ගෝටාභය ජනාධිපති අපේක්ෂක කියා කී නිසා ශ්‍රීලනිප පාක්ෂිකයන් ඔහු හා එක්වෙනවා..- ශ්‍රීලනිප මහ ලේකම්
March 19, 2019 at 3:22 am | lanka C news
මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුදැයි මෙතෙක් තීරණය කරන්න නැති බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරණය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 14ක ප්‍රමාණයද අනිවාර්යයෙන්ම එකතුව යුතු බවත් කී ඔහු එසේ නොවන්නේ නම් වෙනත් අපේක්ෂකයෙක් ජය ගනු ඇති බවද කීවේය.
එනිසා පක්ෂ දෙකෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත් කර පරාජය වීමට නොහැකි නිසා කල්පනා කර බලා සුදුසු එක් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු යැයි ද ඔහු සඳහන් කරයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා යැයි කල්තබා ප්‍රකාශ කිරීම නිසා තම පාක්ෂිකයන් ඔහුගේ පාර්ශවය හා එකතු වීමට ඉඩ ඇති නිසා මේ මොහොතේ පක්ෂය පාවා නොදෙන තීරණයක් ගත යුතුව ඇති බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.
මොන රෙද්දේ පක්ෂයක්ද බං දැං ශ්‍රීලනිපෙ, එකතුවෙයල්ලා පොහොට්ටුවට රටට යහපතක් වෙන්න.
Rilasirige mala kolam
පක්ෂය නෙවයි රට පවා නොදී ගෝටාට එකතු වෙයන් නිකන් නොන්ඩි නොවී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 14 පොහොට්ටුවට නැවත රනිල් සමග දිග ගිය අයට රැවටෙන්නේ නැහැ
නිල බලය යොදලා අනුන්ගේ පහනෙන් එලිය බලන්නයි චන්ඩි පාට් එකෙන් වලි ගැහුව්වේ.
දැන් ඉතින් හීං හැරේ එහෙයි හාන්දුරුවනේ <<<<<>>>>>.
දයාසිරි ලොක්කා, මේ අහනවා. ඔහේලා ලක්ෂ 14 ක් ගත්තෙ ආන්ඩුවෙන් භාගෙකුයි විධායක ජනාධිපති කමත් අතේ තියාගෙන මිනිසුන්ට බලහත්කාරකම් කරල. ආයේ චන්දෙ එනකොට ඒ හුලං ඔක්කොම බැහැලයි තියෙන්නේ . වෙන රස්සාවක් හොයලා තියාගන්න.
rilasirita gonjata tharamwath molayak nethiwa wagei.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ 14% ගැන කතාකරන්නේ 2018 පෙබරවාරි ඉඳල මේ රට එකතැන නැවතිලා හිටිය කියා හිතමින්. ඒ වගේමයි 2015 ජනවාරි යහපාලන අටමගලට චන්දේ දුන්න ලක්ෂ 62 ගැන කියන කතාත්. ඔය 14% වගේම ලක්ෂ 62 ත් දියකාවගේ පුකේ හංගපු ලුණු වගේ දියවෙලා ගිහින්. ඒක මුන් දන්නා නිසාතමයි පළාත් සභා චන්දෙ නොතියන්නේ. හැබැයි 2019 දෙසැම්බර් ජනාධිපති වරණයෙන් තොපිව බේරගන්න JVP ලපයට වුනත් බැහැ.