ගෝටාභය දරුණු අයෙක් නොවේ.. ඔහු ඒකාධිපති නෑ.. පොහොට්ටු සමුළුවට කැදවූ අය පමණයි..- බැසිල්ගෙන් සහතිකයක්..

August 8, 2019 at 3:00 pm | lanka C news
ගෝටාභය දරුණු අයෙක් නොවේ.. ඔහු ඒකාධිපති නෑ.. පොහොට්ටු සමුළුවට කැදවූ අය පමණයි..- බැසිල්ගෙන් සහතිකයක්..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දරුණු පුද්ගලයෙකු නොවන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු ඒකාධිපති පාලකයෙකු වනු ඇති බවට කිසිවෙකු බියවිය යුතු නැතැයිද ඒ මහතා සදහන් කලේය.

11 වැනිදා කොලඹදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනය පිළිබඳ දැනුවත් කිරීමට අද පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

මෙම සමුළුව සදහා කැදවා ඇත්තේ නිල ලෙස නම් කරන ලද පිරිසක් පමණක් යයිද එම පිරිස පක්ෂ ව්‍යවස්ථාවට අනුව අනිවාර්යෙන්ම කැඳවිය යුතු පිරිසක් බවද ඔහු පැවසීය.

එම සමුළුවේදී මහින්ද රාජපක්‍ෂ මහතා පක්ෂ නායකයා ලෙස පත් කරන බවත් ඔහු විසින් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට නියමිත බවත් බැසිල් රාජපක්ෂ මහතා තව දුරටත් සදහන් කලේය.

30 views

14 Comments to “ගෝටාභය දරුණු අයෙක් නොවේ.. ඔහු ඒකාධිපති නෑ.. පොහොට්ටු සමුළුවට කැදවූ අය පමණයි..- බැසිල්ගෙන් සහතිකයක්..”

  1. Open mind says:

    ජනතාව ඉල්ලන්නේ ”සොඳුරු ආඥාදායකයකු’ ය

  2. vishnu says:

    ගෝඨාට ජය නියතයි

  3. jagath says:

    Dee kirata balalluth sakkie kiwwa lu………………..
    Commiss Kutti ayeth ona wela

    • Ranil says:

      Better than a Bank Robbers.

    • Me3 says:

      තවමත් පරණ කතා. පිළුණු කතා. ඔප්පු කරන්න බැරිම බැරි කතා. දැන් 2015 කවපු තණකොළ හරියන්නේ නැත. පුන්නක්කු ටිකක් වත් අැමෙරිකාවෙන් හරි නෝවේ වලින් වත් ගෙන්නන්න වෙයි කොළුවෝ

  4. sampath says:

    Got is a Mentally Disorder Man. that is why we do ignore him.

  5. Nim says:

    JAYA NIYATHI, JAYA NIYATHI
    JAYANIYATHI…….
    LANKA WE
    BAHUTHARAYA OBA SAMAGA Y
    LANKAWE
    GOTA API HAMA OBA SAMAGI
    GOTABAYA MATHI THUMANI
    OBATA ME DARMADEEPAYA
    BARI
    OBTA THERUWAN SARANI
    DEVI PIHITI.

  6. ranjan says:

    විල්පත්තුවේ විනාශයට ආරම්භකඉන්ට මගේ චංදය නැත

  7. David Milli-banda says:

    Think of the future of the Country. Hand it over to the person with a backbone.
    Everyone will have to get down to work.

  8. charles says:

    Country needs a leader who can handle tough situations . Not a nice leader.In other words some one who has got a spine.

Main News