ගෝටාභය දක්‍ෂ දේශපාලඥයෙක් නොවේ.. මහින්දගේ සෙවනැල්ල නැතිව ඔහුට සාර්ථක ගමනක් නෑ..

September 12, 2020 at 3:00 pm | lanka C news
ගෝටාභය දක්‍ෂ දේශපාලඥයෙක් නොවේ.. මහින්දගේ සෙවනැල්ල නැතිව ඔහුට සාර්ථක ගමනක් නෑ..

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පරිපාලකයකු ලෙස දක්ෂ වුවත් මේ දේශපාලනය ලෙස අත්දැකීම් අඩු අයෙක් බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

මහින්ද රාජපක්ෂ මහතාට ඇති දේශපාලන සවිඥානිකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට නැති බවද උන්වහන්සේ පෙන්වා දෙති.

ජාතික සංවිධාන පැත්තකට විසිකර දමමින් වියත්මග වැනි තමන්ගෙ හිතවතුන් පිරිවරාගෙන යන ගමන එතරම් සුබදායී ගමනක් නොවනු ඇතැයි ජනාධිපතිවරයා පවසා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

20 වෙනි සංශෝධනය සම්මත වුවද නැතද මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සෙවනැල්ල නැතිව ගෝඨාභය රාජපක්ෂ මහතාට සාර්ථක දේශපාලන ගමනක් නැති බවද උන්වහන්සේ පැවැසූහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවේදී ඒ හිමියෝ මෙම අදහස් පල කරන ලදී.

මහින්ද රජපක්‍ෂගේ දේශපාලන සෙවනැල්ල නැතිව ගෝඨාභයට සාර්ථක දේශපාලන ගමනක් නැ.

20 ගෙනාවත් නැතත් මහින්ද රජපක්‍ෂගේ දේශපාලන සෙවනැල්ල නැතිව ගෝඨාභයට සාර්ථක දේශපාලන ගමනක් නැ.සිංහලේ සංවිධානයේ මාද්‍ය හමුව

Gepostet von අරුත රූපවාහිනිය am Mittwoch, 9. September 2020

59,452 views

20 Comments to “ගෝටාභය දක්‍ෂ දේශපාලඥයෙක් නොවේ.. මහින්දගේ සෙවනැල්ල නැතිව ඔහුට සාර්ථක ගමනක් නෑ..”

  1. Anagarika says:

    MR is a clever opportunist, his main aim is to carry on the dynasty for his sons. GR seems to have a vision for the country, whether he succeeds or falters is yet to be seen. But currently he is doing a good job.

  2. Sarath says:

    මොහුත් පැවිදි වුනාට මහණකම ගැන අවබෝධයක් නෑ.

  3. රත්න අප්පුහාමි says:

    අනේ හාමුදුරුවනේ අපේ රටට දේශපාලුවන් ඕනෙ නෑ.
    ගාමිණී අභය ( දුටු ගැමුණු) පරාක්‍රමබාහු, වසභ ආදීන් ද දේශපාලකයන් නොවේ. එනිසා ඔවුන් රට බේරගත්තා, පෝශණය කළා, අපනයන කළා. නහා හල ව්‍යාපෘති කර සිරි ලක ලොව අගනාම රට බවට පත් කළා.

    බුදුන්ගේ දහම මතින් සිවුරු දරන් දේශපාලනයට එන්න එපා. එහෙම එන්නෙ ආගම් වාදියො.
    බුදු දහම ආගමක් නොවේ

    • රත්න අප්පුහාමි says:

      මහා ජල සම්පාදන ව්‍යාපෘති කර ලොව අගනාම. රට කලා

  4. polgahawela says:

    බුදුන්ගේ දහම මතින් සිවුරු දරන් දේශපාලනයට එන්න එපා. එහෙම එන්නෙ ආගම් වාදියො.
    බුදු දහම ආගමක් නොවේ

  5. ජානක says:

    මෙයාට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්. මෙයාගෙ පන්සල ළඟ තමයි ගෝඨාභය සර්ගෙ ගෙදර පිහිටලා තියෙන්නේ. ගෝඨාභය සර් මෙයාගේ පන්සලට එන්නේ නෑ කියලා තමයි මෙයාට ඩෝන් ගිහින් තියෙන්නෙ. එක එක දවසට එක එක කතා කියනවා. මෙයාට ඕන media publicity එක විතරයි.

  6. Alapaluwa says:

    මහින්දට ලියල තියන දේ ටෙලිෆොන්ටරේ දිහා බලල නෝන්ඩි නැතිව කියන්න පුලුවන්. ටෙලිෆොන්ටර් හතරක් දාලත් ගෝටාභයට බැහැ. ඕකයි දෙන්නගෙ වෙනස. හැබැයි බයියො ඒක අපට වඩා හොදින් දැක්කත් පිලිගන්න කැමති නැහැ. ඒකයි බයියන්ගෙයි අපෙයි වෙනස.

  7. රේඛා says:

    ගමේ මිනිහට නගරාධිපති කම දෙන්නෙ නැති එකා රටට කරයිද. ඔබත් ඊට වගකිවයුතුයි.

  8. Priyankara says:

    Awasara hamuduruwane, oba wahansetath Litro eke job ekak set unada

  9. Sepala says:

    ගෝඨාභය ජනාධිපති තුමණි චීවරධාරී දුශ්සීලයින් සසුනෙන් නෙරපීමට සංඝාධ්කරණයට අධිකරණ බලය ලබාදෙන්න.

Main News