ගෝටාභය දිනවන්න දැඩි උවමනාවක් අපට තිබෙනවා..- ශ්රීලනිපය කියයි..
October 1, 2019 at 12:00 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්ෂ මහතා දිනවීමට දැඩි උවමනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති බව එම පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.
නමුත් පොහොට්ටුව ලකුණ වෙනස් කිරීම එම ඔවුන් නම්‍යශීලී විය යුතු යයිද මන්ත්‍රිවරයා පැවසීය.
එළැඹෙන 05 වැනිදා දක්වා ඒ ගැන අවසන් තීන්දුව ගැනීමට කල් ඇතැයිද ඔහු සදහන් කලේය.
ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප ස්ථාවරය ගැන 05 වැනිදා මධ්‍යම කාරක සභාව රැුස්වී තීරණය කරන බවද ඔහු කියා සිටියේය.
Sirisena knows that Gota cannot contest. He’s bying time. If Chmal comes then he will ask for the PM post.
Don’t keep changing Pohottuwa plans to please Hopper crowd. Don’t know what they would ask for next.
Stick to your original plans.
වසර 70ක් උබලා වෙන්වී සිටියා ඇති දැන්වත් සිංහලේ රජයක් ගේන්න බේද බින්න අත් හැර දාපල්ලා
බුලත් කොලේ මොකද? මේ ලකුණට හැමෝම කැමති වෙයි.