ගෝටාභය දිනවන කිසිදු ජනරැළියකට ජනපති මෛත‍්‍රී නෑ..

October 14, 2019 at 1:20 pm | lanka C news
ගෝටාභය දිනවන කිසිදු ජනරැළියකට ජනපති මෛත‍්‍රී නෑ..

ඉදිරි ජනාධිපතිවරණය සදහා වන ප‍්‍රචාරක කටයුතුවලදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කිසිදු වේදිකාවකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එක් නොවන බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා දිනවීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාදීපතිවරණ කාල සීමාවේදී ස්වාධීනව කටයුතු කරන බවත් එම කාල සීමාවේ සභාපති ධුරයේ කටයුතු ආවරණය කිරීමට රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා පත් කර ඇති බවත් ඔහු පැවසීය.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ශ‍්‍රීලනිපය රට පුරා ජනහමු 500කට වැඩි ප‍්‍රමාණයක් සංවිධානය කර ඇති බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේය.

63 views

22 Comments to “ගෝටාභය දිනවන කිසිදු ජනරැළියකට ජනපති මෛත‍්‍රී නෑ..”

  1. Nuwan says:

    Moo kohomath anthima welaawe Game ekak dhenawa kiyala, balan inna muge JAATHIYA EMATHEEMA Nov 14 ho 15

  2. Saman says:

    If he attends the meetings , he will most likely tell again all negative , contradictory & unproven allegations like he did recently in the opening of Lotus tower
    I believe it would be better if he stays away from the Whole campaign
    I do not think he can bring any positive or new votes by coming into the stage

  3. Joni says:

    ඉතාමත් කලොචිතෛඉ නැතිනම් දුමින්දට උනා වාගේ වෙන්න පුළුවන්.

  4. ක්‍රිමිනල් says:

    මෛත්‍රී ජනපති තුමා යලිත් දේශද්‍රෝහී ලේබල් අලවාගනු ඇත. 😂😂😂😂

    • Rata Wenuwen says:

      ආප්පයට ඒ ලේබලය ලැබිලා ගොඩාක් කල්, ඔය දැන් පිරුවට ඇඳගෙන ඉන්නෙ, සජියගෙ හෝදපු අපුල්ලපු රෙදි ඇඳගෙන

  5. Kgs basnayake says:

    very good. what’s required. if he step in we will lose lots of votes.

  6. Prasanna says:

    Better he stay away to avoid losses..

  7. Prasanna says:

    Better he stay away to avoid losses..

  8. රනිල් says:

    ෙම් අාරංචිය අහපු ෙව්ෙල් සිට ජනතාව සතුටින් පුෙබා්ධමත්ව අැත.

Main News