ගෝටාභය තමන්ට පිස්සු කියලා ලිඛිතව දීලා තිබෙනවා.. ඔහුට රට පාලනය කරන්න බෑ..

November 8, 2019 at 3:00 pm | lanka C news
ගෝටාභය තමන්ට පිස්සු කියලා ලිඛිතව දීලා තිබෙනවා.. ඔහුට රට පාලනය කරන්න බෑ..

ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවෙන් ඉල්ලා අස් වූයේ තමනට පිස්සු යැයි ලිඛිත වාර්තාවක් හමුදාවට යොමු කිරීමෙන් පසු බව කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති.

එකල යුද්ධයට බිය වී හමුදාවට හමුදාවෙන් පැනයාම සඳහා ඔහු මෙම කටයුතු කළ බවද හිමියෝ සඳහන් කලහ.

එවන් පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ පාලකයා ලෙස පත් කර නොගත යුතු බව උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.

113 views

55 Comments to “ගෝටාභය තමන්ට පිස්සු කියලා ලිඛිතව දීලා තිබෙනවා.. ඔහුට රට පාලනය කරන්න බෑ..”

  1. Eiffel says:

    දිනන්න පෙර ජාතිය අමතන්නේ සිහිබුද්දිය අරති අයද?

    ගෑස් හිඟයි හාමුදුරුවනේ.. බැරිද යාළුව්ට කියලා මොනා හරි කරන්න.. නැත්නම් සජියා කපෝති…

  2. puncha says:

    Ethmata pissu wedi unu hinda thamai Ranaviru gayen umbalage LTTE eka hansi kale.

  3. උපාසක says:

    බෞද්ධ අපිට පව් පුරවන්න එපා හාන්දුරුවනේ

  4. සදාලෝකපූජිත says:

    මේ ඝනයාගේ තට්ටේ පොහොට්ටුව හංවඩු ගහන්න ඕන කියන කතාවට.

  5. JR says:

    අඟර දඟර මදුරු දඟර තක්කඩි සිවුරු හොරාගෙ සිවුර ගලවල හිටං මිනිසු ලවා කටට මූත්‍රා කරවන්න වටිනවා පාපතර කාලකන්නි සුනකයා…

  6. ඈ බොල තක් තක් තක් තත්ත ගනයෝ තොතනෙ පිත්තෑ

  7. rose says:

    oya kalaye rate nayakayo uddhaya hariyata karanne nethuwa thrasthawaadinta aauadha deemen ha weneth aakaraye udaw karanakota nikam merrnna kemathi wenne kawda?

  8. Saman says:

    GR joined the SL Army in 1971 and retired in 1991 having completed 20 years of service. It is any govt servant’s right to retire if he or she has completed the stipulated service period which GR had. This is Gas Amila’s bullshit ….

  9. Saman says:

    GR joined the SL Army in 1971 and retired in 1991 having completed 20 years of service. It is any govt servant’s right to retire if he or she has completed the stipulated service period which GR had. This is Gas Amila’s bullshit ….

    • Aurora says:

      ඇමෙරිකන් පුරවැසිකම ගන්න සිද්ධ වුනේ ගෝඨාභයට පමණක් නොවේ. ප්‍රේමදාස ජනාධිපතිවෙලා ප්‍රභාකරන් සමඟ ඩීල් දාල උඋට් එක්ක ජෝගි දානවෙලාවේ මේ රටට ආදරේ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, උගතුන් කොතරම් දෙනෙක් රට අතහැරලා ගියාද කලකිරීම නිසා. මෝඩ දේශද්‍රෝහී ප්‍රේමදාස විශ්වාස කරලා ලංකාවේ ඉතුරුවුන පොලිස් සහ හමුදා නිලධාරීන් කීදෙනෙක් කොටින්ට පාවදුන්නද ? ඒවා අමතක කරලා රට අතහැරලා ගියා කියා ලතෝනි දෙන්නේ පට්ට කුහකයෝ විතරයි. ගෝඨාභය හොඳ වෙලාවට ලංකාවෙන් ගියා වෙන්න පුළුවන්, මොකද ප්‍රේමදාසගේ ඕනෑකමට ඩෙන්සිල් කොබ්බැකඩුව ඇතුළු හමුදා නායකයන් ඝාතනය කරපු එක අමතක කරන්න එපා.

  10. Shsh says:

    The Gas priest’s body must be filled to the brim with his own noxious stinking gases thats why he must be talking like a lunatic. Wondering whether he still receives payment frm Litro gas?

Main News