripth wenawa