ගෝටාභය දිනවා ජනතාව අමාරුවේ වැටුනා.. අපට මීට වඩා ඡන්ද දෙන්න තිබුණා.. ජනතාවට පස්සේ තේරෙයි..- අපේක්ෂාවේ අපේක්ෂකයා දෙස් දෙවොල් තියයි…
November 18, 2019 at 12:40 pm | lanka C news
පැවති ජනාධිපතිවරණයේදී ලැබී ඇති ඡන්ද ප්‍රමාණය ගැන සතුටු වීමට නොහැකි බව ජාතික ජන බලවේගය සදහන් කරයි.
මීට වඩා ඡන්ද සංඛ්‍යාවක් බලාපොරොත්තු වූ බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ජනතා විමුක්ති පෙරමුණෙ නායක අනුර කුමාර දිසානායක මහතා එම බලයේගයේ අපේක්ෂකයා ලෙස තරග කර ඇප මුදල පවා රාජ සන්තක වූයේ ඡන්ද 418,553 එනම් 3.16%ක අඩු ඡුන්ද ප්‍රමාණයක් ලබා ගැනීම නිසාය.
ඔවුන් විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.
2019 ජනාධිපතිවරණය අවසන් වී එහි ප්‍රතිඵල නිකුත්වී තිබේ. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ. ජාතික ජන බලවේගය ලෙස අපට මෙම ජනාධිපති මැතිවරණයේදී ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව පිළිබඳ සතුටුවීමට නොහැකිය. අප මීට වඩා ඡන්ද සංඛ්‍යාවක් බලාපොරොත්තු වුවද එය ලබාගැනීමට නොහැකි වූ බව අප පිළිගත යුතුව තිබේ.
කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණයේදී රටේත් ජනතාවගේත් අනාගත ජයග්‍රහණය සඳහා සටන් වදින ජාතික ජන බලවේගය නම් වූ පුළුල් ප්රජාතන්ත්රවාදී, ප්රගතිශීලී, වාමවාදී හා සැබෑ දේශප්‍රේමී දේශපාලන කඳවුරක් එනම්, පුළුල් මහජන ව්‍යාපාරයක ආරම්භය සනිටුහන් කිරීමට අප සමත්වීමු. එමෙන්ම ලංකාවේ දේශපාලනයේ මැතිවරණ වේදිකා තුළ සිදුකෙරෙන එකිනෙකාට මඩ ගැසීම, අසභ්‍ය වචන කීම, සිල්ලර පොරොන්දු තොග ගණනින් දීම වෙනුවට, රට තුළ ගැඹුරු ප්‍රතිපත්තිමය සංවාදයක් ඇති කිරීමට අප කටයුතු කළෙමු. එම සංවාදය තුළට මෙරට බොහෝදෙනා එකතුකර ගැනීමට හැකිවීම අප ලද දිගුකාලීන දේශපාලන ජයග්‍රහණයකි.
අනෙක් අතට ජනාධිපතිවරණ වේදිකාවල සමහර පක්ෂ ජාතිවාදය අවුලුවාලද්දී විවිධ ජාතිකත්වයන් එකිනෙකට බියවද්දා ඡන්ද ගැනීමට උත්සාහ දරද්දි ජාතිවාදයෙන් තොර දේශපාලනයක් හා ජාතික සමගිය සහිත මැතිවරණ වේදිකාවක් තැනීමටද අපට හැකිවිය. එයද අනාගතය සඳහා වන සාධනීය කරුණක් ලෙස අප දකිමු.
ජනාධිපතිවරණ ව්‍යාපාරය දෙස බලන විට උතුරේ ජනතාව තුළත් දකුණේ ජනතාව තුළත් නිර්මාණය කරනු ලැබූ බිය උපයෝගී කරගෙන ජන මනස නොමග යවා, ජනතාවගේ ඡන්දය තමන්ට ලබාගැනීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම කටයුතු කළ බව පැහැදිලිය. ප්‍රතිපත්තිමය සංවාදයක් තුළින් ජනතාව දැනුවත්භාවයට පත්කොට ඡන්දය ලබාගැනීමට අප දැරූ උත්සාහයට එම තත්වය තුළ ඉඩක් නොවූ බව පැහැදිලිය.
කෙසේ වෙතත් මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් ජයග්‍රහණය කළ අය, තම ජයග්රහණයන් පිළිබඳව උදම් අනමින් සතුටු වුවද ජනතාවගේ පැත්තෙන් ගත්විට මෙහිදී ජනතාව ජයග්‍රහණය කර නැති බව ඉතා පැහැදිලිය. රට තුළ පවතින ඉතාම බරපතළ සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික අර්බුදයට මෙම බලයට පත් අයට විසඳුම් නැත. එබැවින් ජනතාවට උරුමවනු ඇත්තේ පැරණි 71ක් වසරක් පුරා ආ එකතැන පල්වෙන පීඩාකාරී සමාජ ජීවිතයම වේ. තමන් ජයග්‍රහණය කර නැති බවත් තම ජයග්‍රහණය ඉදිරියේදී දිනාගත යුතු බවත් ජනතාව ඉක්මනින්ම තේරුම් ගනු ඇතැයි අපි සිතමු. එම ජනතාවත්, රටත් වෙනුවෙන් අපි අපේ වගකීම හා කාර්යභාරය මඳකුදු අත්නොහැර ඉටුකරන බවද අවධාරණය කර සිටිමු.
අවසාන වශයෙන් මෙම ජනාධිපතිවරණය පුරාම අප සමග සහයෝගයෙන් අත්වැල් බැඳගත් සැමටත්, කිසිදු පටු දේශපාලන ලාභ අපේක්ෂාවකින් තොරව අපට නන් අයුරින් සහාය දුන් සැමටත් අපේ ස්තුතිය පිරිනමමු. ජනතාව ඉදිරියේ තැබූ අපේක්ෂාව අපරාජිත බවත් එහි ජයග්‍රහණය වෙනුවෙන් අපි නොසැලී සටන් වදින බවත් යළි යළිත් සහතික කරමු.
– ජාතික ජන බලවේගය
Unp එකට කඩේ යන්න කලින් ඕවා හිතන්න තිබුනේ…
සමරිසි සමනලුන්ට ව්‍යවස්තාවෙන්ම සමරිසි විවාහ කරගන්න අයිතිය දෙනවා කියලා මුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාෂනයේ කියපු නිසයි ඔය ගානටවත් චන්ද වැටුනේ. නැත්නම් ඉතින් මුන්ට මුන්ගේ දේෂපාලන මණ්ඩලයේ ඉන්න වුන්ගේ චන්ද ටික විතරයි.
මීට වඩා ඡන්ද සංඛ්‍යාවක් බලාපොරොත්තු වුයේ උතුරේ දෙමල ජාතිවදින්ගෙන්ද ? සම්බන්දන්ගේ ජන්දෙවත් ලැබිලා නැහැ වගේ ..
ඔහොම තමා බල්ලෝ සමග බුදියගත්තාම නැගිටින්න වෙන්නේ බලු මැක්කෝ සමග …..රට ජාතිය පාවා දෙමින් සුලුජාතින් සමග ඩිල් දාන දේශපාලුවන්ට ඡන්ද දෙන්න තරම් මෝඩ ජනතාවක්
අපේ රටේ දැන් නැහැ .නරියා හුවෙන් හඳුනා ගත හැකිය
කවුද නරියෙක් කිවුවලු මිදි තිත්තයි කියලා.
රනිලගේ රෙද්ද අස්සේ රිංගලා සජිත් ඡන්ද කඩන්න ගියේ නැත්තම් මීට වඩා ඡන්ද අරගෙන ඇපේ හරි බේරගන්න තිබුනා! දැන් ඉතිං සදාකාලයටම විපක්ෂයේ ඉඳගෙන හරි අර මනුස්සයට උදව් වෙයල්ලා අඩුම ගානේ රට ගැනවත් හිතලා!
මිනීමරැ ඊබ්‍රහීම්ලා කරේ තියා ගත්ත ජවිපෙට සිංහල චන්ද ලැබුනෙ සොච්චමය්. දෙමළ මුස්ලිම් චන්ද කොහෙත්ම ලැබුනෙ නැහැ. පාර්ලිමේන්තු චන්දෙදි ආසන දෙකක් ලැබුනොත් ලකී. පැනපන් ගඟට පරයා.
JVP පක්ෂයේ සිටින අනුර වැනි අවස්ථාවාදී නායකයින් ඉවත් කරන තුරු JVP පක්ෂයට බලයට පැමිණිය නොහැක
hoooooo…..uuuu…..
Kuhaka kama kiyanne mokakda kiyala penwanna one nam JVP karayo penwanna.Kuhakayek penwanna one nam Lapa kumaara penwanna
Ane palayan ban yanna…ubalata labuna janda wadi…
ජනතාව මෝඩයෝ කියලද උන් කියන්නෙ
තොපි කොහොමත් මෝඩයි යකුනේ
දැන්වත් ටිකක් වැඳගත් විදියට කතා කරන්න පුරුදු උනානං තව ඡන්ද තුන හතරක් ගන්න පුළුවන්.
Why you got 3%
3% is the broker charge for supporting UNP
3% එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්වීම සඳහා තැරැව්කාර ගාස්තු
good comment hahaha
අනුර කුමාර ජන්ද වැඩිපුර බලාපොරොත්තු වුනාට ඒවා ලැබුනේ නැහ. ඒකට හේතුව මහ බැංකුව සොරකම් කල අවස්ථෘවේ. සහ රටට අහිතකර වැඩ පිලිවෙලවල් මේ රජය විසින් ගෙනයන විට අනුර කුමාරල හැම වෙලා්වෙම රනිල්ගේ පැත්තේ තමයි හිටගත්තේ. මේවට මහජනයා කැමැති නැහැ. ජනතා විමුක්තෙි පෙරමුනේ අයගේ සැබෑ තත්වය ඒකෙන් ජනතාවට පැහැදිලි වුනා. ඒකයි ඔවුන්ට ජන්ද නොලැබනෛ්.
JVP hondai kiyanawa newey . habay maha banku wanchawa ratata heli kale anura kumara y .
ane hivalo ara indrananda silvagenwath padamak igenganin.
Pala Booruva Irland vala thoge hora naki gani langata.
දැන්වත් ගෙදරට වෙලා තියෙන දෙයක් කාලා ඉදිං බං … උම්බෑ ගාන්නෙ නැතුව …
Ane yako unbata Sajith dinuwe nati nisa godak amarui wage neda? Umala hamadama Aliya passe Yana nisa tamai oyoma une Elantra chandedi okath naha.
උබ රනිල්ටම පස්ස දීපං අවුලක් නෑ එදා ඉදන් කරපු දෙයට ප්‍රතිපල ලැබුනානේ
lost the deposit. you guys are not worth to be allowed to exist as a political party in SL. Your party should be renamed as “Destroyer party”.
මේ උන්නැහේ දැන්වත් එජාප පස්සේ යන්නේ නැතුව ජවිපෙ හදාගන්න බැලුවානම් හොදයි නෙව. අපේ මහින්ද මහත්තයා පක්සේ ගොඩනගලා නායකත්වය දුන්න හැටි බලාගත්තනං හොදයි ආයිබොවං . අවලාද විකාර දොඩවන්නේ නැතුව. රෝහණ විජේවීර සහෝදරයගේ පක්සේ බාගෙට මරලා ඉවරයි නෙව දැන්. ගිරිය පුප්පලා කෑගහලා දේශපාලනය කොරන්න අමාරුයි බොලං.
This mentality along with their (behind the scene) unholy alliance with unp cost have cost them votes.
Dan ithin punchi ammawa wikunan wath kanna balapan lapayo.
Dan oya ain wenna anith ayata kiwwa wagee… JVP hari nayakathwayakin wenama enna one.. Aliyage natten bahala..
Ane poddak ennawada paduwe. APita meka karaganna dela.
Dear Readers ,
Mr. somawansa predicted very rightly the future of JVP, when they decided to help Ranil during 2015. This is not yet finished due to the double game nature of JVP members.
They only sold their parliamentary votes to Ponil ,to pass most of the Bills in the parliament.
We should not help to get into the parliament. But we should give Mr.Gotabhaya a strong government.
The lesson you learnt becos you had shit of sirikotha for breakfast, first you should think supporting the son of person who burnt your supreme leader alive shameless
peradunata passe anek ayata doskiyanne nethuwa oba pakshaya janathawa prathikshepa kala hethuwa soyabalanna bohoma hara bara wachanawalin kiyana demada kriyawenuth penwanawada.”wapurana de thamai aswennata lebenne”‘
Ratatath wedak nethi, minisuntath wedak nethi, thamuntawath wedak nathi kaalakanni ballek moo.
අද දවල් 12 වන විට කොළඹ සියළු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 6120ක් දක්වා වාර්තාගත ඉහලයාමක් පෙන්නුම් කරනවා. ජනතාවට නෙවෙයි මූට කවදාවත් තේරෙන්නේ නැතිවෙයි ජනතාව මේ කරපු පින
Oka mona ihala yamakda ban punchi ammawa dakkama mage eka ihala yana ihala yamath ekka balanakota.
Swadeena police dept ona kiwwata pa.cha. samaga oya ranil samaga ekathu wela FCID niladarin araliyagahamadura gennawa balapaam kala bawa eli unain passe obalage awanka kothanada kiyala prasnayak una.
අනේ ඔහෙලගෙ සටන.
ඔය සටන නැතුවම බැරිද රටට යහපතක් කරන්න?
මං කියන්නේ උදාහරණයක් විදියට පොල් ගස් හිටවන එක, ගං වල ළින් කපන එක වගේ දේවල්….
AKD Yanu Deshapalana Ladaruweki..
Mohuge Deshapalan Campaign Eka .. Sampurrna Asarthaka Ekak Bawa Api Danagena Hitiya…
Mohuta Anuwa … Sinhala Jathikathwaya … Jaathi Wadayai..
Mohu Kisima Dinaka,,, Demala Saha Muslim Anthwadaya Gana Katharine Nokala Bawa Apa Siyalu Denaama Dakar.
Jaathi Wadayata Pilithuru Diya Uththe Jaathwadayenma Misa Wena Kramayakin Nowe
Ane ban lapayo innakan ranilata dara diya edda tho den enava magulk kiyavanna thope keruvava hodanam thopita minssu ohomavath chande dunna ethi
Jaathi Wadayata Pilithuru Diya Uththe Jaathiwadayenma Bawa Mema Buuruwata Kiyala Denna Ekek JVP Eka Thula Nathiweema Gana Api Sithiya Uthuya.
මහත්තයෝ UNP එකට මුක්කු නොගැහුවනම් උඹලට අපි චන්දේ දෙනවා,,, දැන් තේරුම් ගන්න මිනිස්සුන්ගේ අදහස් කෝමද කියලා,,,, JVP නම් JVP නැතුව JVP කියන්නේ UNP එකේ ශාඛාවක් නෙමෙයි,,, ලාල් තමයි නියම JVP නායකයා,,, දීල බලන්න කොච්චර ගන්නවද කියලා,,
Lal Kantha issara duppath peeditha panthiye. eyage duwa private campus giyata passe eya ibema idam himi wavilikara samajawadiya wuna.
ලාල් තමයි කිව්වෙ දෙවැනි මනාපය යූඇන්පිය ට දෙන්න කියල ඇඹිලිපිටියේ දි. ඔයගොල්ලො ඔක්කොම එකයි. පීඩිත පන්තියෙ කරේ නැගල හාමුලාට කඩේ යනව. ඒකෙන් ඩොලර් හම්බ කර ගෙන සැප විදිනව. ඔයිට හොදයි හිගා කනව. අපි නොදන්න ජේවීපිය…!
“එබැවින් ජනතාවට උරුමවනු ඇත්තේ පැරණි 71ක් වසරක් පුරා ආ එකතැන පල්වෙන පීඩාකාරී සමාජ ජීවිතයම වේ” මෙසේ ප්‍රකාශ කර තමන් සුදනකු බව පෙන්වීමට අනුරත්,ජවිපෙත් දරණ උත්සාහය නින්දිතය.
මන්ද 71ක් වසරේ වූ විවිධ ආණ්ඩු වල සෘජුවම හෝ වක්‍රව ඔවුන්ද පාර්ශ්ව කරැවන් වූ බැවිනි.
Sampoorna aththa.
Anika mun rajyabalayak nathiwama ratata kochchara vinashayak karapu kalakanni ralakda?
Mun dhas ganak minissnwa maruwa
Koti ganan rajya depala vanasuwa.
Parlimenthuwata bomba gahala mahajana niyojithayanwa maruwa.
Chande dapu varadata minisdunwa maruwa.
Yako rajya balayak nathiwa ratata mechchara vinashayak karapu jada jeppants rate balaya denna me rate minissunta mole amaruwak thiyenna one.
Huuuuuuuuuuuuuuuuuu මිණි මරු ජෙප්පෝ huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
Don’t cry now. The most of the Sri Lankans already understood you.
ලයනල් බොපගෙ වසන්ත දිසනායක වැනි ජවිපෙ පරම හතුරන් සමග නිදි වැදිම
යු එන් පියට ගොට්ට ඇල්ලීම 2010 2015 එලි පිටම
සමජිකයන් දුක් විදිද්දි සුර සැප විදිම
නව ලිබරල් වාදය අගය කොට වැලද ගැනිම
මියගිය වුන්ගෙ පවුල් නොසලකා හැරිම
1971 sitama ratata jeppongen una sethak naha, adatath ehemama thamai vishesayen obage nayakathvayen pakshaya pahalatama vatuna bawa prathpalen itha pahadiliwenawa.
ඕව වැදි බණ. ඊළඟ සැරේ මේ මිනිස්සුන්ට ඔය ගත්ත ටික වත් ගන්න හම්බවෙන්නෙ නෑ.
Gatta mundalata sarilana chanda pramanayak kadanta bariwunaneda. Minissu moda natibawat pasugiya wasara pahe karapu pWadim hondin janatawa terumgena atibawa danaganiw. Topi ratata epawi ata.
ඔහේලා බලාපොරොත්තු උනාට ජනතාවට විශ්වාසයක් නැත්තං මොනව කරන්නද ආයිබෝවං … පහුගිය කාලෙ පුරාවටම ඔහෙලගේ කෙරුවාව ජනතාව හොද හැටි දැක්කනේ.
JVP is the biggest Western funded NGO in Sri Lanka.
Est. since 1971…
An NGO which lead thousands of Sinhala youngsters 6 feet under; which detroyed national property costing billions; which introduced killing culture; which prevents university students from engaging in studies and still happily mileading poor working class towards a dream of a political victory..
Its time to lay to rest this obsolete political party that survives on nothing more than spreading hate towards people who have means. Socialism and welfare economics are one of the biggest lies of history and such economies do not work, if they do then we would have seen a long line of immigrants to North Korea. Where do people want to migrate to? Countries with the free market system.
The good thing is that no body except those who have been brainwashed believe in this system. It is time to reform the state university system, rid it of ragging so that the breeding ground of this defunct party is no more.
අනුර කුමාර තමුසෙට කියන්න ෙදෙයක් නැත.කරගෙන ආකාරයට කරගෙන යනවා.එතකොට තව ෙහොද ප්‍රතිපල ඉදිරියේදි ලැබෙිවි.තමුසෙත් රනිලුත් තමන්ගේ පක්ෂවලට කරන්නේ එකම නස්පැත්තියමයි.ඒවගේම තමුසෙලා ෙදෙන්නා කවදාවත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නේද නැත.ඒවගේ ඔය පක්ෂ ෙදෙකටම අනාගතයක්ද නැත.පාක්ශිකයන්ට අබ සරනයි.
ඔහොම වෙනව සිරිකොතේ අගුපිලේ ලැග්ග එකේ ප්‍රතිඵල තමා, වේදිකාවේ මහින්ද , ගෝඨාභයට බැනපු එක කලේ,
අනුර කුමාර JVP එක වලපල්ලට දැම්ම, චන්දේ න් පස්සේ වැල් බයිලා ගහනව .
මෙය සිදුවීමට පෙර ඔබ සිතිය යුතුය, ඔබට කිසියම් ප්‍රතිපත්තියක් තිබේද? ඔබ මහින්ද රාජපක්ෂයට සහ ඔහුගේ පවුලේ අයට පමණක් දොස් පැවරුවා,
Sahathika aththa. me gollo Ranilta uparimayen kade giya. dan minissunta dos devol thiyanawa chande dunne naha kiyala. Pahugiya agosthuwe Ranilge aanduwa peralapu welawe eka beraganna Ranil ha ayage golayantath wada dagaluwe meya. Naduwa dinapu welawe Ranilwa badagena imba. ewage prathipala thamai me labila thiyenne. danwath Wijeweera giya maga giyoth me chanda tika hari beraganna puluwan wei.
රනිල්ට කඩේ ගිය ඒකේ ප්‍රතිපලේ..
JVP nayakathwaya sunil handunneththita denna
Monawa unath Sajith Premadasa ta hadiyawak thibuna muta wada parajaya pili aran Jayagrahakayata Subha pathanna. Mu Langa aduma gane ehema hadiyawakwath na. Ude eliuna welawe indan des dewol thiyana ekamai wade. Maha lokuwata prathipaththi gana katha kalata wadak na meyalage bhawithawen oppu wenawa amuma amu kuhakayo kiyala.
pala awajathaka paraya.sinhala jatthiye pawata ipadunu wal paraya
NAYAKATHWAYEN DAN IWATHWANU
Okkotama kalin mun tika JVP eken elawanna ona. Mokada Wijeweera prathipattiya mun wisi karala Hamuge prathipattiwalatai, dollar kutti walatai kedara kame pakshaya paawa dunna. A wagema kuhaka kamin me rate samahara nayakayinta wiruddawa para weda kala.. Danwath mole padunoth hondai.. Nathnam Pakshanye niyama prathipatti walata garu karannekuta pakshaya baaradee UNP eken chande illanna.
UNP PUKA PASSA
GIYA DEESA DROHEE
JVP BOLATA
CHANDAYA DENNA
PITARATAWAL WALA ENNA
MAHA LOKU JVP KARAYO
AKEK WATH AAWADA?
WEJEWEERA GE
KAKUL DEKEN PADDALA
KUNU MOLATA ( MARENNATH PERA)
DAMMA UNP KARAYO AKKA
NEDE WADUNU UMBALA
OWUN AKKAMA KANATHATA POO.
කුහකයා! පරාජය පිලිගන්නට වත් ආවෙනැති කුහකයා!
ඕව කියන්න කොන්ඩෙ බැදපු චීනුන්ට.තමන්ගේ ඇපේ කැන්සල් කරගෙන තවත් බණ කියන්න එනව .හොඳම දේ තමයි පැත්තකට වෙලා යුඑන්පියට කඩේ යන්නෙ නැති රටට සංස්කෘතියට ආදරේ කරන එකෙකුට බාර දෙන එක.
අනේ පල ප…….යන්න ….
වීරවංස මහතා තනියෙන් ගන්න චන්ද ගණන මෙතුමා රට වටේ ගිහිලත් ගන්න බැරිවෙලා
janatawata baya athi kalee rajapakshalada yakoo bomba gahuwe rajapakshalada yakoo,aththa athi satiyen dakapan danwath nathnam eelaga paara 3% th nathiwei
Hoo…uuuu…paw
Mama kunuharupa danne nathi nisa mokuth liyanne naha 😊
නොතිබුණ කැමැත්තක් ජනතා හද පතුලේ
‘ඇත’ යැයි දකින නායකයා අඳ බාලේ
පසුපස ලගින කාඩර්වරු ටික එරැලේ
වැටුනා එදත් කවදත් රෑ වැටුන වලේ
අනාගතය හරියට දැක්කේ අපිය
කිව්වා පෙරත් මේ අය දැක අත් පුඩිය
සැමදා කෙළේ ළාමක තක්කඩි වැඩය
අනතුර නොදැක විපතකි තැබු තැබු අඩිය
ජෙවිපියට දැන් අවුරුදු 55ටත් වැඩියි. තාමත් එකතැන දුවනවා. 1971දී, 1988-89 දී මහා විනාශ දෙකක් කළා . ඒවා දන්නා මිනිස්සු තාම ජිවත් වෙනවා..ඒ හැරුනවිට ඔවුන් රටට කල සේවයක් නැත. එබැවින් ඔවුන්ට චන්දයකින් මෙයට වැඩි ප්‍රතිපලයක් බලාපොරොත්තු නොහැක්යි. බොරු ෂෝක් නැතිව යථාර්තය තේරුම්ගත යුතුයි. කාසි දිනක මොවුන්ට දේශපාලන බලයක් න්ලබෙනු ඇත. හේතුව ලකාවේ මිනිස්සු බුද්ධිමත් වීමයි.
ඉස්සෙල්ලාම මඩ ප්‍රචාර නොමැති අනුන්ට අවලාද නොදී මහත්මා දේෂපාලනයක් කොරන්න ඉගෙන ගනින් එවිට මහජනයා සලකාවී????
Do you think that peple cant understand you tried to support Ranil for the sake of name of the socialism
Nandana Gunathilaka Wage next Election Eke UNP Ekata Direct Support Karamuda.
Kolapata Shirt Eka Endama Mara Lassanai Oyaa….
උඹලා UNP pay roll එකේ ඉන්නකන් චන්දෙන් චන්දෙන් උඹලාගේ vote base එක අඩු වෙනවා. දැන්වත් UNP එකට කඩේ යෑම නවත්තපල්ලා
සිරිකොතේ වළන් හෝදලා රනිල් හාමුගෙන් දේශපාලන පතිවුර්තාව බිඳගෙන දැන් කියනවා දේශප්රේමීලු , ප්රගතිශීලීලු. JVP එක දේශපාලනිකව කුරුඳුවත්තේ හාමුලා වෙනුවෙන් ගණිකා වුර්තියේ යෙදෙව්වේ මෙයා.
මම JVP අත්හරින්න හේතු 10 ක්
ඔබගේ හේතු මේ ලැයිස්තුවට එකතු කරන්න.
1. රනිල් ගේ රෙද්ද අස්සේ රිංගලා Unp එකට කඩේ යාම
2. මිනීමරැ ඊබ්‍රහීම්ලා කරේ තියා ගැනීම
3. ජනතාව මෝඩයෝ කියල සිතා සිටීම
4. තමුන්ගේ පක්ශයේ මහා උගතුන් ඉන්නේ කියලා කල්පනා කිරීම(උපාධියක් තිබීම මහලොකු උගත් කමක් කියල සීතීම)
5. තමුන්ගේ පක්ශයේ න්‍යායාචාර්ය ස්වභාවයේ දාර්ශනිකයෙකු නොසිටීම
6. තම මතය නොදරන පාර්ශවයන් තමුන්ගේ මතය කරා ආකර්ශනය කර ගන්නා අකාරය පිළිබද අවබෝදයක් නොතිබීම
7. මහ බැංකුව සොරකම් කල අවස්ථාවේ සහ රටට අහිතකර වැඩ පිලිවෙලවල් මේ රජය විසින් ගෙනයන විට අනුර කුමාරල හැම වෙලාවේම රනිල්ගේ පැත්තේ හිටගැනීම
8. පක්සේ ගොඩනගලා නායකත්වය දෙන අකාරය පිළිබද අවබෝදයක් නොතිබීම (බොරු කයි විතරයි නායකත්වය නැත )
9. මිනිස්සුන්ගේ අදහස් තේරෙන්නේ නැතිවීම සමාජ සංයුතිය පිළිබද වැරදී කියවීම
10. රටේ පසුබෑමට සෘජුවම JVP පාර්ශ්ව කරැවන් උවත් එය පිළිනොගෙන අනෙක් අයට පැටවීම
මුන් එවන්ජිලිකන් මූලධර්ම වාදී ජාත්‍යන්තර කිතුනු කපටි නඩ වල දේශීය ඒජන්තයන්
JVPකලා නරුමයන්ගේ සබැ ලෙස පෙනෙන කුලකයක් නම් වැඩිමනක් දෙනා කතෝලික හෝ කිතුනුවන් වීමයි. එදා බොදුනුවන් වැඩි පිරිසකගෙන් බල ගන්නුනු ජාවිපේ දැන් රොඳ බැදලා ඉන්නේ කුරුස කාරයින් බව මුහුණු පොතේ සාමාජ මාධ්‍ය ජාලා තුලින් මොනවට පෙනේ.
පසුගිය අවු. 5 පාර්ලිමේන්තුවේ හැසිරුණු විදියට, unp යට කඩේ ගිය විදියට ඔහොමත් ඇති. ගෝටගේ චන්ද කඩල නැවතත් unp ආණ්ඩුවක් හදන්න දගලලා දැන් පස්ස බිම ඇනගෙන අඩනවා. ලබන පාර ඔය ටිකත් නැහැ.
මුන් එවන්ජිලිකන් මූලධර්ම වාදී ජාත්‍යන්තර කිතුනු කපටි නඩ වල දේශීය ඒජන්තයන්
Dipu deawal tharum ganna thawa masa 3 iwasla inna . Ethokata ublata oluwea atha gahan inna weai thawa arurudu 4.5 . apa lankawa minisunta mula amathaka wena ekka thama lokuma aluala. Mokada oya kudu lansala enthonol ,kudu duminda ealitata dala rgonkota ubla okkatama tharai …
You said its so ugly if Mahinda couldnt win and stay in politics. Okay Anura now you have proved that you cannot win too. So whats the next step? Will you resign from the post? 😂😂😂 man on the other hand Lalkantha’s mouth is watering. May be he is desperate to lead the party. What you think? Will you be giving
මුන් දැන් දුවන්නෙ තනිකරම ජාවාරම් කාරයන්ගෙ ( ධම්මික ,ඊබහිම්) 💰 මුදල් වලින්
තමන්ගේ තරම දැනගෙන පඩ අරිනු. -ගොන් තඩියෝ තොට හෝ තොගේ හෙන්චය්යිලාට රැවටෙන මැස්සෝ කි දෙනාද ඉන්නේ? තව දුරටත් රට ගද නොගස්ස තරුණ පෙළ විනාශ නොකර පැත්තකට පල.ගදේ බෑ බං
සිරිසේන චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ශය කෑවා, උඹ ජේවීපී එක කෑවා.
AKD is the main charactor who destroyed the Vikalpaya totally and this Bullshit party (AKD) destroyed the constitution of Nagananda also. As a result, now they have to suffer lot & people has treated them clearly. In next 2020 election, we will kick this bullshit party out completely. Because they are not the one real patriotic party anymore.
Exactly. …
ආගමක් ජාතියක් නැති කාලකන්නි මෝඩ මූසල ජවිපෙ හොර තක්කඩි ටික අතුගෑවිලාම පල…🙏🙏🙏
1970 දී බණ්ඩාරනායක මැතිනියගේ නායක්ත්ත්යෙන් ආංඩුවක් පිහිටුවා ගන්නවා. ඒ ආංඩුව ප්රගතිශීලි ගමනක් ඇරැඹුවා. 1971 දී මේ හැත්ත ඒකට විරුද්ධව අවි අමෝරා ගන්නවා, ළමයින්ගේ සෙල්ලම් ලාමක වැඩක් වගේ. ඒකෙන්, බලය 1977 දී ජේ.ආර්. කියන දේශද්‍රෝහියාට අසීමිතව ලැබෙනවා. 80 ගණන්වලදීත් මේ හැත්ත කෙළේ ඒ වගේ තකතීරු වැඩමයි. ඉතින් රටක් හදන්නේ කොහොම ද? දැනුත් මේ කැස කවන්නේ ආරම්භයේ සිට ගෝඨාට අවුලක් කරන්නයි. විනාශ ම වෙයව්. ජාතියේ රටේ පිණට තොපේ විනාශය ප්‍රාර්ථනය කරමු.!!!!
Anura!
Please realize JVP is an invalid coin.
You guys must clean up your acts including the influencing innocent students in the Campuses.
Your JVP twice pushed the country backward (in 1971 and 1989)
Time to hang the boots!!
විනාශ ම වෙයව්. ජාතියේ රටේ පිණට තොපේ විනාශය ප්‍රාර්ථනය කරමු.! ධර්මේ හරියට හරි.
කොමියුනිස්ට් වාදය පෙන්වමින් අහිංසක සාමාජිකයන්ව රවටමින් ධනවාදයේ මුල් පුරුකේ පුක ලෙවකමින් පෙන්වන විගඩම ජනතාව හොදහැටි දනි. උඹේ පක්ශය තව අවුරුදු 10 යනකොට යන්නේ විල්බැරෝවක් තරම්වත් චන්ද නැතිව.
සංහිඳියාවේ ආරම්භය
සුළු ජාතීන්ගේ සහය නොමැතිව රටේ පාලන බලය ලබාගත නොහැකිය යන මතය නිසා ජාතීන් අතර සංහිඳියාව බිඳ වැටී තිබුණි.මෙවර ජනාධිපතිවරණයෙන් මහා ජාතියට තමන් මහා ජාතිය බව පසක්විය.සුළු ජාතීන් තමන් සුළු ජාතීන් බව තේරුම් ගත්තේය.නව ජනාධිපතිතුමා කළ ප්‍රථම කතාවෙන්ම තවත් පුටින් කෙනෙක් බිහිව ඇතැයි මුළු ලෝකයම දැන ගත්තේය .නොබෝ කලකින් ලංකාව සංවර්ධනයේ පිම්මක් පනින අතර සිංහල ජාතිය බුදු දහමින් පෝෂණය වූ ශ්‍රේෂ්ට ජාතියක් ලෙස ලොව ජය ගනු ඇත.
Useless JVP. We should wipe out this useless party. They spoil and brain wash our university students who are going to be valuable assets in future to this country.
Bullshit party will be kicked out in 2020 at all…
තියෙන දෙයක් කාලා ඉදිං බං … උම්බෑ ගාන්නෙ නැතුව …
Thopi danwath yanwada makabawila …….apata paw nodi.