ගෝටාභය ජනාධිපති යටතේ මං අගමැති වීම ස්ථිරයි..

June 13, 2020 at 6:27 am | lanka C news
ගෝටාභය ජනාධිපති යටතේ මං අගමැති වීම ස්ථිරයි..

ඉදිරි මැතිවරණය අනිවාර්යෙන්ම තම පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් පසු සිරිකොත වගකීම ද භාර ගන්නා බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ජනාධිපති එක් පැත්තක සහ අගමැති වෙන්න තව පැත්තක සිටියාට ප්‍රශ්නයක් නැති බවත් බය නැතිව තමන් දිනවා අගමැති කරන ලෙසත් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

361 views

41 Comments to “ගෝටාභය ජනාධිපති යටතේ මං අගමැති වීම ස්ථිරයි..”

  1. දේසපාලනය යන වචනයෙවත් තේරුමක් නොදන්න තම අලගේඩියක් වන මොලගෙඩිය මත වාඩිවී ජනතාවට විහිළු සපයන
    මේ හීන දීන ජෝකරයවතමයි ගුඑන්පියෙ බත් බුදින මහිසයොටික තම නායකයා කොට ගෙන තප්පුලන්නෙ..
    චන්දයක් ලං වෙනකොටම හීන දීනයා බන්දුටයි,ටෙනීටයි බඩේ පහර දෙනවමතමයි. දිනකට ගොන් කථා 5හේ සිට ඉහළට.
    උසස් දර්සනයක් නැති උන් කරන්නේ ඉතා ලාබ ,පහසු කානු පල්ලෙ වේස පාලනයක්.

  2. cw says:

    Gota was an American Citizen. Not any more? Who are you trying to fool? Hoole the fool or the Viyangoda & Thenuwara fools?

  3. සීයා පප්පා says:

    අනේ ඔව් කුක්කු පැටියෝ , ඔයාට ඒක දෙනවාම යි . ඔයා නැතුව සෙල්ලං ගෙදර කිසිම රහක් නැහැනේ .

  4. Chaminda says:

    Wasara pahak kubura hanna wennathi. rata vinasa nokara thambi ekkama e ratakata giyanam hodai….

  5. 77 UNP 🐘🐘 says:

    Definitely Sir ..
    Respect Sajith Sir.
    We are with you Sir..
    UNP 🐘🐘

  6. උක්කුං මල්ලී says:

    මුන් පිස්සො. මුන් බස්සො. බක හුස්සො.

  7. Alapaluwa says:

    ඔයා අගමැති වෙනවා හැබැයි ලංකාවෙ නෙවෙයි, තමිල්නාඩුවේ.

  8. සමනලයා says:

    නිදන් හොරාට පිස්සු.බුදු පිලිම උනු කරපු එවුන්ට හැදෙන ලෙඩක්.කවුද මේ මන්ද බුද්දිකයට දැන් චන්දෙ දෙන්නෙ.

  9. ගමරාල says:

    ජනාධිපති හීන දැක පැරදුන කල මාස 02ක් අතුරුදහන් වු මොහු දැන් අගමැති සිහින දැක සදාකාලිකවම අතුරුදහන් වේවිද මන්දා.. ???

  10. ගමරාල says:

    සිහින දෙකයි.අගමැති වීමනම් අමුම අමු ගොන් සිහිනයක්.හැබැයි මංත්‍රී ආසන 40 ක් පමණ ලබා ගෙන සිරිකොතේ බලය නම් ලබා ගන්න පුලුවන් වේවි.රනිල් ආසන 15 ක් පමණක් ලබා ගන්නා නිසා සජිත් ට සිරිකොතේ බලය ලබා දීමට සිදුවේ.

Main News