ගෝටාභය දිනනවා.. වැඩි ඡන්ද අවමය ලක්‍ෂ 10යි..- එජාප මන්ත‍්‍රී කැට තබා කියයි..

October 29, 2019 at 1:20 pm | lanka C news
ගෝටාභය දිනනවා.. වැඩි ඡන්ද අවමය ලක්‍ෂ 10යි..- එජාප මන්ත‍්‍රී කැට තබා කියයි..

එළැඹෙන ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා ලබා ගන්නා වැඩි ඡුන්ද සංඛ්‍යාවේ අවමය ලක්‍ෂ 10ක් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

මෙය වෙසන් විය හැක්කේ දශම ගණනකින් පමණක් යයිද ඒ මහතා සදහන් කලේය.

හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන හා එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

රට බේරා ගැනීම සදහා මෙම ජනාධිපතිවරණයේදී ජයග‍්‍රහණය කරවිය යුතු එකම පුද්ගලයා ගෝටාභය රාජපක්‍ෂ මහතා පමණක් යයිද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

89 views

23 Comments to “ගෝටාභය දිනනවා.. වැඩි ඡන්ද අවමය ලක්‍ෂ 10යි..- එජාප මන්ත‍්‍රී කැට තබා කියයි..”

  1. Anoosh says:

    Mr. Gotabaya actually you cannot win the election, due to selling of lands to Port City and Shangri-la which are assets of our motherland.

Main News