ගෝටාභය තායිලන්තයට බහී…

August 11, 2022 at 8:45 pm | lanka C news
ගෝටාභය තායිලන්තයට බහී…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර තායිලන්තයේ බැංකොක් නුවර වෙත ගුවන් මගින් ළඟාවී තිබේ.

සිංගප්පූරුවේ වීසා කාලය අවසන් වීම මත ඒ මහතා මෙසේ තායිලන්තයට ගොස් තිබේ.

ඒ මහතාට ආරක්ෂාව සහතික වන ස්ථානයක් ලැබෙන තෙක් තායිලන්තයේ රැඳී සිටීමට අවස්ථාව හිමිවනු ඇතැයි එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාවේ ඇති වූ කලහකාරී තත්ත්වය මත ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.

අනතුරුව මාල දිවයිනටද, ඉන් පසු සිංගප්පූරුවටද ගිය ඒ මහතා ගැන දැන් තායිලන්තයට පැමිණ සිටී.

38,786 views

45 Comments to “ගෝටාභය තායිලන්තයට බහී…”

  1. ආයුබෝවන් says:

    Gotabaya as a president he is failed because he didn’t act like a Hitler, lived as a simple person , trying to do many things when countries facing with covid 19. His predecessors have ruined this country in many ways. Unfortunately he is the one who got crucified because how others ruled the country. Gotabaya president u should come back to Sri Lanka, there are many people who have ruined this country, they are all living in this country with out any problems at all. I think they are the same people who is telling him to stay way from this country too including your power crazy, very corrupted brothers too.

  2. Wimal Jayasuriya says:

    No sir. Please do not come back and live with such an ungrateful barbarians. Live in a good country peacefully.

  3. කැපුවත් පොහොට්ටුවට says:

    අරගලකාරයෝ යයි කියන කුඩ්ඩන්ටයි ගණිකාවන්ටයි බයේ ලෝකෙ රටවල් ගානෙ යන මෙතුමා ගැන ලැජ්ජයි. රනිල් ජනපතිතුමා ඒ අතින් බය නැති නියම වීරයෙක්.

  4. BY STANDERS says:

    One of the few best countries to spend his transitional period until he makes a final decision. But the opinion of the vast majority of people who gratefully appreciate the role he played to end the nearly 30 year brutal war, which had affected the lives of all the citizens in the country is to come to his motherland.

  5. Wimal Jayasuriya says:

    No Sir. Please don’t come back. SL is not a good country to live peacefull more. Not good for you to live with ungrateful, dishonest and greedy people in SL.

  6. Wimal Jayasuriya says:

    No Sir. Please don’t come back. SL is not a good country to live peacefully any more. Not good for you to live with ungrateful, dishonest and greedy people in SL.

  7. labba says:

    your country . you should come and enjoy your time . F### up self fish people in Srilnaka (Aragala kudukarayo, rasthiyadu karayo, Uni exams failed idiots) . there are more people here who damaged the country. you have not done any of those either. please come back

  8. හිටං says:

    ගෝටාභය ජනාධිපති කමට පත් කලේ ඉන්දියානු රෝ සංවිධානය බව ප්‍රසිද්ධියේ කියවුනා. එසේ නම් ඔහුට සිංගප්පූරුව බලා යන්න කිව්වේ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කමට පත් කිරීමට උපදෙස් දුන්නේද ඉන්දියාව විය යුතුය. ගෝටාභය කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ලන්කාවෙ ජීවත් වනු ඇත. ලන්කාව මේ රටවල් වල අතකොලුවක් විතරයි.

  9. shyama says:

    Dear Sir,
    come to sri lanka.

    • aanamaduwe maanavadu says:

      yes come to srilanka, i will wait with my pussy to give you for fuck. your black urin drinking woman is no need to
      bring with you.you come to my house at maradana.ok.

Main News