ගෝටාභය ජනාධිපති අපේක්ෂක වෙනවාට නාමල් විරුද්දද…
March 22, 2019 at 10:29 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට විරුද්ද දැයි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ‘දෙරණ 360’ වැඩසටහනේදී විමසීය.
මන්ත්රීවරයා ඊට පිලිතුරු ලෙස කියා සිටියේ තමන්ගේ බාප්පා ජනාධිපති වනවාට තමන් අකමැති වන්නේ කුමකටද කියායි.
තම මහ හෝ පියා කිසියම් කාරණයකට තමනට බැන්නද තමන් කතා කරන්නේ ගෝටාභය බාප්පාට හා බැසිල් බාප්පාට බවද මන්ත්රිවරයා කියා සිටියේය.
සම්පූර්ණ වැඩසටහන මෙතනින්
හැමෝටම සම අයිතිවාසිකම් දෙන්න එපැ……
නැත්නම් ණය අනුමත වෙන්නේ නෑ කියල හංදියේ ජෝන් අයිය කිවුව.
Mokada amaruda?
අපි රටට ඕන පිස්සු පවුල් පාලනයක් නෙවෙයි. ප්රතිපත්තිගරුක දේශපාලනඥයෙක්. විල්පත්තු ප්රශ්නේ ඉදිරියේ මේ ගොල්ලෝ දුවන්නෙ භූමි තෙල් ගහපු ගැරඬි වගේ