ගෝටාභය දිනවන්නැයි ඇමරිකා තානාපති කාර්යාලය දැඩි බලපෑම් කරනවා.. රටේම බලාපොරොත්තුව ගෝටා පැරදවීමයි…

October 5, 2019 at 3:00 pm | lanka C news
ගෝටාභය දිනවන්නැයි ඇමරිකා තානාපති කාර්යාලය දැඩි බලපෑම් කරනවා.. රටේම බලාපොරොත්තුව ගෝටා පැරදවීමයි…

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ  ජනාධිපති අපෙක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතා තාක්ෂණික ගැටළු උපයෝගි කරගෙන අධිකරණය හමුවේ පරාජය කිරිමට වඩා ජනතා අධිකරණයක් හමුවේ පරාජය කිරිම රටේ ජනතාවගේ අපෙක්ෂාව බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා කියා සිටියේය.

චමිර පෙරේරා මහතා එ බැව් කියා සිටියේ ජාතික මහජන සභාව විසින් අද (05) හැටන් නගරයේ  කැදවා තිබු  විශේෂ මාධ්‍යය හමුවක් අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවිමට ඇමරිකාව සෘජුවම ඉදිරිපත් වි ඇති බවයි.

මෙරට ඇමරිකානු තනාධිපති කාර්යයාලයේ නිලධාරින් මේ වන විටත් ගොඨාභය රාජපක්ෂ මහතා දිනවිමට කටයුතු කරන ලෙස මෙරට වෘත්තිය සමිති නායකයින් මුන ගැසි ඉල්ලිම් කරන බවද චමිර පෙරේරා මහතා පැවසිය.

ඇමරිකා විරෝධි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රිවරුන් එ පිලිබදව මුනිවත රකින බවද චමිර පෙරේරා මහතා චෝදනා කර සිටියි.

අධිකරණය අද ස්වාධින වි ඇති බව විපක්ෂය පිලිගන්නා බවත්, 2015 වසරේ ලද ජයග්‍රහණය අධිකරණය ස්වාධින කරවිමට හේතුව වි ඇති බවත්, අද රාජ්‍යය මාධ්‍යයද ස්වාධින වි ඇති බව චමිර පෙරේරා මහතා මේ මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

153 views

21 Comments to “ගෝටාභය දිනවන්නැයි ඇමරිකා තානාපති කාර්යාලය දැඩි බලපෑම් කරනවා.. රටේම බලාපොරොත්තුව ගෝටා පැරදවීමයි…”

  1. gamarala says:

    රට ජාතිය පාවාදෙන NGO කාක්කෙක් කියන කථා ගණන් ගන්න එපා මුන්ට මුදල් ලැබෙන්නේ ඇමෙරිකාවෙන්

  2. Lanka says:

    This is the new theory . His master is Sajith. Poor fellow working really hard to his master. When u get paid by the master u have to say these things.

  3. NGO Kukka says:

    Moota wire maaruwela. Lankawe bohodena dakinade, danenade pennene anith paththata!

  4. රටට හිතැති says:

    ඇමරිකාවට ජයවේවා. ගෝටාභය මැතිතුමා එක්ක ඇමරිකාවත් ඉන්නව කියන්නෙ අපිට ලොකු හයියක්.

  5. Bandq says:

    දැන් unp එකටත් පච වංශ කෙනෙක් ඉන්නවා.

  6. ඔව් අපි යූඇන්පී බත් බැලයන්ට කියල තියෙන්නෙ ඇ.තා. කාර්‍යාලය ගෝටා වෙනුවෙන් වැඩ කරනව කියලා මහ ජනතාවට කියන්න කියල. එතකොට සිංහල අය ගෝටට නොදී සජිත්ට දෙයි කියලා අපි හිතනවා. ගිය සැරෙත් අපි කලේ ‘මහින්ද හොරා’ කියන මන්තරේ දිගටම ජප කරන්න කියල කියපු එකනෙ . මෙයාලා ඒක හරියටම කළා. මේ බත්බැලයන්ටයි එන්ජීඕ බ්‍රෝස් ලට අපි සෑහෙන්න ගෙවනව. කාටවත් කියන්න එපා හොදේ.. රනිල් විතරයි දන්නෙ..

  7. Rohitha says:

    මට තේරෙනවා උබට දැන් හැදිලා තියෙන බය.. ඕකට කියන්නේ ගෝට බය. ජන්දේ තව ලං වෙනකොට යටට පැම්පස් එකක් අදින්න අමතක කරන්න එපා.

  8. Sawumyapala says:

    Merate minissu modayo kiyalay me dolar kakkange hite

  9. jsk says:

    මේ මොන හිපාටුවෙක්ද? මේ මීයා කොයි ගුලෙන්ද එලියට ආවෙ ? මුන්ට මයික් අල්ලන එවුන්ට පිස්සුද ?

  10. Sadda says:

    Mokada me pissa.?. International politics gana abamal renuwakwath danumak nathi, ehemath nathinam janathawa udu yatikuru karal modayo karanna dagalana ekek. Owa kiyapan juampi harakta ha jvp pissanta.

Main News