ගෝටාභය ජනාධිපති වූ පසු දින දෙකකට වතාවක් මාධ්‍යවේදියෙකුට අඩත්තේටම් කලා.. දැනට 13යි.. එන ඡන්දෙදි බලාගමු..

December 13, 2019 at 3:00 pm | lanka C news
ගෝටාභය ජනාධිපති වූ පසු දින දෙකකට වතාවක් මාධ්‍යවේදියෙකුට අඩත්තේටම් කලා.. දැනට 13යි.. එන ඡන්දෙදි බලාගමු..

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වී දින විසි හයක් ඇතුළත මාධ්‍යවේදීන් දහතුන් දෙනෙකුට අඩත්තේට්ටම් සිදු කර ඇති බව ශ්‍රී ලංකා සමාජ ජාල මාධ්‍ය වේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නුවන් නිරෝධ මහතා සඳහන් කළේය.

ඒ අනුව දින 2කට වරක් මාධ්‍යවේදියකුට හිරිහැරයක් සිදුව ඇති බවද ඔහු පැවසුවේය.

මේ දෙස බලා සිටින රටේ බුද්ධිමත් ජනතාවක් මීළඟ මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුවට පිළිතුරු දෙනු ඇති බව ද ඔහු කියා සිටියේය.

ෆේස්බුක්, ට්විටර් මාධ්‍යවේදියෙක් වූ තමන්ද මෙම දින 26 ඇතුලතදී අඩත්තේටමට ලක් වූවෙකු යයිද ඔහු සදහන් කරන ලදී.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

234 views

61 Comments to “ගෝටාභය ජනාධිපති වූ පසු දින දෙකකට වතාවක් මාධ්‍යවේදියෙකුට අඩත්තේටම් කලා.. දැනට 13යි.. එන ඡන්දෙදි බලාගමු..”

  1. pat says:

    කබ්බො ෆොර්ම් නොකර ඉන්නවද පීස්

  2. අඩම්තේට්ටම් කරන්න උඹ මොකෙක්ද.. උඹලා වගේ එවුන්ට එහෙම කරලා මොනව ගන්නද බන් ..පාන් කෑල්ලක් කාලා නිදාගනින් ගොන් මූසලයා..

  3. Prem says:

    Pls public the list if siacial media members who arrested?
    Eddiot don’t try to destroy this country by creating fake news? thopota හෙණ වදින වග අනිවාර්යyi

  4. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    නුවන් නිරෝධ කාලයක් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පෙනී සිටියේ. එක් වරක් මෙයා හයිඩ්පාර්ක් පිට්ටනියේ එජාප රැස්වීමකට කොළ ටී ෂර්ට් එකක් ඇඳගෙන රිංගලා හරීන් ප්‍රනාන්දුට මාට්ටු වුණා. පස්සේ කාලයේ පසුගිය ආණ්ඩුවට සෙට් වෙලා ප්‍රචාරණ ආයතනයක් පටන් අරන් රජයේ දැන්වීම ලබාගෙන හොඳට හම්බ කළා. මෙයා සල්ලි හම්බුවෙනවා නම් ඕන දෙයක් කරන්න පසුබට නොවන කෙනෙක්. මේ ගොල්ලන්ට තර්ජනය කරන්න ආණ්ඩුවේ ප්‍රධානීන් දන්නවා ද දන්නේ නැහැ මෙහෙම මාධ්‍යවේදීන් ලංකාවේ ඉන්නවා ද කියලා.

  5. jhon seena says:

    නෙදකින් පාහරයා මූ මුදලට උගේ ගෑනිත් විකුනන පාහරයෙක් මේකව පුත්ගලිකව දන්නවා ගෝටාභය කැම්පේන් කරන්න ඉල්ලලා නොදීපු නිසා පට්ටපල් බොරු කියනවා මේ සල්ලිවලින් දරුවන්ට කවන්න එපා යකෝ දරුපවුලටත් සහගහාවි

  6. jhonseena says:

    මූ තනිකර බේබද්දෙක් බොන්න දෙනවානම් ඕනේම වැසිකිලිවලකට බහින හාල්පාරුවෙක් මූ සල්ලි මත්තෙම නැහෙන මලපෙරේතයෙක් පුත්ගලිකවම දන්නවා ඉන්නෙ කලුබෝවිල

  7. sampath says:

    අඩන්තේට්ටම් කියන්නෙ මොනවද? ඒවා හරියට කියන්නෑ. මාධ්‍ය වේදියා කියන නමට මුවා වෙලා ඕන එකක් කියන්න කාටවත් බෑ. මේ වගෙ මාධ්ය වේදීන් නම් දවසකට 200 ගානෙ අඩන්තේට්ටම් අඩන්තේට්ටම ඉවර කරගන්න බෑ. මොකද එකෙක් යනකොට තව 5ක් එනවා. බෝට්ටුවෙන් රට පනිනවා වගෙ නෙවෙයි, මෙහෙම කියලා ගුටියක් කාලා සරණාගත වීසා එකක් ගන්න එක. මේ ගල් ඉබ්බන්ගෙ ප්‍රකාශ එකක්වත් ශෙයාර් කරන්න එපා. මේවා තියන වෙබ් සයිට් බලන්නත් එපා. විව්ස් අඩුවෙනකොට මුන් හුස්ම හිර වෙලා මැරෙනවා. අඩන්තේට්ටම් ඕනම නෑ.

  8. jeewaka says:

    Guys.. ganiier barister AKA Syalatha tried the easiest way to get asylum in to swiss by duping her staff .but her drama may be assisted by rajitha and Mangala clan,.this should be investigated,, so many low life sri lankans ,, regardless of ethnicity tried this fast way.. simple and hot subject is back GOTA<<and WHITE vans,, hahaha.. actually goverment should send a good team. to every europe country usa,canada and meat oppssition politicians and carry a a good info session about this economic refugees, because no citizen in a country like to waste their tax money for these scum bags..

Main News