ගෝටාභය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?

August 19, 2022 at 9:20 am | lanka C news
ගෝටාභය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුන ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව පිවිසිම සඳහා දැනට ජාතික ලයිස්තුවේ සිටින මන්ත‍්‍රීවරෙයකු ඉල්ලා අස්වනු ඇති බව ද සඳහන්ය.

දැනට තායිලන්තයේ සිටින ඒ මහතා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

54,882 views

30 Comments to “ගෝටාභය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?”

  1. හෙළයා says:

    ගෝඨාභය මැතිතුමන් නැවතත් ජනපති පුටුවට ගෙන ආයුතු වුවත් එය කzල යුත්තේ සැඹාම හෙළ බලවේගයක් මගින් මිස කිසිදු ජාතික හැඟීමක් නැති, තම මඩිය තර කර ගැනීම ගැන පමණක්ම සිතන පොහොට්ටු, එජාප,හෝ සජබ පරයන්ගේ කර මතින් නොවේ. උත්තුංග හෙළයෙකු වන එතුමාගේ දේශ හිතෛෂී සහ ජාති හිතෛෂී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැක්කේ එවන් සැබෑම හෙළ බලවේගයක් සමග පමණි. ඒක කුස උපන් සහෝදරයා වුවද බැසිල් යනු කිසිසේත්ම හෙළයෙකු නොවන බවත් තනිකරම ඇමරිකන් ගැති පරයෙකු බවද සිහි තබා ගත යුතුය.

Main News