ගෝටාභය දක්‍ෂ දේශපාලඥයෙක් නොවේ.. මහින්දගේ සෙවනැල්ල නැතිව ඔහුට සාර්ථක ගමනක් නෑ..

September 12, 2020 at 3:00 pm | lanka C news
ගෝටාභය දක්‍ෂ දේශපාලඥයෙක් නොවේ.. මහින්දගේ සෙවනැල්ල නැතිව ඔහුට සාර්ථක ගමනක් නෑ..

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පරිපාලකයකු ලෙස දක්ෂ වුවත් මේ දේශපාලනය ලෙස අත්දැකීම් අඩු අයෙක් බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

මහින්ද රාජපක්ෂ මහතාට ඇති දේශපාලන සවිඥානිකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට නැති බවද උන්වහන්සේ පෙන්වා දෙති.

ජාතික සංවිධාන පැත්තකට විසිකර දමමින් වියත්මග වැනි තමන්ගෙ හිතවතුන් පිරිවරාගෙන යන ගමන එතරම් සුබදායී ගමනක් නොවනු ඇතැයි ජනාධිපතිවරයා පවසා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

20 වෙනි සංශෝධනය සම්මත වුවද නැතද මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සෙවනැල්ල නැතිව ගෝඨාභය රාජපක්ෂ මහතාට සාර්ථක දේශපාලන ගමනක් නැති බවද උන්වහන්සේ පැවැසූහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවේදී ඒ හිමියෝ මෙම අදහස් පල කරන ලදී.

මහින්ද රජපක්‍ෂගේ දේශපාලන සෙවනැල්ල නැතිව ගෝඨාභයට සාර්ථක දේශපාලන ගමනක් නැ.

20 ගෙනාවත් නැතත් මහින්ද රජපක්‍ෂගේ දේශපාලන සෙවනැල්ල නැතිව ගෝඨාභයට සාර්ථක දේශපාලන ගමනක් නැ.සිංහලේ සංවිධානයේ මාද්‍ය හමුව

Gepostet von අරුත රූපවාහිනිය am Mittwoch, 9. September 2020

59,464 views

20 Comments to “ගෝටාභය දක්‍ෂ දේශපාලඥයෙක් නොවේ.. මහින්දගේ සෙවනැල්ල නැතිව ඔහුට සාර්ථක ගමනක් නෑ..”

  1. GU-MADILLE NGO KAKKA says:

    PRESIDENT HODAI APATA, RATE BAHUTRETA HODAI
    BOTA HODA UNE NATI UNATA

    YAKO, SAMPARP-PRALAPA, HIS-WACHNA NIKIYA HTU NGO KAKKA

    PRESIDENT NATTAM UBA NA MELOKE COVID-19 WALIN MARILA…… GUNAYAK DAKIINA MILYAK NATI KALA-KANNIYO

    NODAKIN WITARA

  2. A Sri Lankan says:

    Mae monawada kiyanne ape haanduruwanee…

  3. Upul Attanayake says:

    baka panditha .Nivanata ovada Budurajan Vahase Vadale? dena deyak valadagana Gihiyonta Vadanodi Inna Barida .
    what a uneducated shit this country.
    apita amatahaka unata Balla Piduru Kanneth nehe Kana Gonata Denneth nehe.
    Nivanath Othanami Ratath othanami…. …………..

  4. SIRIMAL says:

    OBA WAHANSE DHAKSHA MOKATA DA? KAI WARU GAHANNA NEDA? ANE SAGAYO, DENA DEYAK KALA, BANA TIKAK KIYALA NIDAGANIN, TELEDRAMA EKAK BALALA.

    MAHINDA AND GOTA IS A GREAT CHEMISTRY. UMBA WAGE BOORU WANTA EKA THERENNA NEHE.

  5. Jagath says:

    හරිනම් ඕකේ අනිත් පැත්ත හාමුදුරුවනේ වෙන්නේ. ගෝටාභය නැතිනම් මහින්ද ට ඇපත් නෑ මේ චන්දෙදි. ගෝටාභය නිසා ම ගොඩගියා..

  6. sana says:

    paripalanaya hariyata wenawa nam thakkadi deshapalanaya mona bambuwatata sadu…..me rate nathi ekama de niwaradi paripalanaya wotharai…anik hama ulawwama onawatath wada thiyenawa.

  7. නිරීක්ෂකයා says:

    ආ මේ ඉන්නේ අපේ ජන බළ පක්ෂයේ (අතන මෙතන රතන හදපු පක්ෂය) තවත් ඡන්ද අපේක්ෂක හිමිනමක් 🙂

    පා.ච.රණවකගෙ කොන්ත්‍රාත් එකක් ඝෝඨාභය ලගටම ගිහින් කරලා එන්න තමයි බාරගෙන තියෙන්නේ. තාම ඒක කරගන්න බැරුව කෙකර ගානවා.

  8. සිංහල බන්ඩා says:

    සිංහල ජනතාව මේ සුවිසල් ජයග්‍රහනයෙන් ගෝටා ජනාධිපති කලේ කවුද දක්ෂ ⁣මහින්ද ද ගෝටා ද කියා හොයන්න නොවේ. රට ප්‍රපාතයෙන් ගොඩ ගන්නය්. ගෝටා එය සාර්තකව කරනවා. අනවශ්‍ය ප්‍රශ්ණ ඇති කරන්න එපා.

  9. Rama says:

    Namuth rata awankawama hadanna gotabayata taram nuwanak oya katawath naha

  10. kkuruwita says:

    අනේ හාමුදුරුවනේ, හොඳට හිතල වචන පාවිච්චි කරන්න. ආවාට ගියාට හිතට කටට එන පලියට වචන එලියට දමන්න එපා. මේවා නිසා තමුන්ට තියෙන පිලිගැනීමත් නැතිවෙනව.

Main News