ගෝටාභය ජනාධිපති සටනට ආවොත් අපට දැමිය හැකි හොදම අපේක්‍ෂකයන් සජිත් පේ‍්‍රමදාස හා චම්පික රණවකයි..- ජනාධිපති මෛත‍්‍රීගේ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් කියයි..

May 17, 2018 at 10:46 pm | lanka C news
ගෝටාභය ජනාධිපති සටනට ආවොත් අපට දැමිය හැකි හොදම අපේක්‍ෂකයන් සජිත් පේ‍්‍රමදාස හා චම්පික රණවකයි..- ජනාධිපති මෛත‍්‍රීගේ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් කියයි..

මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයට ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා නම් ඔහු සමග තරගයට දැමිය හැකි හොචම අපේක්‍ෂකයන් වන්නේ සජිත් පේ‍්‍රමදාස, චම්පික රණවක බව නීතීඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර ඇත.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාද වන ශිරාල් ලක්තිලක මහතා සිය මතය මෙසේ ඉදිරිපත් කිරීම විශේෂය.

198 views

29 Comments to “ගෝටාභය ජනාධිපති සටනට ආවොත් අපට දැමිය හැකි හොදම අපේක්‍ෂකයන් සජිත් පේ‍්‍රමදාස හා චම්පික රණවකයි..- ජනාධිපති මෛත‍්‍රීගේ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් කියයි..”

  1. sam says:

    OYAGE KAPU…?? SUDUDA? PA YOKO????

  2. FREE says:

    ලංකාවෙ ඉන්න ඉහලම බහුශ්‍රතය ශිරාල් ලක්තිලක කියල තමයි ඔහු හිතාගෙන ඉන්නෙ.ඒ ගැන අපට නම් කියන්න තියෙන්නෙ ඔහු අධිතක්‍ෂේරුව නම් මානසික රෝගයෙන් පෙලෙන දරුණු මානසික රෝගියකු බවයි.සජිත්ගේ ලණුවක් කා රනිල් වික්‍රමසිං ඉදිරියේ පඬියෙක් වෙන්නට ගොස් පශ්චාත් භාගයට පයින් ගසා සිරිකොතෙන් එලියට දැමූ පසු සිරිසේනගේ අගු පිලේ ලගින ඔහු සුපුරුදු පරිදිම මේ කරන්නෙ කොන්ත්‍රාත්තුවක්.ඔහු යෝජනා කරනා අපේක්‍ෂකයින් දෙදෙනාම​(සජිත්,චම්පික​)ප්‍රතික්‍ෂ්පිතයින් බවවත් ඔහුට නොතේරීම අරුමයක් නොවෙයි.පුරවැසි පෙරමුණ නම් අටමගලේත් මොහු සැරිසරනු දැකගත හැකියි.කොටින්ම කියතොත් ශිරාල් ලක්තිලක යනු කුලී හේවායෙකි.

  3. chris says:

    නියමයි ශ්‍රීලාල් පොරවල් දෙක ආවොත් තව අවුරුදු ගානක් කන්න පුළුවන් .

  4. Janaka 2nd says:

    UNP and its alliance partners should field the candidate to carry their policies alone – not dance to the tune of the opposition. If UNP does what this fellow proposes, they would have surrendered even before the battle begins.

  5. Bineka says:

    this guy had never won a case, ask any lawyer

  6. Manoj says:

    Ethkota GOTA supiri. Champika HITLER. Kata kiyannada mewa ?
    RATHUPASWALA wedi thibbeth Champikakiyala wenn athi. GOTA hodaaai @@@

  7. mike says:

    It will be a contest with a Lion and a Donkey.

  8. විශ්ලේෂකයා says:

    මෙයා යටින් ගෝඨාභයට පක්ෂයි… ඒකයි චම්පිකවයි සඡිත්වයි දාන්න කියන්නේ.. එතකොට ගෝඨාට පුළුවන් අර වාහනේට කොල්ලෙක් යට කරපු කේස් එකයි.. නිධන් කේස් එකයි ස්ටේඡ්වල කතා කරන්න…

  9. ANOTHER POLITICAL ANALYST says:

    I wish this country would export these NGO crows to Russia, to live under Vladimir Putin. They will get what they deserve. They have no idea what voters think. What a FOOL.

  10. මල්ලිය says:

    එතකොට ලබන පාරත් රනිල් ඉල්ලන්නෙ නැද්ද …

Main News