ගෝටාභය දින්නොත් රාජයේ සේවකයන් ලක්‍ෂයකට රැකියා අහිමි වෙනවා..- අගමැති

October 25, 2019 at 3:50 pm | lanka C news
ගෝටාභය දින්නොත් රාජයේ සේවකයන් ලක්‍ෂයකට රැකියා අහිමි වෙනවා..- අගමැති

ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන පරිදි ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළහොත් මෙරට රජයේ සේවකයන් ලක්ෂයකට පමණ තම රැකියාවක් වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ලේදී පැවති ජනාධිපතිවරණ ජනරැළියක් අමතමිනි.

සියලු රාජ්‍ය ආයතනයක් භාණ්ඩාගාර වලට බරක් නොවන ආකාරයට පවත්වාගෙන යන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇති බවත් ඉන් පෙනී යන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන වලට මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොගෙවන බව යයිද අගමැතිවරයා පැවසීය.

ඒ අනුව දැනට පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා ගෙවීම් නතර කලහොත් රාජ්‍ය සේවකයන් ලක්ෂක පමණ රැකියා අහිමිවන බවද ඔහු සඳහන් කළේය.

90 views

29 Comments to “ගෝටාභය දින්නොත් රාජයේ සේවකයන් ලක්‍ෂයකට රැකියා අහිමි වෙනවා..- අගමැති”

  1. Nadaal says:

    Pls stop twisting words and trying to make the masses bloody fools. People are intelligent and will always see through your sinister motives. We know what Gota meant and yr spiteful manipulative translation will only atreangthen our resolve that the butterfly group have to go

  2. Osmand says:

    නමුත්මේ ගෝඨාභය විකුණන කථාවක් කිව්වේ නැහැ. මේකා මන්ද බුද්ධිකයෙක්. මුංගේ ප්‍රතිපත්තියත් රාජ්‍ය සේවකයන් අඩුකර පුද්ගලකීකරණය කිරීමයි. මූ හිතන්නේ හැමෝම එජාප මෝඩයෝ වගේ කියා.

  3. MD says:

    🐂🐂🐂🐂🐂Ape katha Ahala oyala hita ridda ganna epa.

Main News