ගෝටාභය තවත් හිර කරයි.. ඇමරිකා අධිකරණයේ තවත් නඩුවක් ගොනු කෙරේ.. ගෝටාගේ ප්‍රතිචාරය මෙන්න..
April 8, 2019 at 10:32 pm | lanka C news
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට තවත් සිවිල් නඩුවක් ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේදී ගොනු කර තිබේ.
ජත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය මෙම නඩුව ගොනු කර ඇත්තේ ‘රෝයි සමධානම්’ පුද්ගලයෙක් කරන ලද පැමිණිල්ලක් අනුවයි.
මීට අදාල නොතීසි ඉරිදා රාත්රියේදී ගෝටාභය රාජපක්ෂ මහතාට බාර දුන් බවද එම සංවිධානය කියයි.
වධ හිංසාවට ලක්කිරීමේ චෝදනා යටතේ වෙව නඩුව ගොනු කල බවද සංවිධානය කියා සිටී.
කෙසේ වෙතත් මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නිරත වන හිටපු ආරක්ෂක ලේකම්වරයා සදහන් කරන්නේ මේ සම්බන්ධයෙන් කිසිදු නොතීසියක් හෝ ලේඛණයක් තමනට බාර නොදුන් බවයි.
තමන් යොදාගෙන ඇති පරිදි 12 වැනිදා ලංකාවට නැවත එන බවද ඔහු තව දුරටත් සදහන් කර ඇත.
ගෝඨා ජනපතිවරණයට එනවට කොටි කොච්චර භයවෙලාද කියල මේ වලින් පේනව.
සද්ද නැතිව මෙිවැඩෙි කරගන්නෙ නැතිව අඬබෙර ගහල වැඩෙි පටන්ගත්තා. රනිල් නූල් සූත්තරකාරයා. රනිල් හීන්සීරැවෙ Case එක අධ්‍යයනය කරල වෙඩිනූල පත්තු කළා. දැන් ඉතින් මොන කයිවරැ ගැහුවත් රනිල්ගෙ ඔය ගැට ලිහාගන්න කාලයක් යනවා. එතකොට ජනාධිපතිවරණය ඉවරවෙලා.
ඒකනෙ කිවිවෙ යුද්ධෙ දිනීමයි, Political ගේමි එකයි එකක් නෙවෙයි දෙකක් කියලා.
ශබ්රි අලි දැන්වත්වද මේවා වෙන්නේ…..
එදා අපේ හෙළයා සතුරන් නසා රට ජාතිය රැක ගත්තා ..!!
අද අපේ හෙළයා දේශද්‍රෝහී දේශපාලකයන් පස්සෙන් ගිහින් නිදා වැටෙනවා…??
දේශද්‍රෝහී දේශපාලකය ඩයස්පෝරා කප්පමට රට බිලිකරන්න හදනවා…
මුළු රටම සුලුජාතින් අයිති ගන්නව දැක දැකත් නිදා සිටිනවා ..
සිංහල මිනිසුනේ උඹලගේ ඇස්වලට හෙන ගහලද..????
“” දෙමල සන්ධානයට අවශ්‍ය ඊළම් රාජ්‍යයට පාර කැපීමයි…””” ඒක මතක තියා ගනිව්..!!
නිදා සිටියා ඇති නැගිටිව් ..
සිංහල ජාතියේත් මව් බිමේත් අවසානය බව තේරුම් ගනිව්…!!
මෙන්න රට බේරාගන්නට අපට ඇති….රටට ආදරය ඇති වීරයා…
……………………………….නිභය..”ගෝඨාභය””……………………
නැතිනම්…. වෙන්නේ….
ලංකා මාතා ‘ඔරුමිත්ත-නාඩු’ කෙරිල යයි
ජාතික ගීයද ‘ඔරුමිත්ත-නාඩු’ කෙරිල යයි
ජාතික බසද ‘ඔරුමිත්ත-නාඩු’ කෙරිල යයි
බෞද්ධ රටද ‘ඔරුමිත්ත-නාඩු’ කෙරිල යයි
Yudda karanna Ona gonekuta puluwan kiyapu eke teruma okathama. Eka ranawiruwanta apahasayak lesa bayyo dekkata, eke ita wadaa loku terumak thiyenawa
Gonnu beraganna enneth okkoma gonnuma thamai
yes he should not publicise when and where he goes and at what time
It is a threat to his personal security
Koti saha samanallu…………………
ඇමරිකාව තම පුරවැසියාට වක්‍රව ප්‍රචාරයක් ලබා දෙන පාටක් පෙනේ.අවසානයේ මොහුව සියලු චෝදනා වලින් නිදහස් කර වීරත්වයක් ආරෝපනය කර චන්ද සටනට එවීමේ සැලසුමක්ද තිබෙන්නට පුලුවන.
අනේ උබ වගේ ගොන් බයියෙක්
Gota enavata LTTE vitharak nove unp,Jvp ethulu mulu dhaneshvara pasha okkoma thakbeer veal a inne. Janathava illanne Gotava nam Anith unta athi rudava mokakkda.ai mechchara baya umbalage ekava Idiripath karapiyavuko.
Gota ta virudda wena ekekutawath ratata aadarayak thiyena ewun nowei ne.
mekane prashne.
ලසන්ත වල කජ්ජ ගහපු දවස් වලම පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් එකල UNP මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා කියා සිටියේ එවකට හමුදාපති ෆොන්සේකා විසින් මෙහෙයවනු ලබන ඝාතක කණ්ඩායමක් විසින් එම ඝාතනය කර ඇති බවයි. මෙම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවේද අඩංගුව ඇති අතර අඩු තරමින් ෆොන්සේකාවත් මෙම ප්‍රකාශය බොරුවක්යයි මෙතෙක් ප්‍රකාශ කර නොමැත.
Mehe wage Eheth Warana niyoga Denne Nathai …..
කොටි නායකයෙක් තවමත් ඇමෙරිකාවේ හිරබත් කනවා ඇමෙරිකාවට අපේ ප්‍රණාමය