ගෝටාභය ජනාධිපති කිරීම අපේ මීලග ඉලක්කයයි..

December 13, 2018 at 3:32 am | lanka C news
ගෝටාභය ජනාධිපති කිරීම අපේ මීලග ඉලක්කයයි..

මහින්ද රාජපක්‍ෂ මහතාට තරග කල නොහැකි නම් ඊළඟ ඉලක්කය වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතාව රටේ ජනාධිපති කිරීම බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

බදුරලියේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

දැන් ඇතිව තිබෙන තත්වය මත මහ මැතිවරණයකට යාම අත්‍යවශ්‍ය බවත් එසේ නොවුවහොත් ඇතිවන්නේ කුමන තත්වයක්දැයි සිතා ගැනීමටවත් නොහැකි බවත් මන්ත‍්‍රිවරයා එහිදී තව දුරටත් කිවේය.

25,823 Viewers

17 Comments to “ගෝටාභය ජනාධිපති කිරීම අපේ මීලග ඉලක්කයයි..”

  1. prasanna says:

    GOTABAYA SRI LANKA DRUGS DEALER

    • Gxh says:

      බූරුවෙක් වුණාට බූරු හඬ දාන්ඩ එපා… එතකොට හැමෝම දන්නවා උඹ බූරුවා කියලා

    • Prassan තොට හෙන ගහනවා යකෝ බොරු කියනවට දැන ගං මේ සිංහල බෞද්ධ රටක් කියලා, දැන ගනින් කර්මය මේ ආත්මයේම නුඔ පසු පසු පැමිණෙන බව.

  2. Wijebahu says:

    ANE Siro bota deyyanne pihitay Dan. Rajapasala ohege ando mukaye arinnai hadanne? Dan viyawasthawa kadala hire yannerh ohe thamai.

  3. my3 says:

    pala gon wesi putha , thopila thama me rata kawe, hena hathama wadina kalakanni ballo

  4. අරුණ says:

    19වන ව්යමවස්ථා සංශොදනය අහොසි කර වගන්ති වලින් වාර ගණන සීමා කර නැති විධායක ජනාධිපති තනතුරක් ඇතිකර රටට සෘජු පණ ඇති නායක දූරයක් ඇති කරන ජනමත විචාරණයක් පවත්වන්නේ නම් පමණක්…ගෝඨාභය ට චන්දය දීමට අපි පෙළ ගැසෙනවා…..විධායක බලයක් නැති….රාජ්යු නායක දූරයකින් පහුගිය වසර කිහිපයේ රටට වූ සෙතක් නොමැත…..විධායක ජනාධිපති දූරය අහොසි කරන්නට කැමැති වන්නේ එවන් තනතුරකට තරඟ කර දිනවීමට අපේකෂකයෙක් නැති දේශපාලන පක්ෂ හා දේශපාලකයන් බව පැහැදිළිවම මහජනතාවට වැටහේ…අද මෙරට ඇති දේශපාලන අර්බුදයේ යටින් ඇත්තේ රට ආර්ථික වශයෙන් දුර්වල කිරීමේ බෙදුම්වාදී ත්ර.ස්තවාදී උවමනාවයි..ජනාධිපතිවරයකු ඉවත් කිරීම හෝ පත් කිරීම, සීමාකිරීම මහජනතාවට ජන්දයෙන් කළ හැක.එය වගන්තිවලින් කළයුතුනොවේ .බෙදුම්වාදී ත්ර සතවාදය පවත්වාගෙන යාමට ආයුධ සැපයු ඒජන්තවරු අද හාමත්වී ඇත. පාර්මේන්තු ප්රදජතන්ත්ර‍වාදය කැන්ටිමේ ඇති බත්පතේ ඇති බැඳුම්කර ඇටයක් හැපුණ ගමන් වෙනස් වන බව පහුගිය දිනවල රටේ ජනතාව අත්දකින ලදී.

  5. sithmal says:

    chain hora.. mun ekka mona janadhipathi waruda?

  6. Vanni Bandara says:

    රනිල්ට මේක අහල ලේ බඩයන්ට ඉඩ තියෙනව. බය නැති අගමැති ! චූ යන අගමැති ! ගොටාභය මැතිඳුණි අපි සදාකල් ඔබ සමගයි !

  7. බයිලා මෝ says:

    අයියෝ මුං ආය අර ඇමරිකන් ජොකියව උස්සගෙන එනව..ඌ වැඩ කරන්නේ ඇමරිකන් තානාපති කාර්යාලයේ නිවේදන අනුව..බත්තරමුල්ල මීටිම දවසේ ඇමරිනන් පුරවැසියන්ට ඒ පැත්ත මග හරින ලෙසට නිවේදනය කරපු ගමන් ගෝඨා හා බැසිල් නගුටු කකුල් අස්සේ ගහගෙන මීටිම මග ඇරියා…මුළු රටම මේ වග දන්නවා …හයියෝ මේ රටට නියම ලාංකික පුරවැසියෙක් නැද්ද ??…එක්කෝ අර පල්ලේවත්ත වගේ ජපන් බෝනික්කෙක් ,නැත්නං ඇමරිකන් කව් බෝයියෙක්..නැත්නම් නාගානන්ද වගේ එංගලන්ත පුරවැසියෙක්,එක්කෝ අර්ජුන වගේ සිංගප්පූරැ කාරයෙක්..කොහෙන් හරි foreign agentsලා තමා.

    • කිරා says:

      ගෝඨා ඇමරිකන් පුරවැසියෙක් වෙලා තියෙන්නේ ඇමරිකන් ව්‍යවස්තාව පිලිඅරගෙන අත්සන් කරලා..බැරි වෙලාවත් USA වල මාෂල් law දාලා හැමෝටම හමුදාවට එන්න කිව්වොත් ගෝඨත් යනවා අනිවා..නැත්නම් කෝට් මාෂල්…ඒ වෙලාවට “මට වාත අමාරැව දැන්, තුනටිය රිදෙනවා,දැන් ඉස්සර වගේ බෑ” ඔය වගේ බයිලා බෑ…ලේන්සු කකුල නිකන් කකුල කිය කියා රයිපලයක් එල්ලගෙන යන්න වෙනවා.

  8. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Ethakota aayeth kochchiye maala karanna puluwan wey nedha?

  9. Moosila says:

    What happens to that bastard Pissu Sira then.

  10. Hari says:

    RAJAPAKSHA PAULE KEYDENAK JANADIPATHI KARANNA HADANAWADA

  11. suren says:

    කියන තැනකට වදින්නම් , මේවගේ කාලකන්නින් ට ඔබගේ චන්දය දෙන්න එපා

  12. Nuwan says:

    Aanduwa gaththa wageyida?

  13. ශ්‍රි ලක් දෙරණ රැක ගැනීමට කඩිනමින් පැමිණෙන්න මැතිඳුනි

  14. මානව හිතවාදී ගරු ගෝඨාබය උතුමාණෙනි. මේ ගොං රැල පරදවා පැමිණෙන්න

Main News