ගෝටාභය තරග කලොත් ජනාධිපතිවරණය දිනන්න අමාරුයි..- වාසු
May 28, 2018 at 3:26 am | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටභය රාජපක්ෂ මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස තරග කලහොත් ජය ගැනීම අසීරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.
ගෝටාභය රාජපක්ෂ මහතා පසුගිය රජයේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කලේ මිලිටරි ක්‍රමයකට අනුව බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේය.
ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස චමල් රාජපෂක් මහතා සුදුසු යයි තමන් කල්පනා කරන බවද ඔහු පෙන්වා දෙයි.
තමන් චමල් රාජපක්ෂ මහතා සම්බන්දයෙන් කල්පනා කරන්නේ රාජපක්ෂ පවුලේ අයෙතු ලෙස නොවන ලෙස යයිද කී ඔහු චමල් රාජපක්ෂ මහතා මධ්‍යස්ථ පුද්ගලයෙක් යයිද කීවේය.
ගෝඨාභයගේ මිලිටරි පාලනය එකාබද්ධයේ ජනපති අපේක්ෂකයාවිමට නොසුදුසුයි – පා.ම. වාසුදේව
ගෝඨාභයගේ මිලිටරි පාලනය එකාබද්ධයේ ජනපති අපේක්ෂකයාවිමට නොසුදුසුයි – පා.ම. වාසුදේව
Gepostet von SLRC News am Sonntag, 27. Mai 2018
මේ පිස්සු බල්ල හදන්නෙ විග්නේශ්වරන්
මස්සිනා දිනවන්න
බයියෝ හිතන් ඉන්නේ ප්‍රාදේශීය සභාව වගේ 40% අරන් රටේ නායකයා වෙන්න පවු. ගෝඨා ගෙ පීක් එක දැන් බහින කාලේ ඉක්මන් උනා වැඩී කට්ටියම
ape rata hadanna ehema.tamai ona. netuwa arapettata me pettata panina grmbo ekka be.
eka nisa tamunge kalpanawa apita wedak ne
APITA ONA GOTA.
you can butter the bread as much as you want but the butter and bread is solemnly and exclusively provided by MR himself . so just shut your pie hole and butter the bread.
බම්බුව තමයි !
චමල් පක්ෂයට හොඳ වුනාට ජනතාවට හොඳ නෑ. ඇල්මැරුණු චරිතයක්. යමක් කරලා ඔප්පු නොකරපු කෙනෙක්.
අපි චන්දෙ දෙන්නේ පක්ෂ රැකගන්න නොවේ. රට රැකගන්න. මේක තෙරුම්ගතේ නැත්තන් මෙසරෙත් අනාගන්නවා…
“අපි චන්දෙ දෙන්නේ පක්ෂ රැකගන්න නොවේ. රට රැකගන්න….”
Very well said !!!
party politics can goto hell
පසුගිය අවුරුදු තුනේ ආරාජිකා වෙච්ච රටක් , ගොඩ ගන්න උපාසක මහත්තයෙක් නොවේ ඕන. ගෝටාබය වගේ සාදාරනියිය සමාජවාදී එඩිතර ඒකාදිපතියෙක්.
ඔබ හරි ..අපේ රටට අවශ්‍ය කොන්දපන ඇති නියම සිංහල නායකයෙක් …
ගොටභය මහතාව , (මේ ඊළම් වාදී දෙපැත් නයින්ට ) ඔවුන්ට අවශ්‍ය විදිහට නැටවීමට නොහැකි බව කපටි වාසු දනී
ඒ නිසයි මේ බොරු ප්‍රචාර ගෙනියන්නේ
WELL SAID Lihini and Upali agree with your above comments 1000%…. Gotabaya to SAVE our motherland…… jayama wewaaaaaaaaaa!!!!!!