ගෝටාභය ජනාධිපති කරන්න ප‍්‍රමුඛ කාර්ය කලේ භික්‍ෂුන් වහන්සේලායි.. සියළු විහාරාධිපති හිමිවරුන්ට සාම විනිසුරු ධුර දෙනවා..

February 25, 2020 at 12:00 pm | lanka C news
ගෝටාභය ජනාධිපති කරන්න ප‍්‍රමුඛ කාර්ය කලේ භික්‍ෂුන් වහන්සේලායි.. සියළු විහාරාධිපති හිමිවරුන්ට සාම විනිසුරු ධුර දෙනවා..

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වරයා බවට පත්කරගැනීමට ප‍්‍රමුඛ කාර්යභාරයක් කරමින් හැරවුම් ලක්ෂය වූයේ මෙරට මහා සංඝරත්නය බව අධිකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

මෙරට සෑම විහාරස්ථානයකම විහාරාධිපති හිමිවරුන්ට සාම විනිසුරු තනතුරු ලබාදීමට තීරණය කර ඇති බවද ඔහු පැවසුවේය.

එම සාම විනිසරු තනතුරු තුළින් සමාජය විනය ගරුක රටක් බවට පත් කළ හැකි බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

14,079 Viewers

15 Comments to “ගෝටාභය ජනාධිපති කරන්න ප‍්‍රමුඛ කාර්ය කලේ භික්‍ෂුන් වහන්සේලායි.. සියළු විහාරාධිපති හිමිවරුන්ට සාම විනිසුරු ධුර දෙනවා..”

  1. Saibal says:

    Bad move,…..

    • Amda says:

      Stop bribing them… They want you to take the country in the right track. Just do that.
      Don’t take in any Muslim ministers…
      Those who stood with us from the beginning are the ones who are loyal… Taking outsiders now will hurt them. Don’t do that… Unless your real motive is to tarnish GOTA.

  2. sajitha says:

    JP kam deela hamuduruwan rawataa paeththakata damanta yojanakireemath jatidrohi kamaki. mewage miyaparalowayanta langa unath balatanhawen umatuwee sitina desapaluwanta hena hatha waedewa!!!

  3. samuel says:

    Dolapideni denna patan aran

  4. "මිට්ටගෙ මොලය" says:

    එතකොට පන්සලේ බණක් කියල දානයක් දීගන්ට ‘වේටින් ලිස්ට්’ එකක ඉන්නවෙයි නේද???
    කමක් නෑ ඒක අපේ ” මුස්ලිම් ” බ්‍රෝල ටිකවත් එකතුවෙලා පන්සල් ටිකත් අල්ලාගෙන ගිහිල්ලා හාමුදුරුවන්ගේ රාජකාරිය කොරන්නේ නැතැ…!!
    ඊ ලඟට එන චන්ඳය දිනවන්නට…. ප‍්‍රමුඛ කාර්‍යභාරයක් කරමින් හැරවුම් ලක්‍ෂය කරන්ට මත්කුඩ්ඩන් උදව් කලොත් ඒ අයටත් ඔය වගේම තනතුරක් දෙන්න වෙනවා නේද??

  5. Ragama man says:

    All the monks who came together to protect the country not for jp posts. Do govt wants to give jp posts and satisfy them and keep them aside. This is not what voters expect. Day by day people become hopeless.

  6. Me says:

    සියළුම ස්වාමීන් වහන්සේලා මෙය ප්‍රතික්ෂේප කල යුතුය.

  7. කොට මොඩල්;;;;;ළඟ පිකප්;;;;;; අහරිච්ච වෙලාවට කියන්නෙම ඔය වගේ ගොන් කතාවක් තමයි,,,,,,,,>>>><<<<

  8. neil says:

    What a typical mut politician. we reject politicians with this type of thinking!!!!

  9. kiribatha says:

    No action on Dr. Safi. No action on Bond case. Giving JP positions to monks is the best way to make them quiet.

  10. David Milli-banda says:

    You damn idiot of a Minister…………….
    Let Clergy remain as Clergy…………..Monks does not need JP awards.
    It appears you are in an attempt to win their support for your votes.

    They are there to guide the Society. Keep your hands off them.
    We are aware you made a spectacle at the Alms Giving for your Mother in 25 January 2020 by inviting over 50 Monks.
    Your hidden agenda is exposed.
    There are important matters to focus & grapple.. The 43 UNHCR sittings where SL are withdrawing from 30/1.
    Then the MCC Agreement….. Cost of living.

  11. sinha le says:

    මිට වඩා හොද දේ අබාවයට ගිය පැරණි පන්සල් උතුරු නැගනහිර නැවත දියුණු කිරීමයි

  12. Upul says:

    I think old age is now showing the effects of it very clearly. The time is up for you to retire and do some religious activities to help your next life.

  13. Kusumapala says:

    Another foolish move in the long run.

Main News