ගෝටාභය ජනාධිපති කිරීම අපේ මීලග ඉලක්කයයි..
December 13, 2018 at 3:32 am | lanka C news
මහින්ද රාජපක්ෂ මහතාට තරග කල නොහැකි නම් ඊළඟ ඉලක්කය වන්නේ ගෝටාභය රාජපක්ෂ මහතාව රටේ ජනාධිපති කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
බදුරලියේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
දැන් ඇතිව තිබෙන තත්වය මත මහ මැතිවරණයකට යාම අත්‍යවශ්‍ය බවත් එසේ නොවුවහොත් ඇතිවන්නේ කුමන තත්වයක්දැයි සිතා ගැනීමටවත් නොහැකි බවත් මන්ත්‍රිවරයා එහිදී තව දුරටත් කිවේය.
කියන තැනකට වදින්නම් , මේවගේ කාලකන්නින් ට ඔබගේ චන්දය දෙන්න එපා
Aanduwa gaththa wageyida?
ශ්‍රි ලක් දෙරණ රැක ගැනීමට කඩිනමින් පැමිණෙන්න මැතිඳුනි
මානව හිතවාදී ගරු ගෝඨාබය උතුමාණෙනි. මේ ගොං රැල පරදවා පැමිණෙන්න