ගෝටාභය ජනාධිපති වුනොත් හමුදා පාලනයක් සැලසුම් කරලා.. ප්රජාතන්ත්රවාදය ඉවරයි..
September 14, 2019 at 3:00 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් මෙරට ප්රජාතන්ත්රවාදය සහ දේශපාලන පක්ෂ යටපත් වන බව කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.
එතැන් පටන් මෙරට තුළ හමුදා පාලනයක් ක්‍රියාත්මක වීමේ සැලසුමක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.
එම තත්ත්වය පරාජය කිරීම සඳහා ප්රජාතන්ත්රවාදයට හා නිදහසට කැමති සියලුම දෙනා එක කඳවුරක් නිර්මාණය කරගත යුතු බවද ඔහු කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.
Ubala ge ponna anduwata wada hamduda palanayak apita laksha warayak hodai yako.
යකෝ මේඒ පාලනයට වඩා හමුදා පාලනයක් එනවනම් ජොලි නේද.
තොපි මොන බයිලා ගැහැවුවත් සින්හල 90% දෙමල මුස්ලිම් දේශප්‍රෙමි ජනතාව ගෝථාභය සමගයි