මහින්ද අගමැති කරමින් නව ආණ්ඩුවක්…- අමරවීර

October 10, 2019 at 3:22 am | lanka C news
මහින්ද අගමැති කරමින් නව ආණ්ඩුවක්…- අමරවීර

ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත් පසු නව ආණ්ඩුවක් පිහිටුවන බව සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරමින් නව කැබිනට් මණ්ඩලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බවද ඔහු සඳහන් කළේය.

ඉන්පසු ගැන යම් කාලපරිච්ඡේදයක් ගත කිරීමෙන් පසු මහ මැතිවරණයකට යන බවද ඔහු පැවසීය.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

39,828 Viewers

6 Comments to “මහින්ද අගමැති කරමින් නව ආණ්ඩුවක්…- අමරවීර”

  1. Udani says:

    කිසිසේත් අනුමත කල නොහැකියි. පාර්ලිමේන්තු මැතිවරණයක් අත්‍යාවශ්‍ය වනවා. මේ ඉන්න 225 එලවලා උගත් බුද්ධිමත් රට ගැන හිතන පිරිසක් පර්ලිමේන්තුවේ සිටීම තමයි හැමෝම එකසේ ඉල්ලා සිටින්නේ. හැමදේම අලුත් විය යුතුයි

  2. Hiran says:

    විශ්වාස භංගයක් ආවිට…..

  3. Pissa says:

    මහින්ද ඔක් 26 අගමැති වුණා කියලා මතකයි

  4. Nim says:

    MEKATA ADALAMA NATHI DEYAK
    NAMUTH NOKIYAMA BAHA
    ” NAGANANDA AUSTRALIYA WE N
    DOLLERS $ 35000.00 HAK
    HIGA KAGENA AWA ”
    AMA SALLI PRASIDDIYE
    GOTA GE CHANDA WIYA PARAYATA
    DUNNOTH HODA.
    NATHI NAM AUSTRALIYAWE PATHA
    ANAWA BORU.

  5. Rasi says:

    Government people also very tactful. That’s why they did not present Bujet .If create new government there will be no money without majority of the parliament. So has to be careful.

  6. Rathnapaala says:

    GR Nadu Tiken godawela awothing Balaagamu

Main News