ගෝටාභය තමන්ට පිස්සු කියලා ලිඛිතව දීලා තිබෙනවා.. ඔහුට රට පාලනය කරන්න බෑ..

November 8, 2019 at 3:00 pm | lanka C news
ගෝටාභය තමන්ට පිස්සු කියලා ලිඛිතව දීලා තිබෙනවා.. ඔහුට රට පාලනය කරන්න බෑ..

ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවෙන් ඉල්ලා අස් වූයේ තමනට පිස්සු යැයි ලිඛිත වාර්තාවක් හමුදාවට යොමු කිරීමෙන් පසු බව කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති.

එකල යුද්ධයට බිය වී හමුදාවට හමුදාවෙන් පැනයාම සඳහා ඔහු මෙම කටයුතු කළ බවද හිමියෝ සඳහන් කලහ.

එවන් පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ පාලකයා ලෙස පත් කර නොගත යුතු බව උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.

33,951 Viewers

55 Comments to “ගෝටාභය තමන්ට පිස්සු කියලා ලිඛිතව දීලා තිබෙනවා.. ඔහුට රට පාලනය කරන්න බෑ..”

  1. චන්දිමානි says:

    පිස්සු කාටද කියන එක අපිටනම් දැන් හොදටම පැහැදිලියි.

    • ranjan says:

      මේ ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය බලාගන්න පුළුවන් දෙයක් අරලියගහ මන්දිරයෙන් පෙනෙනවා. මම පහුගිය වසර 6 ක් තිස්සේ උදේ සවස අරලියගහ මැදුර ඉදිරිපිටින් යන කෙනෙක්. මහින්ද පරදින කොට එටිසලාට ගොඩනැගිල්ලට ලඟම අරලියගහ මන්දිරය තුල ලොකු ගොඩනැගිල්ලක් ඉදිකර වැඩ 98% ඉවර කර තිබුණා. ඒවනවිට ඒ සඳහා පලංචි ගසා තිබුනේ. වසර 6ක් තිස්සේ එම ගොඩනැගිල්ලේ වැඩ ඉවර නොකලා පමණක් නොවෙයි අර යකඩ පලංචි අද දක්වාම එලෙසම පවතිනවා. තමන්ගේ නිවාස වත් හරිහැටි පාලනය නොකරන පාලනයක් අපව බලාගනීද

    • කුලියට කහින මිනිහෙකි මේ 😈 says:

      කුලියටම කහින මිනිහෙකි මේ දඹර ගෑස්
      පිස්සු හුචක්කුවකි පගාමරු කොමිස් ගෑස්
      හයිබිරිඩ් සහතික දී සිසු රට පටවන ගෑස්
      17දා ගියර් බොක්ස් පිපිරෙද අමිලගෙ ගෑස්

    • sathya says:

      Yes I remember this. Its true.

      • Rata Wenuwen says:

        අක්කයි නන්ගියි දෙන්නෙක්ම තියාගෙන කම්සැප විඳින අසමජ්ජාති වසලයා, මූ මොන මහණෙක්ද? මූ නම් රෙදි මහන්නෙක්, පාහර දමිල අඹරයා, හිටපිය තෝව හිටුවා පස් ගහන්න අපි ලැස්තියෙන්

      • Me says:

        Please sathya, don’t laugh at this no-monk.

    • Man sudana says:

      Sasunata arakgath ‘Kanda Panuvek’ pamanak nevi rata, jathiya, aagama sanskruthiya, kaabaasiniya karana, Aanduve Litro Gas mudal maaseta Rs.95,000 baegin gasaa kamin, Desadroheenata, JVP, NGO saha deseeya saha videseeya hora thakkadiyanta gotta allana kapati kaenahilek.

    • Other Ranks says:

      පිස්සුම කියලම නෙමේ වාර්තාව දීලා තියෙන්නේ..හැමෝ එක්කම තරහා යනවා,තරහා පාලනය කර ගන්න බෑ….ඒ වෙලාවට වෙපන් එක අර වටේ ඉන්න හැමෝටම වෙඩි තියන්න හිතෙනවා කියලා.
      රතුපස්වල,වැලිකඩ සිද්දි වලදී මෙහී ඇත්ත නැත්ත රටම දැක්කා.සොල්දාදුවෙක් ලෙඩ වෙලා බෙහෙත් ඉල්ලුවාම පයින් ගගහා ඇදගෙන යාම,බීමට වතුර ඉල්ලුවහම වෙඩි තැබීම අමතර සාක්ෂි.

      • කිරිමෙල් says:

        තවම පච පැක්ටරියේ වැඩ 2015දී වගේමද?

      • තිසාහාමි says:

        ඇයි 88-89 ප්‍රේමදාසත් සමග එකතු වී මේ මස්වැද්දා කල මාතලේ භීෂණය?
        මාතලේ පණ අදින කොල්ලෝ කෙල්ලෝ වතුර ඉල්ලුවහම දුන්නේ බුලට් එක “ඉදා වතුර කියලා”.
        ඒ පුරැද්දට තමා රතුපස්වල මිනිස්සු වතුර ඉල්ලුවහමත් බුලට් දුන්නේ.

      • Susil says:

        The people commenting against Mr. GR are very sub human. Thanks to Mr. MR and GR we are living in a peaceful country.I cannot believe the people put derogatory comments about Mr. GR have had lived in this country closer to 2008-2009! Shame on them.

  2. නිමල් says:

    මුන් නැහේටනම් තදටම පිස්සු තද වෙලා

    • sura says:

      රටේ පවතින රැල්ල දැකලා පිස්සු double වෙලා…….

      ගෑස් නැති කාලෙ නිසා, අර මොනවද ……….. ගෑස් නැවක් හීනෙන් පෙනිලා……

  3. MD says:

    Obawahansela Wage Aya Ape Sambudda sasanayata Sapayak.oba wahanse siwuratath niga karanawa.NGO,LITRO salli Walin nadattu wewi me ape sihala mawbimata karana desadrohi kriyawan sapayak lesa oba pasu pasa enawa enawa ekantai.

    • JANATHAAWA says:

      The patriotic people in this country would show you all who are the real treacherous traitors who try to betray the motherland on NOV. 16 th.

    • හින්බබා says:

      දඹර අමිල නම්වූ චිවරදාරියා කරුණාකර පහත් බොළද වචන භාවිතා කරමින් NGO මුදල් වලට රට ජාතිය පාවා දෙමින් සිංහලයින්ට නින්දා නොකරන්න

  4. menda says:

    meyagenam pissu double, pissu treble wela?

  5. UNP GAL IBBA says:

    මූට එන් ජීඕ සල්ලිගිලලා සහ ලිට්‍රෝ ගැස් සල්ලි කාලා ඔල්මාදේ තදවී ඇත මේවගේ පාදඩ ගනයන් මුලුමහත් සාසනයම කෙලසනවා????

  6. චීවරය දාගෙන ඔහොහම බොරුකියල පණපිටින් අපායේ යන්න දඟලන හැටි

  7. Nimal R says:

    “න මුන්ඩකෙන සමණෝ “. හිස මුඩු කරගත් පමණින් ශ්‍රමණයකු නොවේ .මොහුට ඔබ වහන්සේ යනුවෙන් ආමන්ත්‍රණය කරන්න එපා . ගවයෙක් සිවුරක් වනා ඇති රෙදි වැලක් යටින් යනවිට එය උගේ ඇඟේ වැටුනොත් ඔබ ගවයාට වඳිනවද ? නැත . මොහු හිස මුඩු කොට සිවුරක් දමාගෙන Litro ගෑස් එකෙන් පඩි ගන්නා නීච මිනිසෙකි

  8. Sumith says:

    ගෑස් ගාන නැතිවෙන බයටම උන්නැහේට පිස්සු තදවෙලා. ඔහොම පේනවා අංගොඩ ඉන්න පිස්සොන්ටත්. හිතන්නේ අනිත් අයත් පිස්සෝ කියලා..

  9. ගැමුණු says:

    හාමුදුරුවනේ, බුදුරජානන්වහන්සේ දේශනාකරවදාළ සතර අගතිය නැවත වරක් කියවා බලන්න.

    1. ඡන්දාගතිය – යමකට ඇති ඇල්ම නිසා අයුක්තිසහගතව, තම වාසියට, අනෙකෙකුට අවාසිවන පරිදි කටයුතු කිරීම.
    2. දෝසාගතිය – ද්වේෂය නිසා විරුද්ධකාරයාට අවාසිවන පරිදි අයුක්තිසහගතව කටයුතු කිරීම.
    3. භයාගතිය – කිසිවෙකුට බියෙන් ඔහුට වාසිවන පරිදි යුක්තියට පිටුපා ක්‍රියා කිරීම
    4. මෝහාගතිය – යුක්තිය අයුක්තිය විසඳා ගැනීමට නුවණක් නොමැති කමින් අයුක්තිසහගතව කටයුතු කිරීම

  10. kasun says:

    Sajithta,, Ohetai pissu kiya kriyawenma oppu karala thiyenawa…. Mu nam wasalayek

  11. David Milli-banda says:

    Mooo ta Gas adu wela

  12. Alapaluwa says:

    මේ කාලකන්ණි ගල් මුසලයා දෙවෙනි වරටත් මේ කියන්නේ ඔය කථාව.සමාවන්න මේ අමාන්ත්‍රණය කළාට මොකද මෙයට වඩා ශබ්දකෝෂයේ වචන තිබෙනවා මුන්ට  ආමන්ත්‍රණය කරන්න. කරුමෙක තරම බලන්න කිසිම සිල්වත්කමක් මේ හිකනලාගේ මුහුණෙන් පෙනෙනවද කියලා? .නමුත් අපිට තිබෙනවා හැදියාවක්,ලියාදෙන්නම ඇති ගොටබය මැතිතුමා මට පිස්සුකියා මුට.මුන් දැන් භයවෙලා දවලුත් විකාර දොඩවනවා.මුන්ට යන්න එන්න තැන් නැතිවේවි ළඟදීම අඩුතරමින් අපවත් වුවිට පන්සකුලයටවත් සොයාගන්න කෙනෙක් නැතිවේවි  අන්න එක නිසා මම  වැඩිය කියන්නේ නැ.නමුත්  කවුරු හරි මහානායක කෙනෙක් සිටිනම් මේ මුකරණ ප්‍රකාෂ  දේවල් වලට නැගිසිටින්න. එය පක්ෂයක් උදෙසා නොවේ ඇත්තටම  බික්ෂුවකට තිබෙන හැසිරීම මේ උන්මන්තකයාට නැති බැවින්.අනෙක කොහොමත් බලන්න වෙනවා ඇත්තටම මුන්  බික්ෂුන්ද කියලා? අර සිලරතනයටාත් එක්කයි මෙය.

  13. prasanna says:

    You are not act like Buddhist monk.but, Real IRC. This will ease genuine country loving peoples to choice correct team.

  14. ajith says:

    ගියපාර අපි හැමෝම චන්ද දුන්නේ පන්චවිද ක්‍රමයෙන් රට සංවර්දනේ වුනාම කාර් එකක් ගන්න.මේ පාර එජාපයේ පන්චවිධ ක්‍රමය නැද්ද කියල දන්නා කෙනෙක් කියනවද

  15. Anju says:

    So says the Gas priest…

  16. anoosh says:

    This is critical. As informed by Gamman, all presidential candidates should undergo medical test and submit the report before 16th. EC please attend to this matter immediately.

    • Noosh says:

      Very good idea. But EC doesn’t have authority for that. Why not, as a citizen, you get it done please? Act immediately, you do not have much time!

  17. ඇත්ත යථාර්ය says:

    සිවුරට නින්දා ‌නොකර කරන ‌දෙයක් කියන ‌දෙයක් ‌කොළොත් නරකද? ‌මෙම චිවරධාරියා සසුනෙන් ‌නෙරපිය යුතුය. ‌මේ වගේ අය භික්ෂු සසුනටත් නින්දාවක්. චූ නිදෝ කිං.

  18. නිමල් says:

    ගල් ගහලා පන්නන්න ඔනෙ වසලයෝ සිවුරු වල ඉන්න එකත් ජනතාවට පව්.

  19. Ananda says:

    සජියා කක්කුස්සි දෙනවලු දිනූ පසු. මෝඩ තකතිරැ ගොබ්බයා. රට ජාතිය වනසන පව් කාරයා.

  20. Eiffel says:

    දිනන්න පෙර ජාතිය අමතන්නේ සිහිබුද්දිය අරති අයද?

    ගෑස් හිඟයි හාමුදුරුවනේ.. බැරිද යාළුව්ට කියලා මොනා හරි කරන්න.. නැත්නම් සජියා කපෝති…

  21. puncha says:

    Ethmata pissu wedi unu hinda thamai Ranaviru gayen umbalage LTTE eka hansi kale.

  22. උපාසක says:

    බෞද්ධ අපිට පව් පුරවන්න එපා හාන්දුරුවනේ

  23. සදාලෝකපූජිත says:

    මේ ඝනයාගේ තට්ටේ පොහොට්ටුව හංවඩු ගහන්න ඕන කියන කතාවට.

  24. JR says:

    අඟර දඟර මදුරු දඟර තක්කඩි සිවුරු හොරාගෙ සිවුර ගලවල හිටං මිනිසු ලවා කටට මූත්‍රා කරවන්න වටිනවා පාපතර කාලකන්නි සුනකයා…

  25. ඈ බොල තක් තක් තක් තත්ත ගනයෝ තොතනෙ පිත්තෑ

  26. rose says:

    oya kalaye rate nayakayo uddhaya hariyata karanne nethuwa thrasthawaadinta aauadha deemen ha weneth aakaraye udaw karanakota nikam merrnna kemathi wenne kawda?

  27. Saman says:

    GR joined the SL Army in 1971 and retired in 1991 having completed 20 years of service. It is any govt servant’s right to retire if he or she has completed the stipulated service period which GR had. This is Gas Amila’s bullshit ….

  28. Saman says:

    GR joined the SL Army in 1971 and retired in 1991 having completed 20 years of service. It is any govt servant’s right to retire if he or she has completed the stipulated service period which GR had. This is Gas Amila’s bullshit ….

    • Aurora says:

      ඇමෙරිකන් පුරවැසිකම ගන්න සිද්ධ වුනේ ගෝඨාභයට පමණක් නොවේ. ප්‍රේමදාස ජනාධිපතිවෙලා ප්‍රභාකරන් සමඟ ඩීල් දාල උඋට් එක්ක ජෝගි දානවෙලාවේ මේ රටට ආදරේ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, උගතුන් කොතරම් දෙනෙක් රට අතහැරලා ගියාද කලකිරීම නිසා. මෝඩ දේශද්‍රෝහී ප්‍රේමදාස විශ්වාස කරලා ලංකාවේ ඉතුරුවුන පොලිස් සහ හමුදා නිලධාරීන් කීදෙනෙක් කොටින්ට පාවදුන්නද ? ඒවා අමතක කරලා රට අතහැරලා ගියා කියා ලතෝනි දෙන්නේ පට්ට කුහකයෝ විතරයි. ගෝඨාභය හොඳ වෙලාවට ලංකාවෙන් ගියා වෙන්න පුළුවන්, මොකද ප්‍රේමදාසගේ ඕනෑකමට ඩෙන්සිල් කොබ්බැකඩුව ඇතුළු හමුදා නායකයන් ඝාතනය කරපු එක අමතක කරන්න එපා.

  29. Shsh says:

    The Gas priest’s body must be filled to the brim with his own noxious stinking gases thats why he must be talking like a lunatic. Wondering whether he still receives payment frm Litro gas?

  30. වෙබ් බුවා says:

    කෝ යකෝ ගෑස් ?

  31. gamarala says:

    ලිට්රෝ ගෑස් මුදල් නැතුව මෙයාට දැන් පිස්සු කලදේ පලදේ

  32. බිල්ල says:

    මූ කුඩාකාලයේ බරපතල ලෙස දිවා රෑ අපයෝජනයට ලක්වී ඇතිබව කරණ කියන දේවල් අනුව සනාථ වෙනවා.

  33. chamath says:

    munam kala kalakanniyek thanikarama NGO kukkek ubata 16 passe higa kanna venne

  34. PREMARATHNE says:

    එහෙනම් මොන පංංංංංද? ඔච්චර බය?

  35. Buruputha says:

    උබ හාමුදුරුවෝ කෙනෙක් උනාට කමක් නෑ .තොට හොඳ දෙකක් කියන්න වෙනව.
    තොට නම් හොදට පිස්සු හැදිල.
    .
    යකෝ ගෝටාබය රාජපක්ෂ හමුදාවෙන් ගියේ සිය අවුරුදු 20 කාලය අවසන් කරල බොල. ඒ උතුම් මිනිසා නොඉන්න තෝ අද ඉන්නෙ අපායෙ කටු ඉබුලෙ නැග නැග.
    ගල් මූසල වේසිගෙ පුතා .තොට හෙනම ගහන්න ඕනෙ.

    • සෙබලා says:

      ඔය වේස බල්ලට මොනව කිවුවත් ගානක් නෑ කෙලෙහි ගුණයක් නැති ජඩ තිරිසනා උඩුබුරනව කැනහිලා…

    • karathelis says:

      Mata hithuna me kunuharupa tika athi kiyala. Nathanam mama danna hitiye thava honda vachana tikak ayubovan

  36. JR says:

    කොටින්ට ආයුධ දීපු ප්‍රේමදාසගෙ කාලෙ නම් එහෙම හරි හමුදාවෙන් අයින් වුනා නම් ඒක හොඳයි. ඒකාලෙ රජය කොටින්ට හමුදාව පාවල දුන්න. පොලිසියෙ 600කට අන කලා කොටින්ට යටත් වෙන්න කියල හිටං. ඔවුන් යුද්ද නොකරම අකරානෙ මැරුකෑව.
    නැවත කවදාවත් එවැනි ජනතාව සතුරන්ට පාවා දෙන ප්‍රේමදාස යුගයක් නොඑන ලෙස කටයුතු කරමු ගෙරි දඹලයෝ…. හා ද කියපං අඟර දඟර පගර නැට්ටා…?

  37. Ragama man says:

    Because of this kaalakanni pol kimba and Malabe seelarathana, I don’t feel like to preech Sanghan saranang gachchami.

Leave a Comment

Main News