ගෝටාභය ජනාධිපති අපේක්ෂකයා කීම ගැන මට කණගාටුයි.. මොකෙකුටවත් කඬේ යන්නේ නෑ..- අජිත් ප්‍රසන්න කියයි..[Video]
July 17, 2018 at 10:49 pm | lanka C news![ගෝටාභය ජනාධිපති අපේක්ෂකයා කීම ගැන මට කණගාටුයි.. මොකෙකුටවත් කඬේ යන්නේ නෑ..- අජිත් ප්‍රසන්න කියයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/07/ajith.jpg)
ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා යයි තමන් විසින් සිදු කල ප්‍රකාශය ගැන කණගාටු වන බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය සදහන් කරයි.
එම සංවිධානයේ කැදවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.
obath gnanasara hamuduruwo wage ohe kiyawa kiyawa dangalanta epa. poddak molen waeda karanne. oba pohottuwata, kiyanne mulu jathiyatama, sampathak. namuth diyamanthiyake agaya thiyenne paludu nowee thibunoth. hithalama paludu wenta epa. gnanasara himi tikak kata palanaya karagena inne. obath ese karanne.
Megor Saar ..Gotawa Janadhipathi Karalama kanagaatu Wenna Thibune ..