ගෝටාභය ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් කරනවාද..- මහින්දට තීරණාත්මක ප‍්‍රශ්ණයක්..

August 30, 2019 at 10:12 pm | lanka C news
ගෝටාභය ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් කරනවාද..- මහින්දට තීරණාත්මක ප‍්‍රශ්ණයක්..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ධූරයට පත්කර ඇති බවත් කිසිසේත්ම එම අපේක්ෂකත්වය වෙනස් නොකරන බවත් ශ්‍රී ලංකා රැගෙන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තම අපේක්‍ෂකයාට සහාය දෙන්නට තීරණය කලද පොදුජන පෙරමුණ නම් කරන ලද අපේක්‍ෂකයා වෙනස් නොකරන බවද ඔහු පැවසීය.

තමන් පත් කරන ලද කිසිවෙකු වෙනස් කිරීමට සූදානම් නැති බවද කී මහින්ද රාජපක්ෂ ගන්නා ලද තීන්දුවේ තමන් දිගටම රැඳී සිටින බව සඳහන් කළේය.

කොළඹ පැවැති උත්සව සභාවට සහභාගි වීමෙන් පසු මාධ්‍ය විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහයෝගය තම පක්‍ෂයට ලැබෙන බවද ඔහු තව දුරටත් එහිදී පැවසීය.

මේ දිනවල ඇතැම් වෙබ් අඩවි පුවත් පල කරමින් ඇත්තේ ගෝටාභය රාජයක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කරමින් ඇති බවටයි.

57 views

14 Comments to “ගෝටාභය ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉවත් කරනවාද..- මහින්දට තීරණාත්මක ප‍්‍රශ්ණයක්..”

  1. අංකූරා says:

    ගෝඨාභය මහත්මයා ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගන්නා ලද්දේ අතිමහත් ජනතාව විසිනි !. එය ජනතා තේරීම වේ . මේ අවස්ථාවේ ජනතාවගේ අපේක්ෂාව ඔහුය !!!.

    • kawindu says:

      ANKURAA KIYANA KATHAAWA 100% HARI,
      GOTABAYA JANAPATHI APEKSAKAYAA WASAYEN TERUWE MR, NOWEI
      ME RATATA, JAATIYATA, AAGAMATA, AWANKAWA AADARAYA KARANA SUJAATHA
      DU PUTHUN, MR, TA SIDDA WUNE BAHUTARA JANATAA KAMETTATA ANUMATHIYA DEEMATAI, GU, N,P,YE PONSIYO NAAYAKAYEK HOYAA GANTA
      BARUWA GU KAAGENA, GU NAAGENA RATAMA GANDA GASSAWADDI,
      GOTAWA, SUWANADA PANIN NAAWALA JANATHAAWA ISSARAHAT EWAPU EKA
      KOCCHARA WATINAWADA,

    • Amaris says:

      ගොටාබය මහතා හැර කුමන පුද්ගලයෙක් ආවත් අත්වන්නේ අන්ත පරාජයක්. පොහොට්ටුවෙන් කවුරුඉවත් උනත් කවුරු පොහොට්ටුවට ආවත් ගෝටාට ඇති චන්ද පදනමේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. දයාසිරිල අවා ගියා කියල ඒ පිටිපස්සෙ යන චන්ද නෑ. නමුත් සුලු ජාතිකයො ඔහුන්ගේ දේසපාලකයින් අනුගමනය කිරීමේ ප්‍රවනතාවයක් තියෙනවා සින්හල චන්ද වලින් 100ට 90 ට වැඩි චන්ද ප්‍රමානයක් අනිවාර් යෙන්ම ගෝටාට ලැබෙනවා. සිංහල දේශපලුවෝ කොහට පැන්නත් මෙහි වෙනසක් සිදුවන්නේ නෑ.

    • arschfikaa says:

      wena ekekwa daanne nethuwa gotabhayawama thiyaagaena inna nisaa,eken viruddha pakshawalata godaak
      vaaseeya.me mineemaruwaata sulu jaatheen kisima kenek saha maha jaathiyeth 5%k panaka chanda lebei.

  2. ඇත්ත යථාර්ය says:

    එකම සුදුස්සා ‌ගොඨාය. කව් ආවත් සුනාමියට අසුවුනා වගේ සියලු රෑකඩ ගසා ‌ගෙන යනවා.

    • Rata Wenuwen says:

      රජක සජියගෙ God Father හැටියට කකුස්සි කටා ප්‍රාරාජිතයා පත්කර ඇත,
      දැන්නම් කිසිදෙයක ට තැති ගැන්විමක් නැත, ගෝඨා මහත්තයාගේ ජය තහවුරුයි, (සොයා බැලීමේදි කකුස්සි කටා රෙදිපොට්ටනි කරගහාගෙන යන කුලයට සම්බන්ඳ බව දැනගැනීමට හැකිවිය, ඒකයි තම්බි මුදියාන්සේ කකුස්සි කටා සජියගෙ God Father කලේ )
      චිරන් ජයතු!

  3. Ab says:

    MR u better make sure give chance to GR.. People are fed up with so called politicians in Sri Lanka. We believe in GR & this is our last chance as a nation too. By the way don’t take theifs,drug dealers & corrupted UNP ministers to SLPP ok. It doesn’t mean we are pleased with u lot either ok.

  4. හෙලහ says:

    ගෝඨාභය ඉල්ලන්නේ සංඝයා වහන්නේ සහ සාමාන්‍ය ජනතාවය්. ඔවුන් ගෙන් අති බහුතරය පොහොට්ටු සාමාජිකයන් නොවේ.

  5. Sun says:

    People know well about the politicians. They can give the recommendation about the person better than others. All the politicians playing big roles to drag power but not to lead the country with determination . All are in the money making business rather than developing the country. Cannot trust the politicians today as they do not have a master plan for the country. They have their own plans of dragging power that is all.It has been happening for the past 70 years of history. We need someone to lead the country. Primary school qualified people cannot lead as they have no power of creativity. They are good as puppets. That is all.

  6. Amigo says:

    ශිරන්ති ආවත් මේ මීහරක් චන්දේ දෙනවා සත්තයි

    • omrw says:

      ගු.එන්.පි. නෙවෙයි නේද ///// ටිකිරි මොලේ . කාටවත් කියන්න එපා ඕක. මහින්ද මහත්තයා ඕක දැනගත්තොත් සිරන්ති දාවි ප්ලීස් මේක ආයේ දන්නා එපා , ජේ.වී.පි යට ජයවේවා.අනුරට ජයවේවා

  7. Critic says:

    We admire your firm decision,and we believe that such a decision is taken by the person with a strong spine.

  8. Gone gota says:

    Anyway it will take place sooner or later…..
    MR don’t wanted to give it to his wife somehow…
    He has given to Gone Gota because at this stage no other option.
    Anyway Gota cannot give nomination as long as he could prove his cancelation of the US citizenship.

  9. Maduranga says:

    Hora allnna president prasidiye document sign karanakota he heee